අදත් මට උදේම හරි සතුටුයි. උදේම බලනකොට මගේ කොටු 3ක් වෙලා. ඉතින් මට හරි සතුටුයි. මට මේකට උදව් කරපු එළකිරියේ එළකිරි කොල්ලෝ හැමෝටම Thanks.
මට rep දුන්නු හැමෝටම ජය වේවා.....
හැබැයි ඉතින් මොකෙද්දෝ එකෙක් මගේ කොටු 2 උන කියල දාපු ත්‍රෙඩ් එක බලල මගේ rep කපලත් තිබුන. කමක් නැහැ ඉතින් උන්ගේ choon උන්ට choon
http://glitter-graphics.com/myspace/text_generator.php