උගත් පාඩමක් .වෙලාව අරන් කියපන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,429
    8,089
    113
    මගේ යාලුවෙක් හිටියා ඉස්කෝලේ , උ වෙඩින් වීඩියෝ සීන් එකේ ඉන්නේ . හැමදාම බිව්වා (ඇයි ඉතින් වෙඩින් වලනේ . නිකන්ම ලැබෙනවා.) මට ආරංචියක් ආවා . මිනිහා එකතැන් වෙලා කියලා . මම හොයලා බැලුවා , මොනහරි අවුලක් වෙලා සීනි වැඩිවෙලා. මම ඉතින් දහ අතේ දන්න දන්න උන් ට කිව්වා. උ බැදලා ලමයි 03 ක් ඉන්නවා. මම හිතන්නේ දෙවැනි කසාදේ. සල්ලි තියෙන කාලේ අත දිග ඇරලා වියදම් කලේ .කලින් ගෑනිට නඩත්තුත් ගෙවනවා. මට හම්බුවෙන දවස්වලට සල්ලි දාපු ස්ලිප් එහෙම පෙන්නනවා. එෆ් බී එහම වොඩ්කා,ජින් පොටෝ තියෙන්නේ.

    මිනිහට කෙල වුනාම . එකෙක් නෑ.. ලග

    ප්‍රැක්ටිකලි, මේ කාලයේ හැමෝටම උදව් කරන්න අමාරුයි. මම ඉතින් දන්න දන්න උන්ට කිව්වා. උ අසරණ වෙලා. බේත් ටිකවත් අරගන්න බැරි කාලයක් ඇවිත්. මම හිතන්නේ ලොකු සීන් එකක්. ඉස්කෝලේ ඕ බී එකෙනුත් ලොකු සපෝට් එකක් ඇවිත් නෑ..අර බොරු වැඩවලට සල්ලි වියදම් කරන වෙලේ මෙහෙව් එකකට සල්ලි දුනන්නම් මොකෝ වෙන්නේ.

    මම එකෙක්ට කිව්වම. උ කිව්වා. එයාව එච්චරම ලගින් දන්නෑ ලු. ඒ නිසා මග ඇරියා. පිටරට ඉන්න වුන් , කතා කරලා රචනාව වගේ අහනවා විස්තර. පින්තූරත් ඉල්ලගෙන බැලුවා. ඒත් උදව් කලේ නෑ.

    මගේ අතේ තිබුන තාත්තාගේ දානය වෙනුවෙන් තිබිච්ච සල්ලි 30,000 ක් විතර මම දුන්නා . අඩෝ පව් බන් උ එක අරන් බෙහෙත් ගත්තා .

    මට අද නිකන් හිතුනේ . අපි මෙහෙම ඉන්න ගමන් ලෙඩක් දුකක් හැදුනොත් බල්ලෙක්වත් බලන එකක් නෑ. වැඩ කරන තැන වුනත් අපිට පුලුවන් කාලේ වෙනකන් අපිට සලකනවා. නැත්නම් බල්ලෙක්වත් නෑ..

    හො ම ත ග යු . නිකන් කිව්වේ . කීයක් හරි නැති බැරි වෙලාවට ගන්න ඉතුරු කරපියව් !
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,636
    8,149
    113
    සල්ලි තියෙන කාලේ අත දිග ඇරලා වියදම් කලේ .

    meka dakkma mata mathak wune mama danna ekek hitiya. oya vage hamakaran kale salli viydam kara kara athal eke hitiye. yanneth 5 star hotel nawathinna. anthimata porata brain case ekak awilla operation eka 15lak yanawa kiyala. porage athe salli na. uge yaulowth shape eke maru wuna. porage wife bohama amaruwen 5lak ekathu karagatha danna danna ewunge illlala.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,673
    1
    2,672
    113
    මගේ යාලුවෙක් හිටියා ඉස්කෝලේ , උ වෙඩින් වීඩියෝ සීන් එකේ ඉන්නේ . හැමදාම බිව්වා (ඇයි ඉතින් වෙඩින් වලනේ . නිකන්ම ලැබෙනවා.) මට ආරංචියක් ආවා . මිනිහා එකතැන් වෙලා කියලා . මම හොයලා බැලුවා , මොනහරි අවුලක් වෙලා සීනි වැඩිවෙලා. මම ඉතින් දහ අතේ දන්න දන්න උන් ට කිව්වා. උ බැදලා ලමයි 03 ක් ඉන්නවා. මම හිතන්නේ දෙවැනි කසාදේ. සල්ලි තියෙන කාලේ අත දිග ඇරලා වියදම් කලේ .කලින් ගෑනිට නඩත්තුත් ගෙවනවා. මට හම්බුවෙන දවස්වලට සල්ලි දාපු ස්ලිප් එහෙම පෙන්නනවා. එෆ් බී එහම වොඩ්කා,ජින් පොටෝ තියෙන්නේ.

    මිනිහට කෙල වුනාම . එකෙක් නෑ.. ලග

    ප්‍රැක්ටිකලි, මේ කාලයේ හැමෝටම උදව් කරන්න අමාරුයි. මම ඉතින් දන්න දන්න උන්ට කිව්වා. උ අසරණ වෙලා. බේත් ටිකවත් අරගන්න බැරි කාලයක් ඇවිත්. මම හිතන්නේ ලොකු සීන් එකක්. ඉස්කෝලේ ඕ බී එකෙනුත් ලොකු සපෝට් එකක් ඇවිත් නෑ..අර බොරු වැඩවලට සල්ලි වියදම් කරන වෙලේ මෙහෙව් එකකට සල්ලි දුනන්නම් මොකෝ වෙන්නේ.

    මම එකෙක්ට කිව්වම. උ කිව්වා. එයාව එච්චරම ලගින් දන්නෑ ලු. ඒ නිසා මග ඇරියා. පිටරට ඉන්න වුන් , කතා කරලා රචනාව වගේ අහනවා විස්තර. පින්තූරත් ඉල්ලගෙන බැලුවා. ඒත් උදව් කලේ නෑ.

    මගේ අතේ තිබුන තාත්තාගේ දානය වෙනුවෙන් තිබිච්ච සල්ලි 30,000 ක් විතර මම දුන්නා . අඩෝ පව් බන් උ එක අරන් බෙහෙත් ගත්තා .

    මට අද නිකන් හිතුනේ . අපි මෙහෙම ඉන්න ගමන් ලෙඩක් දුකක් හැදුනොත් බල්ලෙක්වත් බලන එකක් නෑ. වැඩ කරන තැන වුනත් අපිට පුලුවන් කාලේ වෙනකන් අපිට සලකනවා. නැත්නම් බල්ලෙක්වත් නෑ..

    හො ම ත ග යු . නිකන් කිව්වේ . කීයක් හරි නැති බැරි වෙලාවට ගන්න ඉතුරු කරපියව් !
    Up
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,250
    1
    92,680
    113
    32
    Kalutara
    ඉතුරු කරගත්තා කියලත් ඒක ඉන්වෙස්ට් එකක් නෙමෙයි නම් ඉවරයක් වෙන දවසක් එනවනේ ඔය වගේ තත්වයක් නම්. 😥
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,588
    1,874
    113
    colombo
    මොන දේ තිබිලා ලොකුවට ඉන්න පුලුවන් උනත් දවසක අපේ ශරීරය අපිව අසරණම කරලා දානවා. මොනාටත් කලින් ඇඟ ගැන හිතපන් කෑම බීම පාලනය කරලා ෆිට් එකේම ඉන්න බලපන්. රැල්ලට එක එකාට පේන්න දඟලන උන් ගැන අවධානෙන් බලපන් වැඩි කල් දඟලන්නෙ නෑ. පාඩුවේ ඉන්න ඉබ්බෙක් වෙන එකයි හොඳම වැඩිය දඟලන හාවොන්ට වඩා. ෆිට් එකේ ඉන්න එකා මැරෙන්නෙ කාටවත් වද දීලා චොර වෙලා නෙවේ ගොඩක් වෙලාවට. සල්ලි, බලය, යානවාහන, දරුපවුල්, යාළුවෝ මේ හැම දේම තාවකාලිකයි බ්‍රෝ.


    "අරෝග්‍යා පරමා ලාභා'
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,519
    3,508
    113
    තිබ්බ වගකීම් වලින් එලියට ආව නිසා මමත් පහුගිය අවුරුදු 2 විතර හොඳටම වියදම් කරා. ගොඩක්ම කන්න බොන්න තමා. හැම එකාම කාලබීල කීයක්හරි දාල මගේ මූණ බලනව. එතකොට මමත් මොඩයා වගේ ගෙවනව. ආයෙනම් ඒ වැඩේ කරන්නෙ නෑ not anymore.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,248
    45,354
    113
    මගේ යාලුවෙක් හිටියා ඉස්කෝලේ , උ වෙඩින් වීඩියෝ සීන් එකේ ඉන්නේ . හැමදාම බිව්වා (ඇයි ඉතින් වෙඩින් වලනේ . නිකන්ම ලැබෙනවා.) මට ආරංචියක් ආවා . මිනිහා එකතැන් වෙලා කියලා . මම හොයලා බැලුවා , මොනහරි අවුලක් වෙලා සීනි වැඩිවෙලා. මම ඉතින් දහ අතේ දන්න දන්න උන් ට කිව්වා. උ බැදලා ලමයි 03 ක් ඉන්නවා. මම හිතන්නේ දෙවැනි කසාදේ. සල්ලි තියෙන කාලේ අත දිග ඇරලා වියදම් කලේ .කලින් ගෑනිට නඩත්තුත් ගෙවනවා. මට හම්බුවෙන දවස්වලට සල්ලි දාපු ස්ලිප් එහෙම පෙන්නනවා. එෆ් බී එහම වොඩ්කා,ජින් පොටෝ තියෙන්නේ.

    මිනිහට කෙල වුනාම . එකෙක් නෑ.. ලග

    ප්‍රැක්ටිකලි, මේ කාලයේ හැමෝටම උදව් කරන්න අමාරුයි. මම ඉතින් දන්න දන්න උන්ට කිව්වා. උ අසරණ වෙලා. බේත් ටිකවත් අරගන්න බැරි කාලයක් ඇවිත්. මම හිතන්නේ ලොකු සීන් එකක්. ඉස්කෝලේ ඕ බී එකෙනුත් ලොකු සපෝට් එකක් ඇවිත් නෑ..අර බොරු වැඩවලට සල්ලි වියදම් කරන වෙලේ මෙහෙව් එකකට සල්ලි දුනන්නම් මොකෝ වෙන්නේ.

    මම එකෙක්ට කිව්වම. උ කිව්වා. එයාව එච්චරම ලගින් දන්නෑ ලු. ඒ නිසා මග ඇරියා. පිටරට ඉන්න වුන් , කතා කරලා රචනාව වගේ අහනවා විස්තර. පින්තූරත් ඉල්ලගෙන බැලුවා. ඒත් උදව් කලේ නෑ.

    මගේ අතේ තිබුන තාත්තාගේ දානය වෙනුවෙන් තිබිච්ච සල්ලි 30,000 ක් විතර මම දුන්නා . අඩෝ පව් බන් උ එක අරන් බෙහෙත් ගත්තා .

    මට අද නිකන් හිතුනේ . අපි මෙහෙම ඉන්න ගමන් ලෙඩක් දුකක් හැදුනොත් බල්ලෙක්වත් බලන එකක් නෑ. වැඩ කරන තැන වුනත් අපිට පුලුවන් කාලේ වෙනකන් අපිට සලකනවා. නැත්නම් බල්ලෙක්වත් නෑ..

    හො ම ත ග යු . නිකන් කිව්වේ . කීයක් හරි නැති බැරි වෙලාවට ගන්න ඉතුරු කරපියව් !
    මිනිසුන්ගෙ හැටි තමා බන්, කෙල උන දවසට එකට බීපු උන් නෑ, උදව් ගත්ත උන් නෑ, නෑයො නෑ බල්ලෙක්වත් නෑ. උපරිම උඹේම ගෑනි ලමයි ඉඳි (ගෑනි සිරාවට ලව් නම්) නැත්තන් අම්මලා තාත්තලා ඉඳි.

    හිටියෙ නැ කියල කාටවත් බනින්නත් බෑ, මොකද හැම එකාගෙම ජීවිත තියෙනවනේ. ඉතින් ඉන්න කාලේ වගකීමෙන් ප්‍රශ්න විහින් නොදාගෙන ඉන්න බලපන්, ඉතුරු ටික ඉතින් ආගම අදහන් ඒ පැත්තෙන් බේරගන්න බලපන්.

    ඔච්චර තමා මට කියන්න තියෙන්නෙ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,852
    10,376
    113
    NWP
    ඕක තමයි මචන් ලෝක ස්වභාවය. දහයෙන් එකක් විතර තමයි බොක්කෙ යාළුවො ඉන්නෙ, අනිත් උන් වාසියට තමා.
    දැන් දහයෙන් එකත් නෑ මචං, හැමෝම පට්ට බිසි......
    මම කිරියෙන් ගත්තු අදහසක් - ""දවසක අපිට ඉතුරු වෙන්නෙ අම්ම, තාත්ත, බිරිඳ....""



    මිනිසුන්ගෙ හැටි තමා බන්, කෙල උන දවසට එකට බීපු උන් නෑ, උදව් ගත්ත උන් නෑ, නෑයො නෑ බල්ලෙක්වත් නෑ. උපරිම උඹේම ගෑනි ලමයි ඉඳි (ගෑනි සිරාවට ලව් නම්) නැත්තන් අම්මලා තාත්තලා ඉඳි.
    මේක දැක්කෙ reply ඒකට පස්සෙ මචං... :yes: :yes: