අය්යෝ රනිල්

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
දැන් හැමෝටම පේනව නේද ඔය වාර්තාව එළිවෙනවට මුන්ගෙ තියෙන බය? පෙරේද මෛත්‍රීපාලත් කට ඇරල කිව්වනෙ ඕකෙන් රනිල්ව බේරගන්න තමයි පාර්ලිමේන්තුව විසිරෙව්වෙ කියල. යහපාලනයෙ බොරුව හොඳටම පේන්නෙ දැන් තමයි.

මහබැංකු බැඳුම්කරයට අදාළ කෝප් අතුරු කමිටු වාර්තාවට අතුරු තහනම් නියෝගයක්

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව සිදුවීයයි කියනු ලබන ගනුදෙනුවට අදාළව කථානායක නියෝග මත කෝප් කමිටුව විසින් අතුරුකමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් සකස් කොට තිබේ.

මෙම වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්‍රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කාර සුජීව ‍සේනසිංහ මහතාගේ ඉල්ලීම සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෙම අතුරු කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම ජූලි 23 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වාලමින් අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

එසේම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු අමාත්‍ය හා කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිසකට ජූලි මස 23 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමටද අධිකරණය විසින් කටයුතු කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද කාටුන් වේලාසන පටන් අරන්... මරු:lol::lol:

    11015331_387659391432714_4665522385763718012_n.jpg
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එහෙන් එක හෙන්චයියෙක් දාල කෝප් වාර්තාව ප්‍රසිද්ධ කරන කරන එක තහනම් කරවගන්නව. මෙහෙන් තව හෙන්චයියෙක් දාල පක්ෂයෙ මධ්‍යම කාරක සභාව රැස්වෙන එක තහනම් කරගන්නව. රනිලුයි මෛත්‍රීයි දැන් මොළේ විකාර වෙලා ඉන්නෙ, බලය නැති වෙලා යන බව දැනෙන හින්ද.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    lol. ow ithin cope kiyala wenadata hadana warthawa wenuwata chande target karagena warthawak hadala ekata cope kiyala namadala parliment ekata dammoth wade mattu wena nisa parlimenthuwa wisuruwanakan idala
    media walata release karanna haduwata wade hari giye na thama. wasu wagema thama gunasekarath dan maru wikalen dagalanne.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේව අහල රිදිච්ච කට්ටිය දෙන්න උත්තර නැති උනාම රෙප් කපනව. අනේ පවු. උන් හිතාගෙන ඉන්නෙ රෙප් කැපුවම අපි බය වෙලා මේව දාන එක නවත්තයි කියල..
     
    • Like
    Reactions: sarika406

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    lol. ow ithin cope kiyala wenadata hadana warthawa wenuwata chande target karagena warthawak hadala ekata cope kiyala namadala parliment ekata dammoth wade mattu wena nisa parlimenthuwa wisuruwanakan idala
    media walata release karanna haduwata wade hari giye na thama. wasu wagema thama gunasekarath dan maru wikalen dagalanne.

    ගොන් කතා කියන්න එපා බන්. කෝප් වාර්තාව හදන්නෙ කමිටුවක්. ඒකෙ හැම පක්ෂෙම කට්ටිය ඉන්නව.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ගොන් කතා කියන්න එපා බන්. කෝප් වාර්තාව හදන්නෙ කමිටුවක්. ඒකෙ හැම පක්ෂෙම කට්ටිය ඉන්නව.

    hikz. danna hariya thama. cope eke wadi balaya thiyenne gunasekaratai wipakshetai. naththan mona Ekakatada oka media walata release karanna wali kanne chandeta kalin. chanden passe ena parliment ekata dala wibaga karanna puluwanne. othana deshapalana wasiyak ganna nemeida hadanne boru warthawak hadala. anika kohomath oka release karana eka neethi wirodi.
     
    යකෝ වාර්තාව පිට කරන එක නීති විරෝධී කියල උසාවිය කියන්නෙ මෛත්‍රීපාල පාර්ලිමේන්තුව විසිරුවපු නිසා. මෛත්‍රීපාල පාර්ලිමේන්තුව විසිරෙව්වෙ මේ සිද්ධිය වහගන්න කියල එයාම පෙරේද ලැජ්ජාවක් නැතුව කිව්ව. වාර්තාවෙ වැරැද්දක් තියෙනවනම් ඒක පාර්ලිමේන්තුවේදි කතා කරන්න තිබුණනෙ, ඉදිරිපත් කරන්න කලින් විසිරුවන්නෙ නැතිව. කෝ දැන් මහ ලොකු "තොරතුරු දැනගැනීමේ අයිතිය"?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    ඒ උනාට මැදමුලන බල්ලා ලොවෙත් දිනන්නේ නෑ නේ බං
    අපහු රනිල දිනුවම ඕව ඔක්කොම ශේප්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බැඳුම්කර යනු මොනවාද?.. වංචාව සිදුවුනේ කොහොමද?.. කුමරතුඟු මුණුපුරා හරි සිංහලෙන් පහදයි…

    පසුගියදා ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ගාල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයකදී විස්තර කළේ මෙසේය.

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    hikz. danna hariya thama. cope eke wadi balaya thiyenne gunasekaratai wipakshetai. naththan mona Ekakatada oka media walata release karanna wali kanne chandeta kalin. chanden passe ena parliment ekata dala wibaga karanna puluwanne. othana deshapalana wasiyak ganna nemeida hadanne boru warthawak hadala. anika kohomath oka release karana eka neethi wirodi.

    aa9ea461f6141d0e7eac778850600578753bed1b0b50efed75049123dd5e40bf.jpg

    මෙක මහින්ද පාර්ශවය සහ රනිල් පාර්ශ්වය කියන දෙකටම වලන්ගුඊ උසාවියකින් වරදකරු වෙනකම් කාටවත් හොරා දුශකයා අරව් මෙවා කියලා චොදනා නගන්න බෑ.
     
    • Like
    Reactions: mayson baas