යකෝ වාර්තාව පිට කරන එක නීති විරෝධී කියල උසාවිය කියන්නෙ මෛත්රීපාල පාර්ලිමේන්තුව විසිරුවපු නිසා. මෛත්රීපාල පාර්ලිමේන්තුව විසිරෙව්වෙ මේ සිද්ධිය වහගන්න කියල එයාම පෙරේද ලැජ්ජාවක් නැතුව කිව්ව. වාර්තාවෙ වැරැද්දක් තියෙනවනම් ඒක පාර්ලිමේන්තුවේදි කතා කරන්න තිබුණනෙ, ඉදිරිපත් කරන්න කලින් විසිරුවන්නෙ නැතිව. කෝ දැන් මහ ලොකු "තොරතුරු දැනගැනීමේ අයිතිය"?
ithin ban oke deshapalana aramunak naththan ohomama idala next parliment ekata dammakine. ai kalabala.
my3 koheda ban kiwwe oya hora cope wahanna parliment eka
wisirewwa kiyala.. ranilge pavithra deshapalaneta yam kalalak wenna puluwan nisa arjunwa ain kalanam iwarai kiyala mama ranilta kiwwa kiyalane kiwwe. eka sakayak witharanen. eka ubala cope ekatama sambandakalada. ha ha ha ha. ubalage mr Oya cope eka paisekata ganan gaththe na


