අය්යෝ රනිල්

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    යකෝ වාර්තාව පිට කරන එක නීති විරෝධී කියල උසාවිය කියන්නෙ මෛත්‍රීපාල පාර්ලිමේන්තුව විසිරුවපු නිසා. මෛත්‍රීපාල පාර්ලිමේන්තුව විසිරෙව්වෙ මේ සිද්ධිය වහගන්න කියල එයාම පෙරේද ලැජ්ජාවක් නැතුව කිව්ව. වාර්තාවෙ වැරැද්දක් තියෙනවනම් ඒක පාර්ලිමේන්තුවේදි කතා කරන්න තිබුණනෙ, ඉදිරිපත් කරන්න කලින් විසිරුවන්නෙ නැතිව. කෝ දැන් මහ ලොකු "තොරතුරු දැනගැනීමේ අයිතිය"?

    ithin ban oke deshapalana aramunak naththan ohomama idala next parliment ekata dammakine. ai kalabala.
    my3 koheda ban kiwwe oya hora cope wahanna parliment eka
    wisirewwa kiyala.. ranilge pavithra deshapalaneta yam kalalak wenna puluwan nisa arjunwa ain kalanam iwarai kiyala mama ranilta kiwwa kiyalane kiwwe. eka sakayak witharanen. eka ubala cope ekatama sambandakalada. ha ha ha ha. ubalage mr Oya cope eka paisekata ganan gaththe na
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    මුලින් මෛත්‍රීපාලගෙ සම්පූර්ණ කතාව අහල ඉඳපන්.

    දේශපාලන වැඩක් තමයි යකෝ මේක. මේ වංචාව කෙළින්ම රනිල්ට සම්බන්ධ දෙයක්. රනිල් ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන පක්ෂ නායකයෙක්. එතකොට ජනතාව ඡන්දෙ දෙන්න කළින් මේකෙ ඇත්ත නැත්ත දැනගන්න ඕනෙනෙ.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මුලින් මෛත්‍රීපාලගෙ සම්පූර්ණ කතාව අහල ඉඳපන්.

    දේශපාලන වැඩක් තමයි යකෝ මේක. මේ වංචාව කෙළින්ම රනිල්ට සම්බන්ධ දෙයක්. රනිල් ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන පක්ෂ නායකයෙක්. එතකොට ජනතාව ඡන්දෙ දෙන්න කළින් මේකෙ ඇත්ත නැත්ත දැනගන්න ඕනෙනෙ.

    mamanam kathawa ahuwa mcn. eke kohewath parliment eka wisirewwe cope eka yatapath karanna kiyala na. mata hithenne oya kiyapu deyak wara naganawa wage deyak thiyenne. ithin ban oka paksha nayakayekta sambanda nisa nam kalin genna oni ara fcid ekata tsunami wancha gana aluthen awilla thiyena ewath wibaga karanna epa chandeta kalin. mig deal eka, 2012 to 2015 athara badum kara wikka ewa gana paminili wagema kalin cope warthawala thibba paminili wibaga karala neda oka wibaga karanna oni. ewa okkoma mr Ta sambandai. mama waradida?
     
    සුනාමිය ගැන 2005 ජනාධිපතිවරණෙටත් කළින් නඩුවක් ඇහුව. ඒකෙදි මහින්ද නිර්දෝශී බව ඔප්පු උණා. මිග් සිද්ධිය ගැන ඒ දවස්වලම ගෝඨාභයම නඩුවක් දැම්ම. ඒකෙදිත් ඔප්පු උනා සන්ඩේ ලීඩර් කාරයො කරේ බොරු චෝදනාවක් කියල. ඒත් UNP කාරයො තාම මේව අල්ලගෙන කෑගහනව, මුකුත් දන්නෙ නෑ වගේ.

    මහ බැංකු සිද්ධියෙදි විශ්වාස භංගයක් ගේන්න යනකොට කථානයක කිව්ව මුලින් කෝප් පරීක්ෂණයක් තියල ඒකෙ වාර්තාවත් එක්කම විශ්වාස භංගය ගේන්න කියල. පරීක්ෂණය ඉවර කරල තියෙද්දිත් ඒක ගේන්න නොදී, විශ්වාස භංගය ගේන එක වළක්වන්නම පාර්ලිමේන්තුව විසිරෙව්ව කියල මෛත්‍රීපාලම කිව්ව. දැන් බලපන් කාගෙ වැරදිද ජනාධිපති බලයෙන් වහල තියෙන්නෙ කියල.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අද කාටුන් වේලාසන පටන් අරන්... මරු:lol::lol:

    11015331_387659391432714_4665522385763718012_n.jpg

    Meka patta. Mervin at ridila president at duka kiyala letter ekakuth yawala.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    සුනාමිය ගැන 2005 ජනාධිපතිවරණෙටත් කළින් නඩුවක් ඇහුව. ඒකෙදි මහින්ද නිර්දෝශී බව ඔප්පු උණා. මිග් සිද්ධිය ගැන ඒ දවස්වලම ගෝඨාභයම නඩුවක් දැම්ම. ඒකෙදිත් ඔප්පු උනා සන්ඩේ ලීඩර් කාරයො කරේ බොරු චෝදනාවක් කියල. ඒත් UNP කාරයො තාම මේව අල්ලගෙන කෑගහනව, මුකුත් දන්නෙ නෑ වගේ.

    මහ බැංකු සිද්ධියෙදි විශ්වාස භංගයක් ගේන්න යනකොට කථානයක කිව්ව මුලින් කෝප් පරීක්ෂණයක් තියල ඒකෙ වාර්තාවත් එක්කම විශ්වාස භංගය ගේන්න කියල. පරීක්ෂණය ඉවර කරල තියෙද්දිත් ඒක ගේන්න නොදී, විශ්වාස භංගය ගේන එක වළක්වන්නම පාර්ලිමේන්තුව විසිරෙව්ව කියල මෛත්‍රීපාලම කිව්ව. දැන් බලපන් කාගෙ වැරදිද ජනාධිපති බලයෙන් වහල තියෙන්නෙ කියල.

    hikz. ithin ban mahinda nidas une mahindage adikaranene. ethakota mahinda agamathine. owa kauda wishwasa karanne. mahinda kiyanne adikarana ithihase kalu akuren liyawena nama. mig ekath ohoma thama. gota nidahas une kohomada mama danna. eth aluthen genna thbba mig set eka wenuwata anthimata genalla thibbe parana set ekak. okai kathandare.
    ethakota hegin ekata ehema cabinet eke pradaniya widiyata wagakiyanna oni
    kawda? dadaya witharak dollar miliyana ganak.
    ow ithin parlimenthuwa wisirewwe boru chodanawak padanam karagena allas deela hada gaththa 2/3 pawichchi karala ranilta gama denna wage awith ms ta gama denna hadapu nisa kiyala ms lassanata kiwwe. ithin eken kiyawenawaya cope eke thiyenne aththa kiyala. lol
     
    Last edited: