අයාලේ ගිය ඇය (Amy Winehouse)
අයාලේ ගිය ඇය (Amy Winehouse)
මේ ඉන්නේ ඇමරිකානු සුපිරි ගායක Amy Winehouse
ඇය වසර කිහිපය සිට දැඩිලෙස මතට ඇබ්බැහි වෙලා මත් ද්‍රව්‍ය තම ප්‍රධාන ජීවන
අවශ්‍යතාවයක් කරගෙන. බලන්න ඉතාම සුන්දර ජීවිත උරුම කරගත් මෙවන් අය තම
අනාගතය මත් දුමට මත් වතුරට බිලිදෙන ආකාරය
. ඇය තවමත් ඉන්නේ 26 වන වියේ 
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
මේ පෝස්ට් එක බලළ අනේ පවු Amy කියන්න නෙමේ, තමන් ගැනත් ටිකක් කල්පනා කරන්න. ඔබ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒ අත්හදා බැලීමේ මට්ටමෙන්/සුළු ප්‍රමාණයක්/යාළුවන්ට බෑකියන්න බැරිකමට/සැර අඩුවයින් ආදී ලෙස විවිධ සමාවට
හේතු කාරණා කියාවි.ඒ වුනාට හොඳින් මතක තියාගන්න
නිය පොත්ත නොගසා පසුව
පොරව හොයන කොට සියල්ල සිදුවී හමාර බව.
Repost nam SOrry KIwwa !!!!
dannawane naththan
+ rep

eth kamak naa
REP+