අයාලේ යන පල්ලියේ සුනක පෝතකයෙක්....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අයාලේ යන පල්ලියේ සුනක පෝතකයෙක්....

    ප්‍රවේශම් වෙනු !

    ස්වර්ණවාහිනියේ වාර්ථාකරුවෙකුව සිට යුද්ධය කාලේ රණවිරුවන්ගේ මස විකුනන් කෑ ඉන් පයින් ගසා එලවූ, දැනට ෆොන්සේකාගේ පෞද්ගලික මාද්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ශානක ද සිල්වා කුරුසකාරයා මහා සංඝරත්ණයට අපහාස කරයි...

    මුන් නොදන්නවා උනාට කොටියට ගහන්න එපා කියලා ඩිලාන්ලා, මර්වින්ලා, ආන්ඩුවේ කකුලෙන් අදිද්දි ඤාණසාර හාමුදුරුවෝ වගේම අපේ මහා සංඝරත්නයේ එකපයින් අන්ඩුවට බලකරලා කීවේ මානුෂීය මෙහෙයුමකින් ඒක ඉවර කරමු කියලා, ඉතින් එහෙම කළ නිසා නෙමෙයිද යකෝ මේ රට අද යුද්ධයක් නැතුව තියෙන්නේ... ශානක ද සිල්වා වගේ උන් මොන පසික්කඩුවෝද, වචනයක් දෙකක් අමුන ගන්න පුළුවන් උනා කියලා හිතන් ඉන්නේ හරි මහ ලොකු මාද්‍යවේදියෝ කියලා... මේ වගේ උන් *කේ මාද්‍යවේදියෝ.

    මෙයින් පැහැදිලිවන තවත් කරුණක් නම් ෆොන්සේකා රෙජීමය මහ සංඝරුවනටත් බුදු සසුනටත් වෛරකරන බව නොවේද ? එසේනම් ෆොන්සේකලා රජවූ කල මෙහෙමවත් බුදු සසුන රකීවිද ?

    මෙහෙමත් කාළකන්නි ඉන්නවා ශෙයාර් කරලා රටටම පෙන්නන්න මුන්ගේ හෙළුව...

    ( මෙය හුදෙක් බොදුබලසේනාවට පමණක් කල අපහාසයක් නොවන බවත් අනෙකුත් ජාතික සංවිධාන ක්‍රියාකාරී හිමිවරුන්ටද මේ අපහාසයම සිදුකර ඇතිබවත් පැහැදිලිය - අනතුර ඇත්තේ සමස්ථ ජාතියටමය, තවදුරටත් සංවිධාන වලට බෙදී මරාගන්නවාද යන්න සිතාබැලීමත් වටී )
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    avatar267406_76.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    anduwe dushana,waradi kiyana eka gataluwak naha,eth BBS ekata mechcara mu wiruddawa katha karanne ai kiyalai hithaganna bari,war eken passe muwa dakketh naha.dan USA idan kegahanawa,lankawata awithma oya kiyana tika kiyapanko.muge linkedIn eke dala thiyenne Defense Analyst kiyla :rofl::rofl::lol: