අයිටම් එකක් ගත්තා අහ් (sound system for pc)

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා අද ගිහින් ඉනොවෙක්ස් එක ගත්තා. නින්ද නොයන සීන් එකක් තිබ්බ නිසා. ඒක පට්ට යකු. ඒ ගානේ විදියට බේස් , සවුන්ඩ් පට්ට. රේඩියෝ, බ්ලුටූත්, මෙමරි, පෙන්, ලයින් ඉන් ඔක්කොම වැඩ. අවුරුද්දක දම්රෝ වොරන්ටි. 7990යි. ගන්න හිතාන ඉන්නවා නම් බය නැතිව ගනිල්ලා. සුපිරියක් තමා

    IMG_20201130_194815.jpg


    සොරි වෙන්න ඕනේ. පින්තුරේ කොලිටිය ලොස් කරන්න උනා ජීටි අයියා බෑ කියන නිසා
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    නින්ද නොයන සීන් එකක් තිබ්බ නිසා.
    matath oka thiyenw bn mokak hari ganna hithunoth ganna kn ninda yanne na:sorry:, eth gaththat passe eva use karanneth na wadiya:frown:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    5.1 එකක් ගන්න බල බල ඉන්නේ හරි එකක් සෙට් උනේ නෑ :no: