අයිටීඑන් එකට බූරුවන් මොකටද?.

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
අයිටීඑන් එකට බූරුවන් මොකටද?.


Written by ඞී. මදුරාවල Friday, 20 August 2010 03:38 Top Lanka News
Keheliya%20Rambukwella_3.jpg
පෙරේදා ස්වාධීන රූපවාහිනියේ 'වෙනස' වැඩසටහන විකාශනය වෙනවා බලා සිටියෙමි. කිසිම වැඩකට නැති කයිවාරු ගොඩක් ඇදබෑමෙන් පසු වැඩසටහන මෙහෙයවු පුද්ගලයා වෙනස් රූපරාමු පෙළක් පෙන්නුවේය. ඊලගට නයිනටවන්නෙක් ලවා විනාඩි දෙකතුනක් තිස්සේ ‘වෙනස්’ නාගයන් දෙතුන් දෙනකු නටවනු පෙන්නුවේ ය. මේ වැඩටික අවසන්කර අහිගුණ්ඨිකයන් ගැන ලංකාවේ ජිවත්වෙන විශේෂඥ දැනුමැත්තා වශයෙන් හදුන්වමින් පුද්ගලයෙක්ව ඉදිරිපත් කළේ ය. තිරයට පැමිණි මොහු ජිපිසීස් සංගිත කණ්ඩාමේ සුනිල් පෙරේරා යි කීවොත් වැඩසටහන නුදුටුවකු විශ්මයට පත්වෙනු නිසැකයි. ....Morehttp://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3571:2010-08-20-03-56-45&catid=4:yaka&Itemid=2
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රූපවාහිනිය ආණ්ඩුවට කොච්චර කඩේ ගියත් හොඳ වැඩසටහන් කරනවා.ITN එක දන්නේ කඩේ යන්න විතරයි....:angry:

    ITN කාරයො හරියට කඩේ යන්නවත් දන්නෙ නෑ
    Mega teledrama ජරාවල් පෙන්නලා සල්ලි හොයන්න විතරයි දන්නෙ

    ITN sux :dull:
    SLRC Rox:cool: