මොනවද හොඳ? පබා? බට්ටි ?eeek
![]()
දැන් ටීවී එනකේ පෙන්නන ටෙලිනාට්‍ය එකක්වත් බලන්න පුලුවන් දේවල් නෙමෙයි තියෙන්නෙ
හැමඑකේම කුමන්තරන අනාචාරය හොරකම වංචාව වගෙ රටේ නැති දහදුරා වැඩ උගන්වන මෙගාද මොාකක්ද කියන නාට්‍ය තමයි යන්නෙ
මට නම් ඕව දකිනකොටත් වමනෙ යන්න වගේ
රෑපවාහිනියෙ විතරයි ටිකක් හරි හොද ඒව යන්නෙ
ජයන්ත චන්දරසිරි වගේ හොද අධ්යක්ෂ වරැ දැන් ටෙලිනාට්‍ය හදන්නෙ නෑ
