අයිඩීයා ෆෝ බේඩ් රැම්+18

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    cover_page_97368.jpg
    මමත් හිතුව දේම තමයි. ලබ්බ අස්සෙ තොයිලෙ වගේ :D
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා මම අළුතෙන්ම මම ඉන්න ගෙදරටම මට වෙනම කාමරයක් ප්ලෑන් කරනවා මොඩර්න් එකක් මට උබලාගෙන් අයිඩීයාස් ඕනේ පුළුවන් නම් හොද ලින්කු ටිකකුත් දාපං

    මෙන්න මගේ අවශ්‍යතා

    1.මට ඇදේ ඉදන් ටීවී බලන්න ඕනේ
    2.කාමරේ පැත්තක ඉදන් ප්‍රොජට්කර් එකකින් ෆිල්ම් බලන්න මටයි මගේ අනාගත බිරිද වෙන්න ඉන්න කෙනාට විතරයි (තවම එහෙම කෙනක් නෑ)
    3.පට්ට කොම්පියුටර් ටෙබල් එකක්
    4.වයිෆ් එක්ක හොදට සෙක්ස් කරන්න පුළුවන් ඇදක් එයාව ගැටහන්න ඒයාට එල්ලෙන්න (අර ලහදි බලපු ෆිල්ම් එකක වගේ)
    5.රිමෝට් ලයිට් ඔෆ් ඕන්
    6.පුස්තකාලයක් පොඩි
    7.ලස්සන බිත්තියට ගහන්න ඕනේ වොල් පේපර් එකක් කෑලයක් බිච් එකක් වගේ

    තව අයිඩියා කියපල්ලා

    කෙල්ලෙක් එක්ක පුස්තකාලෙකට ගිහින් මේසයක් උඩ තියාගෙන කරන දෙයක් කරහන්....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ එකේ වගේ ජීවත් වෙන්නනං උඹටත් ග්‍රේ වගේම වෙන්න වෙයි :baffled: :baffled:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ එකේ වගේ ජීවත් වෙන්නනං උඹටත් ග්‍රේ වගේම වෙන්න වෙයි :baffled: :baffled:

    දැනටම් මම තලඒලලුයි අළු පාට ෙනෙම් බන්:rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඔබ විකෘති කාම ආශාවෙන් පෙළෙන්නෙක් ද? :shocked:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ඔය ඔක්කෝටම කලින් හොද දොරක් දාපන් කාමරේට සද්ද බද්ද එලියට ඇහෙන්නේ නැතිවෙන්න