අයිඩෙන්ටිටිය - ID Card

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයිඩෙන්ටිටිය - ID Card

    හැදුනුම්පත - ID Card

    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    divider_95.gif

    හැදුනුම්පත - ID Card

    සදුනා මගේ හොද මිතුරෙකි රැකියාවේ
    දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ
    එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ
    ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.

    දවසක් වැඩ කරද්දී මහ දවාලක
    ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක
    ගෙදරින් කියා දැනගෙන නොම්මරය දැක
    පිළිතුරු දෙන්න ගත්තා හැර සියළු සැක

    ඇමතුම ගත්තේ ගෙදරින් උගෙ මවුතුමිය
    කෝ බොල උඹේ හැදුනුම්පත ඇසුවෙ ඇය
    තියෙනව අම්මෙ එය මා ගාවයි කීය
    කී ඒ නමුත් ඈ නොමපිළිගත්තීය

    කලබල වෙලා සදුනා සිය පසුම්බිය
    ඇද්දා හොය හොයා උගෙ අයිඩෙන්ටිටිය
    දහවල් තරු පෙනෙන්නට උනෙ වෙලා බිය
    උගෙ ළග තිබුනෙ වෙනකෙකුගේ එකක් විය.

    කොතැනක නමුත් අවුලක් සිදු වෙලා ඇති
    අම්මේ මගේ හැදුනුම්පත වෙලා නැති
    බැංකුවෙදී පෙළක් විට මෙය වෙන්න ඇති
    කොල්ලගෙ කකුල් වෙවුලනවා අරන් තැති.

    බලපන් උඹේ සිහියක් නැති කමක හැටි
    ඒ මදිවට තවත් මට බොරු කරන හැටි
    අහුවුනොතින් උඹට මම දැන් තලන හැටි
    දෙනවා ජීවිතේ අමතක නොවන ගුටි.

    අම්මා දෙසනවා නැවකට පරළ වෙලා
    බුම්මා ඉන්නවා මිතුරා තරු පැනලා
    ඉවසා ගන්න බැරි තැන නිහඩව ඉදලා
    ඇසුවා අම්මේ මොකක්ද දැන් උනෙ කියලා.

    ටැලිග්රෑමයක් අද උදයේ මෙහි ආවා
    උඹගේ නමට තිබු හින්දා කියවූවා
    සම්ම්ජ්ජාතියක අපි කෙරුවද මේවා
    අහගන් තිබ්බ විස්තර මෙහෙමයි කීවා

    මම වෙමි මැනේජර අහවල් ගෙස්ට් හවුසියේ
    හැදුනුම් පත ඔබේ ඇත දැන් මා භාරයේ
    සමා වෙන්න වරදක් සිදු වෙලා තියේ
    මා අමතන්න අංකය මෙහි පහල තියේ

    අම්මා අමතලා එහි තිබු අංකයට
    අසලා කුමක්දැයි විමසා බලන විට
    විස්තර කරලා කියලා සිද්ධිය ඈට
    හේතුව එයයි ඇගෙ කෝපය ඇවිලෙන්ට

    මේ නම තියෙන මහතා ළග දිනයකදී
    අපගේ තැනින් කාමරයක් ගත් මිලදී
    ආපසු යන්ට හැදුනුම්පත අපි දෙද්දී
    වෙන අයෙකුගේ එකක් දී ඇත අප හට වැරදී

    කියපන් සදුන් තවමත් මා නොකර මුලා
    කාමර ගානේ මොකටද ගත කෙරුවෙ වෙලා
    කොළඹදි රස්සාව කරනව යැයි කියලා
    මේකයි කරන සෙල්ලම ඔහෙ ඉදන් බොලා

    හරි හරි අම්මෙ දැන් නේ මතකෙට ආවේ
    ළගදී දිනෙක කොළඹින් පිට මා යැව්වේ
    “ෆන්ෂන්” එකක් දුර බැහැරක සිදු වූවේ
    රෑ වූ නිසයි ඔතැනට යන්නට වූවේ

    අනෙ අම්මපා උඹ කියනා කෙබර මට
    එන කෝපය බැරිය දැන්නම් දරන්නට
    අසුවෙන අහක හිටියානම් තලන්නට
    නැහැ නැහැ වෙනවා මට නම් උඹ මරන්නට

    උඹලගේ තියෙන “ෆන්ෂන්” හරි අපූරුය
    ඔයවැනි කතාවක් මම ඇහුවෙත් අදය
    කෙල්ලෙක් එක්ක ලැගලා තුල කාමරය
    තම්බන්නට මාව උඹ නම් හිතුවා මදිය

    මේ මොන කරුමයක්දෝ මට පාත් උනේ
    මං ඇර කෙනෙක් නැහැනේ මෙය දැන් උන්නේ
    කවුරුද යකෝ විස්තර අම්මට දුන්නේ
    අහුවුනොතින් රෑට අද ඌ කන්නට ගන්නේ

    හොයලා බැලූ විට අපි විපරම් කරලා
    ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා
    අම්මා කතා කල විට ඒ ගොන් හිවලා
    කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා

    divider_95.gif

    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද, මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා බොරදියේ මාළු බෑම සඳහා ත්‍රෙඩ් එකක් විදියට දැම්මා, සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට සහ මෙම ත්‍රෙඩ් එක පොස්ට් කරපු මොහොතේ සිට දිවා රෑ නොබලා මෙම ත්‍රෙඩ් එක මිහිපිට වෙනත් වෙබ් සයිට් එකක හෝ බ්ලොග් එකක තිබේ දැයි නිදි නොලබා පරීක්ෂා කිරීමට වෙහෙස මහන්සි වෙන මහත්ම මහත්මීන්ට,
    අවසාන වශයෙන් මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    20694550.jpg
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    patta oyiiiii
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුපිරි කවි ටික
    You must spread some Reputation around before giving it to chathupatiya again
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    හොයලා බැලූ විට අපි විපරම් කරලා
    ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා
    අම්මා කතා කල විට ඒ ගොන් හිවලා
    කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා
    :shocked::shocked::lol::):(:angry::D:yes:;):lol::lol::lol::lol::lol::lol:

    apoyi..rep +
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විශේෂ ස්තුතිය

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට සහ මෙම ත්‍රෙඩ් එක පොස්ට් කරපු මොහොතේ සිට දිවා රෑ නොබලා මෙම ත්‍රෙඩ් එක මිහිපිට වෙනත් වෙබ් සයිට් එකක හෝ බ්ලොග් එකක තිබේ දැයි නිදි නොලබා පරීක්ෂා කිරීමට වෙහෙස මහන්සි වෙන මහත්ම මහත්මීන්ට,
    අවසාන වශයෙන් මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    20694550.jpg

    patta oyiiiii

    thanks
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...

    ගමට ගියොත් මෙදා කපේ ඒ.............සඳුනා
    ගුටි කනවා නොහැකි ලෙසට ගත.........හඳුනා
    මෙදා කපේ පැනිවරකෙටත් හෙන........වැදුනා
    දෙවි පිහිටයි කොල්ලෝ උඹට අපේ......සඳුනා

    Rep spread lu bn..