GPS systems, satellite communications, Radar, TV, lasers ada modern technologies walata godak base wenne special relativity bn![]()
යු ටියුබ් විඩියෝස් තියනවා ද බන් ඕක තේරුම් ගන්න කඩ්ඩ නම් පොඩ්ඩක් ශේප් චැනල් ටිකක නම් කියුවොත් හොයන බලන්නම් + රේප්

GPS systems, satellite communications, Radar, TV, lasers ada modern technologies walata godak base wenne special relativity bn![]()

general relativity එකට සාමාන්‍යය සාපේක්ෂතාවාදය කියන වචනෙ පාවිච්චි කලා කියල නලීන්ද සිල්ව එක්කෙනෙක්ට පට්ට ගැහුව![]()
උඹවත් අහුවුනොත් ඉතුරු කරන එකක් නෑ උස්සල පොලේ ගහයිද දන්නෙත් නෑ හෙන ඇඟක්නෙ තියෙන්නෙ![]()
ඒ නිසා සාධාරණ සාපේක්ෂතාවාදය කියපං![]()
රෙප්![]()
![]()
සොහොන;19643997 said:යු ටියුබ් විඩියෝස් තියනවා ද බන් ඕක තේරුම් ගන්න කඩ්ඩ නම් පොඩ්ඩක් ශේප් චැනල් ටිකක නම් කියුවොත් හොයන බලන්නම් + රේප්![]()


අම්මෝ ඕකට මල පයිනව.. හෙන බය හිතෙනව නේ...
මම වීඩියෝ එකක දැක්ක, කොල්ලෙක් ප්‍රශ්නයක් අහල නලින් ඒකට උත්තරේ දෙනකොට අහගත්තෙ නෑ කියල කොල්ලව චාටර් කරපු හැටි.. එදයින් පස්සෙ කොල්ලට නලින්ව අරහන් ඇති..




සොහොන;19643997 said:යු ටියුබ් විඩියෝස් තියනවා ද බන් ඕක තේරුම් ගන්න කඩ්ඩ නම් පොඩ්ඩක් ශේප් චැනල් ටිකක නම් කියුවොත් හොයන බලන්නම් + රේප්![]()
search karala balapn mage data iwarai mama heta link tikak kiyannm bn 
වෛද්‍ය අශෝක අමරතුංගට බැනපු බැනිල්ල කොහොමද![]()
බයින්න ගත්තාම පෞද්ගලික කරුනුත් අල්ලං බනින්නෙ![]()
දොරමඬලාවට ඇවිල්ල කාලෝ ෆොන්සේක එක්ක කතා කරද්දි පුටුවෙනුත් නැගිට්ටවෙනව හරියට ගහන්න වගේ මං හිතුවෙ රෙස්ලිං මැච් එකක්වත් යයි කියල එදා නං![]()
වයසයි කියල නෑ ඒ ඇඟේ හැටියට අහුවුනොත් බිම තියල ඇස් දෙකට මහපොට ඇඟිලි දෙක ඔබල චප්ප කරයි ඔලු කට්ට කුඩුවෙන්නම![]()
![]()
අඩේ එහෙනං ඒව බලල, සිංහලෙන් අපිටත් කියල දෙන්ඩ..
වීඩියෝ කතා එකේ සම්පත් කාරය සාපේක්ෂතාවාදය ගැන පටන් ගත්ත විතරයි, වෙන වෙන වීඩියෝස් දැං කරන්නෙ
tech track පොර මේ ගැන වීඩියෝ ටිකක් කෙරුවනං අපි ගොඩ.. මිනිහ ලස්සනට කියල දෙනව..
උෟට කියපල්ල සාපේක්ෂතාවාදය ගැනත් වීඩියෝ ටිකක් හදන්ඩ කියල..

උගෙ මූණ දැක්කමයි බය හිතෙන්නෙ..


වීඩියෝ නං වැඩිය බලල නෑ![]()
ඒ මනුස්සයත් එක්ක තර්ක කරන්න එන අය අහගන්න ඒව දැක්කාම කතා කරන්න නං භය හිතෙනව![]()
![]()

eka parak bn department ekatama awilla chandana jayaratne sirta banala giyane![]()

පට්ට බන්
thanks macho...
rep....

guest lecture ekak thibila bn

bump
patta.
පට්ට මචං. දිගටම ලියමු...
rep+

ඉතිං බං ගෙස්ට් ලෙක්චර් එකක් තිබ්බ කියල බනින්න ඕනෙද ?![]()
![]()
Na bn eya kiyana kathawe aththak thiyenawa mata hithenne 