මට මේකේ මේ අවකාශේ කියලා කියන්නෙ මොකද්ද කියලා පැහැදිලි නෑ
awakashya kiyala adahas karanne bn samanya awakashaya tamai bn
meke kiyanne bn awakashya nisa tamai kalaya athi wenne saha kalaya nisa tamai awakashaya athi wenne kiyana eka mchn

මට මේකේ මේ අවකාශේ කියලා කියන්නෙ මොකද්ද කියලා පැහැදිලි නෑ

හරිම රසවත් ලිපියක්.... ඉතිරි කොටසුත් ඉක්මනට දාපන් මචං!
ගුරුත්වාකර්ෂණ තරංග ගැන වැඩිදුරට දැනගන්න ආසයි බං. පුළුවන්නම් ඒකත් සරලව විස්තර කරපන්... +9



සාපේක්ෂතාවාදය කොච්චර සංකීර්ණ ද කියනවනම් එක සැරයක් නොබෙල් ත්‍යාගය සදහා නොමිනේට් වෙලා තිබිලත් එකේ commitee එකේ හිටපු කට්ටියටවත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තේරුම් ගන්ට බැරි වෙලා කියලා කතාවක් තියෙනවා නේ?
ඒ හින්ද ඒ සැරේ නොබෙල් ත්‍යාගය හම්බෙලා තියෙන්නේ ප්ලාන්ක්ගේ අර පොඩි සමීකරණයට නේ...
anith eka relativity theory eka experimentally proof karanna godak kal giya bn 
ඒත් ඔය මුලු කතාවම එක වාක්‍යකින් විස්තර කරන්න පුලුවන් මහා බුද්ධිමත් ජීවී කොට්ටාශයක් මේ මිහිපිට ඉන්නවා බොලව්උන් ඒක විස්තර කරන්නෙ මෙන්න මෙහෙම අතිශය සරලව
"යේක ෂේරම අල්ලගෙ කෙමෙත්ත තමා...(අහස දෙස බලා මොරදී)අල්ලා හුඅක්බර්"![]()






bp..
ethakota alokaye wegayata wada wegayen giyoth kala tharanaya karanna puluwan kiyana ekane.

ow mchn ehema deyak unaanith eka relativity theory eka experimentally proof karanna godak kal giya bn
![]()

සරලව මෙහෙම කියන්නම් බන්, black hole එකකින් ආලෝකය පිටවෙන්න බැනේ බන්, black hole දෙකක් එකතු උනහම, ශක්ති සංස්ථිති නියමය අනුව ශක්තිය එකෙන් පිට වෙන්න ඕනේ, නමුත් විශ්වයේ එච්ච්චර ශක්තියක් පිට කරන්න පුලුවන් වෙන්නේ ආලෝක ශක්තියෙන් විතරයි, නමුත් ආලෝකය පිට වෙන්න බැරි නිසා ශක්තිය පිට වෙන්න අනිවරෙයෙන්ම තව ක්‍රමයක් ඕනේ බන්, ඒ ක්‍රමය තමයි ගුරුත්වාකර්ෂණ තරංග කියන්නේ![]()
මේක බලපංකො
http://www.elakiri.com/forum/showthread.php?t=1725521
හත් අට සැරයක් කියව්වාම අදහසක් අවා මචන්... ඔය ගුරුත්වාකර්ෂණ තරංග ගැන නේද ඉන්ටස්ටෙලර් මූවි එක පුරාම කතා වෙන්නේ. ගුරුත්වාකර්ෂණ තරංග සුලභ දෙයක් නෙවේද? ඇයි අපිට මෙහෙම තරංග තියේනවා කියලා ප්‍රායෝගිකව අත්දකින්න බැරි? කළු කුහර කියන්නේ අති විශාල ස්කන්ධයක් හින්දා..මේ තරංගත් අති විශාල ශක්තියක් අඩංගු දෙයක්ද?


