අයින්ස්ටයින් පරාජය කල ලංකාවේ දැරිය
http://www.dailymail.co.uk/news/art...n-Britain-achieve-mark-162-Mensa-IQ-test.html

http://www.dailymail.co.uk/news/art...n-Britain-achieve-mark-162-Mensa-IQ-test.html

අයින්ස්ටයින්ගේ IQ චෙක් කරේ කවුද බන්.

අයින්ස්ටයින්ගේ IQ චෙක් කරේ කවුද බන්.

එහෙම උපකල්පනය කරල කියන එක අසාධාරනයි බන් මම නං කියන්නෙ. මෙහෙම කියන ඒකෙන් මනුස්සයට පොඩි අපහාසයක් වගේ වෙනව නෙ.උපකල්පනයක් නේද? කවුරුත් ඒ කාලේ චෙක් කරලා නැහැ ඕක![]()
http://www.sciencealert.com/12-year...-the-mensa-iq-test-beats-einstein-and-hawking
http://www.iflscience.com/brain/did-12-year-old-girl-really-achieve-higher-iq-einstein
තව ළමයි දෙන්නෙක්..මේ දෙකේම එකම කෙනා ගැන කියන්නේ..ඕකෙම තියෙනවා තව ළමයෙක් 160 පහු කරා කියල...

අපිත් එහෙමද දන්නේ නෑ බන්බලාගෙන යනකොට ලෝකේ වටේම අයින්ස්ටයින්ට වඩා බුද්ධිමත් අය ඉන්නවා නේ බන්.![]()
කොහෙන්හරි චෙක් කරගන්න ඕනේ 
ඔකේ අන්තිමට රෙජිස්ටර් වෙන්න මොකක් හරි කියනව නේ score එක බලන්න.mage 144 thiyenawa
https://www.mensaiqtest.net
ඔකේ අන්තිමට රෙජිස්ටර් වෙන්න මොකක් හරි කියනව නේ score එක බලන්න.
නෑ බන් දවසක් ඔහොම එකක් පැය බාගයක් විතර හෙන ගේමක් දීල කරාට පස්සේ score එක බලන්න දුන්නේ නෑ නෙ මුන්. මේකේද වෙන එකකද කියල මතක නෑ. කරන්න කලින් දැනගන්න එක හොඳයි නෙ.ehema ekak kiyanne naha bn
ubata onanam meketh balanna puluwan habayi prashna 20ida koheda thiyenne
meke mata apu lakunugana mata mathaka naha http://www.free-iqtest.net
ඔකේ අන්තිමට රෙජිස්ටර් වෙන්න මොකක් හරි කියනව නේ score එක බලන්න.

එකනේ බන් මල පනිනව එතකොට, තියෙන IQ එකත් බහිනව කේන්තියට.mama aye gihin baluwa, dan salli illanawa mama oke baluwe dan awrudu dekakata withara kalin elakiri ekema member kenek dala thibuna thread ekakin bala![]()

ehema ekak kiyanne naha bn
ubata onanam meketh balanna puluwan habayi prashna 20ida koheda thiyenne
meke mata apu lakunugana mata mathaka naha http://www.free-iqtest.net