අයින්ස්ටයින් පරාජය කල ලංකාවේ දැරිය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අයින්ස්ටයින්ගේ IQ චෙක් කරේ කවුද බන්. :oo:


    අනේ මන්ද බන්. ඔය සන්විදානේ ඒ කාලේ ඔය ප්‍රශ්න ටිකම අයින්ස්ටයින්ගේනුත් ඇහුවද දන්නේ නෑ. :oo:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උපකල්පනයක් නේද? කවුරුත් ඒ කාලේ චෙක් කරලා නැහැ ඕක :)
    එහෙම උපකල්පනය කරල කියන එක අසාධාරනයි බන් මම නං කියන්නෙ. මෙහෙම කියන ඒකෙන් මනුස්සයට පොඩි අපහාසයක් වගේ වෙනව නෙ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    http://www.sciencealert.com/12-year...-the-mensa-iq-test-beats-einstein-and-hawking

    http://www.iflscience.com/brain/did-12-year-old-girl-really-achieve-higher-iq-einstein

    තව ළමයි දෙන්නෙක්..මේ දෙකේම එකම කෙනා ගැන කියන්නේ..ඕකෙම තියෙනවා තව ළමයෙක් 160 පහු කරා කියල...


    බලාගෙන යනකොට ලෝකේ වටේම අයින්ස්ටයින්ට වඩා බුද්ධිමත් අය ඉන්නවා නේ බන්. :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ehema ekak kiyanne naha bn
    ubata onanam meketh balanna puluwan habayi prashna 20ida koheda thiyenne
    meke mata apu lakunugana mata mathaka naha http://www.free-iqtest.net
    නෑ බන් දවසක් ඔහොම එකක් පැය බාගයක් විතර හෙන ගේමක් දීල කරාට පස්සේ score එක බලන්න දුන්නේ නෑ නෙ මුන්. මේකේද වෙන එකකද කියල මතක නෑ. කරන්න කලින් දැනගන්න එක හොඳයි නෙ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,543
    113
    ඔකේ අන්තිමට රෙජිස්ටර් වෙන්න මොකක් හරි කියනව නේ score එක බලන්න.

    mama aye gihin baluwa, dan salli illanawa mama oke baluwe dan awrudu dekakata withara kalin elakiri ekema member kenek dala thibuna thread ekakin bala :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාෙකක්ද බං මේ කාෙල්ලන්ටයි බල්ලන්ටයි වේගෙන යන්නෙ :sorry: :sorry:
    මේකට කලිනුත් කෙල්ලෙක් ගැන ඔය වගේ නිව්ස් එකක් තියෙනව දැක්ක :sorry: :sorry:
    කාෙල්ලාෙ එකෙක්කවත් නෑ :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ehema ekak kiyanne naha bn
    ubata onanam meketh balanna puluwan habayi prashna 20ida koheda thiyenne
    meke mata apu lakunugana mata mathaka naha http://www.free-iqtest.net

    ඔික හෙන කෙප්ප බං කෙලින්නෙ :no: :no:
    අාතල් එකට හදපු එකක්ද කාෙහෙද :dull: :dull:
    මීට අවුරුද්දකට විතර කලිං බැලුව මතකයි :dull: :dull:
    වෙන එ්වගෙ පෙන්නනවට වඩා 20ක් විතර වැඩියෙන් ඔිකෙ පෙන්නන්නෙ :dull: :dull:
    මිනිස්සුන්ව බාෙරුවට ධෙෙර්්‍යමත් කරන්න වැඩියෙන් iq පෙන්නන site වැහි වැහැල බං :sorry: :sorry:
    හරිම iq එක දැනගන්න ඔිනෙ නං මනාේ වෙෙද්‍යවරයෙක් හම්බ වෙලා චෙක් කරගනිං ඔව කෙප්ප site වලට රැවටෙන්න එපා :no: :no:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    අයින්ටයින් මේව දකින්න ලොකේ හිටියා නම් පුකෙන් හිනා වෙනවා යකෝ:lol::lol::lol: