අයින්ස්ටයින් පරාජය කල ලංකාවේ දැරිය

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බලාගෙන යනකොට ලෝකේ වටේම අයින්ස්ටයින්ට වඩා බුද්ධිමත් අය ඉන්නවා නේ බන්. :P:P

    Einstein ta wada IQ eka wadi un godak innawa .. 162 kiyane lokuma IQ ekak neme .. e unata u eken karapu dewal thama watinne .. nathuwa buddiya neme .. buddiya thibbata wadak nane mokuth hithanne analyse karane nattn ..
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    මගෙත් ඔය වයසේ එක ඔය ගානටම තිබ්බා මචංලා.දැන් පොඩ්ඩක් අඩු වෙලා.මොනවා උනත් ලංකාවට ආඩම්බරයක්.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දන්නා විදියට අයින්ස්ටයින්ගේ IQ එක ටෙස්ට් එහෙකින් මැනලා නෑ. උපකල්පනය කරලා විතරයි. IQ ටෙස්ට් රිසල්ට් එකක් විතරක් මුල් කරන් අයින්ස්ටයින්ට වඩා බුද්ධිමත් කියන එක නම් විහිළුවක්. අයින්ස්ටයින්ට වඩා බුද්ධිමත් වෙන්ඩ නම් සාපේක්ෂතාවාදයට වඩා දියුණු theory එකක් ඉදිරිපත් කරපු කෙනෙක් වෙනඩ ඕනේ.
     

    GellertGrindelwald

    Junior member
  • Apr 23, 2017
    29
    2
    8
    Nowhere
    දන්නා විදියට අයින්ස්ටයින්ගේ IQ එක ටෙස්ට් එහෙකින් මැනලා නෑ. උපකල්පනය කරලා විතරයි. IQ ටෙස්ට් රිසල්ට් එකක් විතරක් මුල් කරන් අයින්ස්ටයින්ට වඩා බුද්ධිමත් කියන එක නම් විහිළුවක්. අයින්ස්ටයින්ට වඩා බුද්ධිමත් වෙන්ඩ නම් සාපේක්ෂතාවාදයට වඩා දියුණු theory එකක් ඉදිරිපත් කරපු කෙනෙක් වෙනඩ ඕනේ.

    අයින්ස්ටයින්ට විසඳන්න බැරි වුන ප්‍රශ්න ප්ලාන්ක විසඳුව ප්ලාන්ක්ට විසඳන්න බැරිවුන ප්‍රශ්න අයින්ස්ටයින් විසඳුව එහෙම සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක් සන්සන්දනය කල්ල එක්කෙනෙක් අනිකාට වඩා බුද්ධිමත් කියන එක වැරදියි. නිව්ටන්ට ග්‍රහ චලිත වගේ දේවල් predict කරන්න ඒ කාලෙ නොතිබුණ ගණිතය නිව්ටන් තනියෙන් නිර්මාණය කල්ල predict කලේ ඒත් අයින්ස්ටයින්ට සාදාරණ සාපේක්ශතාවාදය හදන්න වෙනම ගණිතඥයන්ගෙන් උදව් ගන්න ඕනෙ වුනා එහෙම බැලුවොත් අයින්ස්ටයින්ට වඩා නිව්ටන් බුද්ධිමත්. බුද්ධිය කියල නිර්වචනය කල හැකි එක දෙයක් නෑ බුද්ධිය කියන්නෙ ලක්ශණ ගොඩක එකතුවක් ඒවගෙන් සමහරක් ලක්ශණ අයින්ස්ටයින්ට වඩා ලංකාවෙ දේශපාලනය කරන නලුවෙක්ට නැත්තං දේශපාලඥයෙක්ගෙ පුතෙක්ට තියෙන්න පුලුවන්.