අයියට අම්මයි තාත්තයි තත්වෙට මදි ලු

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ayya graduate wela job ekk karana decent widihata innawa . Habai miniha ammai thattai gana katawth kiyanna kamathi na. Thanakata geniyanneth na . Meke waraddak kiyannath ba .

    Mehema seen wechcha un innawada ?
    ඔය වගේ එවුන් ඉන්නවා බන්. මම දන්න එකෙක් ඉන්නවා ලංකාවේ IT ෆීල්ඩ් එක උඩටම ගිය. ඌ වැඩි හරියක් පිටරට ඉන්නේ. උගේ කොච්චර විස්තර අනික් එවුන් එක්ක කිව්වත් අම්මා තාත්තා ගැන වචනයක් කියන්නේ නැහැ. ඌ කියන්නේ අනික් එවුන්ගේ දෙමව්පියන්ට සාපේක්ෂව උගේ දෙමව්පියෝ 10 % විතර මූට කරලා තියෙන්නේ කියලා. උගේ තාත්තා බීලා ඇවිත් හැමදාම කචල් දාන නිසා මූ පොඩි කාලේ ඉදන් මානසිකව වැටිලා කොළඹ ඉස්කෝලෙකට බෝඩ් වෙලා ඉඳලා ගිහින් තියෙන්නේ.
    ඌ දැන් බැඳලා වෙනම ඉන්නේ. ඒත් උගේ මහ ගෙදර කිසිම යාළුවෙක් ගිහින් නැහැ.
    උගේ කිසිම ලොක්කෙක්ට යාළුවෙක්ට දෙමව්පියෝ අදුන්වල දෙන්නේ නැහැ. ඌ ගම් පළාතක ඉපදුනාට දැන් නොම්මර එකට ඉන්නවා. මම හිතන්නේ දෙමව්පියන්ව උගේ ලෙවල් එකට ගන්න බැරි නිසාද නැත්තම් ඒ මිනිස්සුන්ගේ කතා බහ හැසිරීම මුගේ තත්වයට ලැජ්ජාවක් වෙනවා කියල හිතන නිසාද දන්නේ නෑ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙතන උගෙ අම්මලත් පව්, අසනීප නංගිත් පව්, ඌ බැදපු ගෑනිත් පව්, ඔක්කොටම වඩා ඌ පව්. (පාටි වලට උත්සව වලට කතා නොකරට කමක්නෑ ඌ උගෙ දෙමව්පියන්ට නංගිට හොදට සලකනවනං. හැබැයි ඒ මිනිස්සුන්ට සලකන්න් බලන්නෙත් නැත්තං ඌ කැරිම පොන්නයෙක්) එහෙම දුප්පත් අසරණ දෙමව්පියො අසනීප නංගිව එහෙම තමන් ආශ්‍රය කරන සමාජෙ තැනකට එක්ක යන්නෙ නැති එකෙක්ට පව් කියන්නෙ ඇයි කියලා තමා ඕන එකෙක්ට හිතෙන්නෙ. ඒත් උගේ පැත්තෙන් හිතපන්කො. ඌ පොඩිකාලෙ ඉදන් දෙමව්පියන්ගෙ දුප්පත් අසරණ කම, නූගත්කම හින්දා නංගිගෙ අසනීපෙ හින්දා සෑහෙන විදවිල්ලක් විදවන්න ඇත්තෙ. සමාජෙන් උන්ට ගෞරවයක් තැනක් නොලැබෙන එකට පට්ට අවුලෙන් ඉන්න ඇත්තෙ. පස්සෙ තමා මේ නරාවලෙන් කොහොමහරි ගොඩ එනවා කියලා හිතාගෙන කිසිම ආතල් එකක්වත් ගන්නෙ නැතුව පුක ඉරාගෙන පාඩම් කරලා මෙඩිසින් සිලෙක්ට් වෙලා ඩොකෙක් වෙන්න ඇත්තෙ. ඊටපස්සෙ කැම්පස් එකෙන්ම තවත් හොද පවුලක ඩොකියක් සෙට් කරගත්තම ඌ හිතන්න ඇති වැඩේ හරි තමා. දැන් මමත් ඩොකෙක් වයිෆුත් ඩොකෙක් සල්ලි සමාජ තත්වය ගෞරවය ඔක්කොම ඌ ඇචීව් කරගත්තා කියලා. හැබැයි ගෑනිගෙ ගෙදර ගිහිං ඒ හොද තත්වයක් තියන පවුලෙ මිනිස්සු එක්ක කතා කරලා එහෙම බලනකොට තමා පොරට තේරෙන්න ඇත්තෙ වෙනස. එදා ඉදන් තාම ඌ විදවනවා ඇති

    ඕකෙ සෑහෙන පැති ටිකක් තියනවා

    1. නැති උන සමාජ පිලිගැනීම, සමාජෙන් කුණු මාලු වගේ කොන් කරලා දාල තිබ්බ කාලෙ ඇරියස්, ගෞරවය, ධනවත් වැදගත් ඉහල පන්තියට කවදාහරි යනවා කියලා ජීවිතේ හැමදේම ඒ හීනෙට කැප කරලා අමුම කට්ටක් කාලා ඩොකෙක් උන දුප්පත් කොල්ලෙක්

    2. හොද පවුලක කෙල්ලෙක් වෙලත් ඩොකියෙක් වෙලත් දුප්පත් පවුලකින් පහල සමාජ ස්තරයක නූගත් ගැමි දෙමව්පියො ඉන්න, ඩොක්ට කෙනෙක් එක්ක ඌට කැමති හින්දා යාලු උන කෙල්ලෙක්. ඒකිත් ඒකිගෙ මහ උන්ගෙන් තාම කතා අහනවා ඇති මේකිටත් මේ හිගන පවුලෙ කොල්ලා මත්තෙම නහින්න ඕන උනානෙ? නැත්තං කොච්චර හොද තැනකින් කසාදයක් කරගන්න තිබ්බද? ඒ පවුලෙ උන්ගෙ හැටි පේනවද? තැනකට එක්ක එන්නෙ අපේ නෑයො කියලා හදුන්වලා
    දෙන්නෙ කොහොමද? බාල කෙල්ලට පිස්සු නේද? ඕවා ජානවලින් ලමයින්ටත් එන්න බැරි නෑ...බ්ලා බ්ලා බ්ලා කියලා. ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවම උනුත් වැරදි නෑ යම්තාක් දුරකට. ඔය හෑලි අහන් ඉදලා අර කෙල්ලගෙ ඔලුව පුපුරන ලෙවල් එකට එනවා ඇති.

    3. මේ කිසිම දේක තේරුමක් නැතුව ලමයි දෙන්නෙක් හදලා පුලු පුලුවන් විදිහට් කන්න බොන්න දීලා, ඉස්කෝලෙ යවලා, කෙල්ලගෙ මොලේ අවුල් උනාට පස්සෙ එයාවත් බලාගෙන කොල්ලටත් ඉගෙනගන්න පුලු පුලුවන් විදිහට් උදව් කරපු අහිංසක වයසක දුප්පත් දෙමව්පියො දෙන්නෙක්

    මේ ඔක්කොම පව්. හැමෝම සතුටුවෙන විදිහට මේ ප්‍රශ්නෙ විසදන්නත් කවදාවත් බෑ. ඔන්න කොල්ලා ඩොකා වෙලා හොද ලොකු පවුලකින් ඩොකියක්වම බදින්නෙ නැතුව ටිකක් සාමාන්‍ය පවුලකින් ටීචර් කෙනෙක්ව වගේ බැන්දනං මේ තත්වෙ ටිකක් ශේප්. එහෙම උනානං වැඩිය කාගෙවත් හිත නොරිදෙන විදිහට ශේප් එකේ ඉන්න තිබ්බා. සාරාංශය මෙච්චරයි තමන් තනියම මොන ගේම ගහලා නාන්න සල්ලි හොයලා යන්න පුලුවන් උපරිමම තැනට ගියත් තමන්ගෙ පවුලෙ ඔක්කොමත් අල්ලගෙන සමාජ පන්ති ස්ථර 3ක් විතර උඩට පනිනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. ඔක්කොම අල්ලගෙන පනිනවනං උපරිම එක ස්ථරයක් උඩට පැනගන්න පුලුවන් වෙයි ලොකු ප්‍රශ්න දාගන්නෙ නැතුව.

    ප්‍රශ්නෙකදී මෙන්න මේ ගානට අනිත් අයගේ පැත්තෙන් හිතන්න පුළුවන් උනානම් ජිවිතේ ගොඩක් හිත්රිදවීම් අඩුකරගන්න තිබුණා. උබේ පැහැදිලි කිරීම මාරයි කොල්ලෝ 👍
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074

    විසදුම් නැති ප්‍රශ්න තම සගෝ ඕවා
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Ayya graduate wela job ekk karana decent widihata innawa . Habai miniha ammai thattai gana katawth kiyanna kamathi na. Thanakata geniyanneth na . Meke waraddak kiyannath ba .

    Mehema seen wechcha un innawada ?
    Graduate වෙලා job එකක් කලාම ඔච්චර උඩ යන්න උබල මුඩුක්කුවකද ඉන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    Ayya graduate wela job ekk karana decent widihata innawa . Habai miniha ammai thattai gana katawth kiyanna kamathi na. Thanakata geniyanneth na . Meke waraddak kiyannath ba .

    Mehema seen wechcha un innawada ?

    hema ekama satutu karala apita jiwite goda danna ba.. et podi ekek hambunama seeya/achchi taram podi ekawa balaganna wena kawrut na..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ඒවා නම් ඉතින් ගු වැඩ. තමන්ට ලෝකෙන් වැඩිපුරම ආදරය කරපු මිනිස්සු අමතක කරනවා කියන්නේ.
    Hema ehema nehe ban samahara parents la lamai hadanne social pressure ekata, unta hondata ugannanneth competition ekata.age puthaata A10, colombo campus gaga heminenne, anthimata ungen expect karanne returement plan ekakata invest kala wage lamayagen okkoma karagena aathal eke inna.
     
    • Like
    Reactions: Mr.Curious

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මෙතන උගෙ අම්මලත් පව්, අසනීප නංගිත් පව්, ඌ බැදපු ගෑනිත් පව්, ඔක්කොටම වඩා ඌ පව්. (පාටි වලට උත්සව වලට කතා නොකරට කමක්නෑ ඌ උගෙ දෙමව්පියන්ට නංගිට හොදට සලකනවනං. හැබැයි ඒ මිනිස්සුන්ට සලකන්න් බලන්නෙත් නැත්තං ඌ කැරිම පොන්නයෙක්) එහෙම දුප්පත් අසරණ දෙමව්පියො අසනීප නංගිව එහෙම තමන් ආශ්‍රය කරන සමාජෙ තැනකට එක්ක යන්නෙ නැති එකෙක්ට පව් කියන්නෙ ඇයි කියලා තමා ඕන එකෙක්ට හිතෙන්නෙ. ඒත් උගේ පැත්තෙන් හිතපන්කො. ඌ පොඩිකාලෙ ඉදන් දෙමව්පියන්ගෙ දුප්පත් අසරණ කම, නූගත්කම හින්දා නංගිගෙ අසනීපෙ හින්දා සෑහෙන විදවිල්ලක් විදවන්න ඇත්තෙ. සමාජෙන් උන්ට ගෞරවයක් තැනක් නොලැබෙන එකට පට්ට අවුලෙන් ඉන්න ඇත්තෙ. පස්සෙ තමා මේ නරාවලෙන් කොහොමහරි ගොඩ එනවා කියලා හිතාගෙන කිසිම ආතල් එකක්වත් ගන්නෙ නැතුව පුක ඉරාගෙන පාඩම් කරලා මෙඩිසින් සිලෙක්ට් වෙලා ඩොකෙක් වෙන්න ඇත්තෙ. ඊටපස්සෙ කැම්පස් එකෙන්ම තවත් හොද පවුලක ඩොකියක් සෙට් කරගත්තම ඌ හිතන්න ඇති වැඩේ හරි තමා. දැන් මමත් ඩොකෙක් වයිෆුත් ඩොකෙක් සල්ලි සමාජ තත්වය ගෞරවය ඔක්කොම ඌ ඇචීව් කරගත්තා කියලා. හැබැයි ගෑනිගෙ ගෙදර ගිහිං ඒ හොද තත්වයක් තියන පවුලෙ මිනිස්සු එක්ක කතා කරලා එහෙම බලනකොට තමා පොරට තේරෙන්න ඇත්තෙ වෙනස. එදා ඉදන් තාම ඌ විදවනවා ඇති

    ඕකෙ සෑහෙන පැති ටිකක් තියනවා

    1. නැති උන සමාජ පිලිගැනීම, සමාජෙන් කුණු මාලු වගේ කොන් කරලා දාල තිබ්බ කාලෙ ඇරියස්, ගෞරවය, ධනවත් වැදගත් ඉහල පන්තියට කවදාහරි යනවා කියලා ජීවිතේ හැමදේම ඒ හීනෙට කැප කරලා අමුම කට්ටක් කාලා ඩොකෙක් උන දුප්පත් කොල්ලෙක්

    2. හොද පවුලක කෙල්ලෙක් වෙලත් ඩොකියෙක් වෙලත් දුප්පත් පවුලකින් පහල සමාජ ස්තරයක නූගත් ගැමි දෙමව්පියො ඉන්න, ඩොක්ට කෙනෙක් එක්ක ඌට කැමති හින්දා යාලු උන කෙල්ලෙක්. ඒකිත් ඒකිගෙ මහ උන්ගෙන් තාම කතා අහනවා ඇති මේකිටත් මේ හිගන පවුලෙ කොල්ලා මත්තෙම නහින්න ඕන උනානෙ? නැත්තං කොච්චර හොද තැනකින් කසාදයක් කරගන්න තිබ්බද? ඒ පවුලෙ උන්ගෙ හැටි පේනවද? තැනකට එක්ක එන්නෙ අපේ නෑයො කියලා හදුන්වලා
    දෙන්නෙ කොහොමද? බාල කෙල්ලට පිස්සු නේද? ඕවා ජානවලින් ලමයින්ටත් එන්න බැරි නෑ...බ්ලා බ්ලා බ්ලා කියලා. ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවම උනුත් වැරදි නෑ යම්තාක් දුරකට. ඔය හෑලි අහන් ඉදලා අර කෙල්ලගෙ ඔලුව පුපුරන ලෙවල් එකට එනවා ඇති.

    3. මේ කිසිම දේක තේරුමක් නැතුව ලමයි දෙන්නෙක් හදලා පුලු පුලුවන් විදිහට් කන්න බොන්න දීලා, ඉස්කෝලෙ යවලා, කෙල්ලගෙ මොලේ අවුල් උනාට පස්සෙ එයාවත් බලාගෙන කොල්ලටත් ඉගෙනගන්න පුලු පුලුවන් විදිහට් උදව් කරපු අහිංසක වයසක දුප්පත් දෙමව්පියො දෙන්නෙක්

    මේ ඔක්කොම පව්. හැමෝම සතුටුවෙන විදිහට මේ ප්‍රශ්නෙ විසදන්නත් කවදාවත් බෑ. ඔන්න කොල්ලා ඩොකා වෙලා හොද ලොකු පවුලකින් ඩොකියක්වම බදින්නෙ නැතුව ටිකක් සාමාන්‍ය පවුලකින් ටීචර් කෙනෙක්ව වගේ බැන්දනං මේ තත්වෙ ටිකක් ශේප්. එහෙම උනානං වැඩිය කාගෙවත් හිත නොරිදෙන විදිහට ශේප් එකේ ඉන්න තිබ්බා. සාරාංශය මෙච්චරයි තමන් තනියම මොන ගේම ගහලා නාන්න සල්ලි හොයලා යන්න පුලුවන් උපරිමම තැනට ගියත් තමන්ගෙ පවුලෙ ඔක්කොමත් අල්ලගෙන සමාජ පන්ති ස්ථර 3ක් විතර උඩට පනිනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. ඔක්කොම අල්ලගෙන පනිනවනං උපරිම එක ස්ථරයක් උඩට පැනගන්න පුලුවන් වෙයි ලොකු ප්‍රශ්න දාගන්නෙ නැතුව.
    Well said mchn... Your perspective is amazing...
     
    @Emios any comments on this?
     
    • Like
    Reactions: Mr.Curious

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ඒකට අපි. තාත්තා රැවුල කරකවලා ඇස් දෙක පුංචි කරලා එහෙමද හුත්තිගේ පුතෝ කියලා ඇහුවා තාම ජෝකා පිටින් හුජ්ජ යනවා
    තොපෙ තාත්තා කුකුල් චමින්දයාද 🤣