අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&

Uaremylove

Banned
Feb 20, 2017
65
21
0
මෙන්න මුගේ ඇත්තම කථාව.. මට පෙන්නන්න බෑ උබ වගේ බොරු කාරයින්ව. තව ඉන්නවා මේකේ පඩ ශෝ දාන එවුන් කීප දෙනෙක්ම. උන්ටත් මම ශොට් එක දෙනවා උබට දෙන විදියටම. වැරදීමකින් වගේ මමත් මේකේ මුලින්ම Bump එකක් දැම්මා මුලින්ම.

උබ මෙතන හැමෝගෙම හිත දිලා යන විදියට ලිපි දාලා අන්තිමට උබත් ට්‍රයි කරන්න හදන්නේ Revshare වලට Referral ටිකක් ගහගන්න පොටක් හදාගන්න බව තේරෙනවා. :angry:

උබේ blog එක බැලුවම , උබ අනෙක් ලංකාවේ සිංහල ෆෝරම් වල register වෙලා තියන දවසත් එක්ක බැලුවාම උබ නිකන් එක පාරටම උඩින් පාත් වුන එකෙක් බව හොදටම පැහැදිලියි මම පහල දාන උබේම දේවල් වලින්.:angry:

ඒ හැම එකකින්ම උබ කොරලා තියෙන්නේ උබටම කියලා referral ටිකක් හදාගන්න උන්ගේ හිත දිනාගෙන කොරන්න හදපු දේවල් මිසක් ඇත්තට උබ කොරපු දෙයක් නැති බව. :angry::angry:

අනික මේ එලකිරි එකේ ඉන්නවා මරු ඩයල් ටිකක්. උන් තමයි වලට කැමති නැති එවුන්මේ ටිකක්. අනික උන් කැමති නෑ අනිඔත් එවුන් හම්බ කරගන්නවා බලන්න. ඉතින් උන් තමයි උබ වගේ බොරු දාලා පොර වෙන්න හදන එකෙක්ගේ පෝස්ට් එකට මුලින්ම Rep කියලා දීලා උස්සලා දෙන්නේ. මොකද උබලා වගේ අනිත් එවුන් ඔක්කොම බොරු කරන්නේ කියලා අපිට දැනෙන්න දෙන එවුන්ට හොද ගමනක් මේකේ යන්න පුලුවන්.:angry:

උබ කරන්නේ fiverr web designing නේ. තව Revshare කරලා ලොකු ගනන් වලින් හොයනවානේ. හිටහන් මම පහල මේ ඔක්කොම දානවා. :angryr

Jay Neymar ගෙත් නම විකුනලා නේද උබේ සයිට් එකේ. හිටහන් උගෙන් මම අහන්නම් උබ කවුද කියලාත්. :frown:

උබලා වගේ බොරු talks දීලා අනිත් එවුන්ගේ හිත දිනාගෙන උබලාව promote කරගන්න එවුන්ට තමා බන් අද ලංකාවේ තැනක් තියෙන්නේ.:angry::angry:

මේ තියෙන්නේ උබේ සයිට් එක. උබේ Revshare / TTI මාර්කට් කරගන්න හදපු.:angry:
කීයද බන් මේකේ visitors count එක ??. ඊයේ පෙරේදා නේ හැදුවේ අහසින් පාත් වුනා වගේ.:angry::angry:

4.png

visitors 79i.:baffled:

https://malindalk.wordpress.com/about/

උබ HNDT ( agriculture) කරපු පොරක් නේ? හිටහන් මම ඒකත් හොයලා බලලා කියන්නම්. උබේ බැච් එක විතරක් කියහන්. ඉතිරි ක හොයාගන්න පුලුවන් මට.:angry:

උබ එලකිරි එකේ වෙනවා ගිය feb 16 වෙනිදා. ඊලගට බලහන් පහල ඒවත් පොඩ්ඩක්. :P

ඊලගට උබ Kuppiye register වෙනවා ගිය feb 16 වෙනිදා. එතනත් උබ උබේ මේ පෝස්ට් market කරන්න Full Try එක දෙනවා.. :angry::angry:

image.png

ඊලගට උබ Geek එකේ register වෙනවා feb 16 වෙනිදා. ඒ කියන්නේ එදාමයි. එතනත් උබ උබේ මේ පෝස්ට් market කරන්න Full Try එක දෙනවා.. :angry::angry:

image.png

උබ Internet එකට ඉස්සෙල්ලම ආවේ Feb 16ද බන්???:oo::oo::oo:

ඊලගට තමයි ආතල්ම එක. උබ මෙතන හැමෝගෙම හිත දිනාගෙන Revshare එකට ගොඩ දාගන්න හදන එක එලි වෙන තැන. උබ ට්‍රයි කලේ උබේ මෙතන දාලා, උබ දන්නවා කියලා අගවලා මෙතන ඉන්න අහිංසක එවුන්ගේ තුට්ටු දෙකට විදින්න නේද විරාජ් පතිරණයෝ???

මේ තියෙන්නේ මූ හොදට watermark එහෙම දාලා සුපිරියට edit කරපු එකක්.

දැක්කම ආස හිතෙනවා නේද.

image.png

අනිවාර්යෙන්ම මූටත් ඕන කරන්නේ ඒ ටිකම තමයි. මූ කරන්නේ තව ටික දවසක් මෙහෙම පෝස්ට් දාලා එක එකාගේ වැරදි කියලා කට්ටිය මුගේ වටේටම එකතු කරගන්න එක. මොකද එතකොට තමයි මූට හොද Referal ලා set එකක් මේ එලකිරි එකෙනුත් හදාගන්න පුලුවන් වෙන්නේ. ඒක කරන්න හදන මුල් පියවරවල් විදියට තමයි මූ මෙහෙම ත්‍රෙඩ් දාන්නේ ලංකාවේ හැම එකකම වගේ එක පාරට Register වෙලා.

හිතලා බලහන් පොඩ්ඩක්. මූ මෙච්චර කල් Internet එකේ ඉදලා නැද්ද මේ එක පාරටම Forum වල register වෙන්නේ? ඒකත් feb මාසෙම. හරියට දැන් ලංකාවට ආපු එකෙක් වගේ. :oo:

ඊලගට මූ එහෙම හිටියේ නැහැ කියහන්කෝ. එතකොට මූ මුගේ website එකවත් පටන් අරන් තියෙන්නේ මේ ඊයේ පෙරේදා. එතකොට මූ කොහොමද මෙච්චර ලොකු ගානක් හොයන්නේ කියලා. තනිකර බොරුවනේ බන්.:angry::angry:

මුන් වගේ එවුන් කරන්නේම මේ අගේ වැඩ තමයි. අනිත් එවුන්ව ගොනාට අන්දලා මුන්ගේ මඩිය තර කරගන්න මුන් වගේ හොරු හරිම දක්ශයි. මේ profile pic එකත් මුගේ එක නෙවෙයි. මූ කොහෙන් හරි උස්සපු එකක්. :angry::angry:

අවසාන වශයෙන් දෙයක් කියන්නම් අයියේ උබට. උබලා වගේ හොරු හොදට අදුනන එවුන් මේකේ ඉන්නවා කියන එක මතක තියන් පරිස්සමින් වැඩ කරහන්.:angry:

උබ වහෙන් ඔරෝ ඇවිත් RevShare මාර්කට් නොකරොත් මේ එලකිරි එකේ මම මගේ කන කපා ගන්නවා. ඒක සහතිකයි.
:lol::lol:
 
  • Like
Reactions: Tharuroxforjustice

Malinda LK

Member
Feb 16, 2017
52
88

සේරටම මුල ඉදල උත්තර දෙන්නම් මචන්.

1. උබ මෙතන හැමෝගෙම හිත දිලා යන විදියට ලිපි දාලා අන්තිමට උබත් ට්‍රයි කරන්න හදන්නේ Revshare වලට Referral ටිකක් ගහගන්න පොටක් හදාගන්න බව තේරෙනවා.

මම මෙතනින් රෙෆ්ලා ගන්න පොඩි හරි උත්සාහයක් අරන් තියෙනවද මචන්? මම කරල තියෙන්නේ එහෙම ගන්න හැටි කියලා දෙන එක.

2. උබේ blog එක බැලුවම , උබ අනෙක් ලංකාවේ සිංහල ෆෝරම් වල register වෙලා තියන දවසත් එක්ක බැලුවාම උබ නිකන් එක පාරටම උඩින් පාත් වුන එකෙක් බව හොදටම පැහැදිලියි මම පහල දාන උබේම දේවල් වලින්.

ඉන්ටනෙට් මාකටින් වල මම ඉන්නේ අවුරුදු ගානක ඉදලා. සිංහල ෆෝරම් වලට පාත් උනේ නම් අද ඊයෙක තමයි මචන්. එහෙමයි කියලා මම දන්නා දෙයක් කියලා දෙන්න තහනම්ද?

3.Jay Neymar ගෙත් නම විකුනලා නේද උබේ සයිට් එකේ. හිටහන් උගෙන් මම අහන්නම් උබ කවුද කියලාත්.

නම විකුනලා නෑ මචන්. ඌව මතක් කළා. මොකද මම අද දෙයක් ඉගෙන ගෙන ඉන්නවා නම් ඒකට උගෙන් ලැබිච්ච දායකත්වය මට අමතක කරන්න බෑ. ඒ කොල්ලා ලොකු දෙයක් කරන්න හැදුවා. ඒකත් නතර කරලා දැම්මා උබ වගේ එකෙක් නිසා. අනිවා අහපන් "මාලින්ද" ගැන. කොල්ලට මාව මතක ඇති.

4. මේ තියෙන්නේ උබේ සයිට් එක. උබේ Revshare / TTI මාර්කට් කරගන්න හදපු.:angry:
කීයද බන් මේකේ visitors count එක ??. ඊයේ පෙරේදා නේ හැදුවේ අහසින් පාත් වුනා වගේ.

ඕක හදලා සතියක්වත් නෑ. අනික මේ එලකිරියේ තියා ලංකාවේ එකම එකෙක්ටවත් මම ඕක ගැන කියල නෑ. හේතුව මම ඕක හදාගෙන යන්නේ සුද්දෝ ටාගට් කරගෙන. අලුතින් පටන් ගන්න දෙයකට විසිට්ස් ගන්න ලේසි නෑ කියලා උබ දන්නේ නැතුව ඇති. මම රිව්ශේයා මාකට් කරනවා තමයි. හැබැයි මෙතන හෝ, ලංකාවේ හෝ කාටවත් ඕක ගැන සදහනක්වත් කරලා නෑ කොතනකවත්.

අනික මම දෙයක් නිකන් කියල දෙන්නේ නෑ. මම අත්හදා බලලා ඉගෙන ගන්න ගමන් කියන්නේ.

අනික කවුද කිව්වේ ඕක මගේ එකම සයිට් එක කියල? අනික TTI නම් මාකට් කරන්නේ නෑ. දැන් එකේ බහින කලාව. ඔය පොස්ට් එක දැම්මෙත් උබලට බලන්න නෙවේ.

5. උබ HNDT ( agriculture) කරපු පොරක් නේ? හිටහන් මම ඒකත් හොයලා බලලා කියන්නම්. උබේ බැච් එක විතරක් කියහන්. ඉතිරි ක හොයාගන්න පුලුවන් මට.

HNDT(කෘෂිකර්මය) අම්පාර හාඩි ආයතනයෙන්. 2013/16 බැච්. ලියාපදිංචි අංකය AMP/HNDT/F/E/2013/023

හාඩි ටෙක්නොලොජිකල් එකේ ඕනිම කොල්ලෙක්ගෙන් අහපන් මාලින්ද කවුද කියලා.

6. උබ එලකිරි එකේ වෙනවා ගිය feb 16 වෙනිදා.
ඊලගට උබ Kuppiye register වෙනවා ගිය feb 16 වෙනිදා. ඊලගට උබ Geek එකේ register වෙනවා feb 16 වෙනිදා.

උබ විහිලු කරනවද? තව බර ගානක රෙජිස්ටර් උනා. මම එකතුවෙත් රෙජිස්ටර් උනා. හැබැයි එකේ මොකකද අවුලක් වගේ. එකේ පොස්ට් එක දාන්න බැරි උනා.

7. උබ Internet එකට ඉස්සෙල්ලම ආවේ Feb 16ද බන්???

නෑ බං. හැබැයි සිංහල ෆෝරම් වල පොස්ට් ලියන්න ගත්තේ එදා ඉදන්.

8. මේ තියෙන්නේ මූ හොදට watermark එහෙම දාලා සුපිරියට edit කරපු එකක්. දැක්කම ආස හිතෙනවා නේද.

කොහෙද බං දාල තියෙන්නේ? එළකිරියේ? කුප්පියේ? ගීක් එකේ?
නෑ ඕක තියෙන්නේ මගේ ඉන්ග්ලිෂ් බ්ලොග් එකේ. එඩිට් කරලා නෑ. හැබැයි වෝටමාක් දාලා තියෙනවා. එහෙම කරන්න හේතුව මගේ දෙවැනි ආටිකල් එකේ ඇති. අනිත් එක TTI මේ ලංකාවේ කාටවත් ප්‍රමෝට් කරලා නෑ. ඉතින් ආසා හිතෙන්න පෙන්නන්නේ උබමනේ. මම එහෙම කරපු දාට කියපන්.

9. මූ කරන්නේ තව ටික දවසක් මෙහෙම පෝස්ට් දාලා එක එකාගේ වැරදි කියලා කට්ටිය මුගේ වටේටම එකතු කරගන්න එක. මොකද එතකොට තමයි මූට හොද Referal ලා set එකක් මේ එලකිරි එකෙනුත් හදාගන්න පුලුවන් වෙන්නේ. ඒක කරන්න හදන මුල් පියවරවල් විදියට තමයි මූ මෙහෙම ත්‍රෙඩ් දාන්නේ ලංකාවේ හැම එකකම වගේ එක පාරට Register වෙලා.

ඇයි මගේ වටේ කට්ටිය හැදුනොත් උබට අවුල්ද? මගේ අරමුණ උබ දන්නේ නෑ මල්ලි. මම කාවවත් වැරදි කියල නෑ. බොරු කියලත් නෑ. මම බොරු කියලා කට්ටිය අන්දලා මගේ මඩිය තර කරගන්න හැදුවොත් එදාට ඔය ටික කියහන්.

10. හිතලා බලහන් පොඩ්ඩක්. මූ මෙච්චර කල් Internet එකේ ඉදලා නැද්ද මේ එක පාරටම Forum වල register වෙන්නේ? ඒකත් feb මාසෙම. හරියට දැන් ලංකාවට ආපු එකෙක් වගේ. ඊලගට මූ එහෙම හිටියේ නැහැ කියහන්කෝ. එතකොට මූ මුගේ website එකවත් පටන් අරන් තියෙන්නේ මේ ඊයේ පෙරේදා. එතකොට මූ කොහොමද මෙච්චර ලොකු ගානක් හොයන්නේ කියලා. තනිකර බොරුවනේ බන්.

උබ හිතන්නේ එතකොට මම හම්බ කරන්න පටන් ගත්ත ගමන්ම බ්ලොග් ලියන්නයි ෆෝරම් වල රෙජිස්ටර් වෙන්න ඕනි කියලද? අනික පෙබරවාරි වලම රෙජිස්ටර් උන එකේ මොකක් හරි අවුලක් තියේද? මම ඔච්චර ගානක් හම්බ කරනවා කියලාවත් කොහෙවත් කියල නෑ මේකේ. මොකද මම මගේ ආදායම් ප්‍රමෝට් කරගෙන නෑ. උබ ගෙනල්ලා පෙන්නුවට ඉතින් මට කරන්න දෙයක් නෑ.

මම ඊයේ පෙරේදා සිංහල බ්ලොග් වල රෙජිස්ටර් වෙලා දන්නා දෙයක් කියලා දැම්මා. බ්ලොග් ඒකත් ඒ දවස් වලයි හැදුවේ. දෙකක් හැදුව. ඒ දෙකෙන් සිංහල එක විතරයි ලංකාවේ උන්ට දෙන්නේ. එකවත් මගේ ආටිකල් වල නම් ප්‍රමෝට් කරලා නෑ.
මම මේ ෆීල්ඩ් එකේ කාලයක් ඉදලා ඉගෙනගත්තු දේවල් ලංකාවේ උන්ට කියන්න ගත්තේ දැනුයි. එහෙමයි කියලා මම අහසින් පාත් උනේ නෑ ඉන්ටනෙට් මනි වලට.

11. මුන් වගේ එවුන් කරන්නේම මේ අගේ වැඩ තමයි. අනිත් එවුන්ව ගොනාට අන්දලා මුන්ගේ මඩිය තර කරගන්න මුන් වගේ හොරු හරිම දක්ශයි. මේ profile pic එකත් මුගේ එක නෙවෙයි. මූ කොහෙන් හරි උස්සපු එකක්.

මම එක වචනෙකින් හරි මගේ මඩිය තර කරගන්න ට්‍රයි එකක් දාලා තියෙනවා නම් මට පෙන්නපන්කෝ.

https://www.facebook.com/malinda.pitigala.lk

ඔන්න මම. එලි පිටම ඉන්නවා. රියල් එකවුන්ට්ස්. රියල් පික්චර්ස්.

12. උබ වහෙන් ඔරෝ ඇවිත් RevShare මාර්කට් නොකරොත් මේ එලකිරි එකේ මම මගේ කන කපා ගන්නවා. ඒක සහතිකයි.

කරුණාකරලා හයියක් තියෙනවා නම් රියල් එන්න. මමත් කැමතියි අනාගතේ ඔයාගේ කන් දෙක බලා ගන්න.

මම රිව්ශේයා නෙවෙයි මාවම මාකට් කරගන්නවා. මම දෙයක් දන්නවා නම් ඉගෙන ගන්න කට්ටිය මගෙත් එක්ක ඉදිවී. එක බලන් ඉන්න බැරි කමට කියන්නේ කුහක කම කියල.

දැන් උබට ඔය රිදිලා තියෙන්නේ මම මේකෙන් කට්ටිය සෙට් කරගැනී කියලනේ? ඉතින් කියපන්කො,

මම බොරු නොකියා කාට හරි යමක් කියලා දෙනවා නම්,

මගෙන් යමක් ඉගෙනගෙන එකෙක් හරි ගොඩ ගියොත්,
එකෙක් හරි මගේ යටතේ රෙජිස්ටර් වෙලා මට කොමිස් එකක් හම්බ උනොත්,

කාටද රිදෙන්නේ?
කාටද වරදින්නේ?

උබත් මොනවා හරි දෙයක් ඉගෙන ගනින්. ඉගෙනගෙන ගොඩ පලයන්. තියෙන වැරදි පෙන්නපන්. අනාගතේ මෙහෙම කරයි කියලා ගෙස් කරලා පෝස්ට් නොදා. උබ තාමත් මගේ වැරද්දක් පෙන්නලා නෑ.

අනික මට PM කරලා රිව්ශේයා ගැන අහපු කවුරු හරි පින්වතෙක් මේකේ PM වල screenshot ටිකක් දානවද? මම කාව හරි බිලී බාගන්න ආවා නම් එතකොට තේරෙයි කාට කාටත්.
 
  • Like
Reactions: DGN

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
මේ උත්සාහය ලිපි පෙළක් ලියන්න නිසා, මෙච්චර කාලයක් කරන්නෙ නෑ කියලා හිතා ගත්තත් අන්තිමට මම තීරණය කලා මගේ ලිපි සේරම එකතු කරලා සිංහල බ්ලොග් එකක පළ කරන්න. මගේ බ්‍රෑන්ඩ් එකටත් ඒක පිටිවහලක් වේවි. හැබැයි ඉතින් ඒවා කියවන්න මේකෙන් ඒකට යන්න ඕනි වෙන එකක් නෑ. මොකද මම දිගටම ලිපි පෙල මේකෙ පළ කරනවා අවසානයක් දක්වාම සැළසුම් කරලා තියෙන විදියටම. ඊලඟ ලිපිය තව දවස් දෙකක් ඇතුලත පළ කරන්නම්.

මම මේකෙන් විසිට් ඉල්ලලා නෑ කොල්ලෝ.
 
  • Like
Reactions: lilD