අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    ohoma kiiyala ena pm walata adpack ganai dascoin ganai kiyala dennane bn hadanne ubath.passive income qwwama nikan inna ba.refla hyannath mahansi wenna onine.anith eka owaye thiyena risk eka gana kiyala denna oni okkotama kalin.harima de.sure dewyak misak denna hoda na.heena loka mawala gahththoth ewa widawanna wenawa.laxan,umayanga ,issa wage
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ohoma kiiyala ena pm walata adpack ganai dascoin ganai kiyala dennane bn hadanne ubath.passive income qwwama nikan inna ba.refla hyannath mahansi wenna onine.anith eka owaye thiyena risk eka gana kiyala denna oni okkotama kalin.harima de.sure dewyak misak denna hoda na.heena loka mawala gahththoth ewa widawanna wenawa.laxan,umayanga ,issa wage
    risk eka naththe monawageda ban. poddak pahadili karapanko.

    gov job kalath eliyata watena welawal thiyenawa :P
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0

    මම මෙතන මොකවත් ප්‍රොමෝට් කරන්න හදල නෑ නේද බ්‍රෝ? ප්‍රොමෝටර්ස්ලට හෙල්ප් එකක් විතරයි තියෙන්නෙ. අනික මම ඇඩ් පැක් ගැනවත් dascoin ගැනවත් කියන්න බලාපොරොත්තුවක් නෑ. (මම dascoin කරන්නෙත් නෑනෙ.) මොකද මම මේ ලිපියෙන් ටාගට් කරලා තියෙන්නේ දැනටමත් ඒ වගේ පැසිව් ඉන්කම් ක්‍රම වල නිරත වෙලා ඉන්න අයව. අවදානම කියන දේ දැනගෙන වැඩ කරන අයව.

    අනික තමයි රිස්ක් එක.
    ඇත්තනෙ. ඇත්තටම හැම දේකම අවධානමක් තියෙනව. ඒ නිසයි මේ වගේ ෆීල්ඩ් එකකට අඩිය තියෙන ඕනිම කෙනෙක්ට කියන්නේ අවදානමකට යොමු කරන්න පුලුවන් මුදලක් විතරක් යොදාගන්න කියලා. කොහොම උනත් ඒ ගැන ඉගෙන ගන්න ඕනි තැන් ඕනි තරම් තියෙන එකේ මම ඒ ගැන කියන්න යන්නෙ නෑ.

    මචන්. ලංකාවෙ බිස්නස් එකක් උනත් පටන් ගත්තිඔත් අවදානමක් තියෙනවා නේද? කාර් බිස්නස් එකක්, ඉඩම් බිස්නස් එකක්, කඩයක් දැම්මත්??? අවදානමක් ගන්න බය කෙනෙකුට ඉදිරියට යාමක් නෑ. එහෙම අයට ඉස්සරහට නොයන්න හේතු දාහක් උනත් කියන්න පුලුවන්. ඒත් යන්න කැමති කෙනා කොහොම හරි යනවා. එකම දේ තමයි අවදානම කලමනාකරනය කරන්න ඉගෙන ගන්න එක. එහෙම කෙනෙකුට ඕනිම අවදානම් ව්යාපාර අවස්ථාවක බය නැතුව මුදල් යොදවන්න පුලුවන්.

    ඒත් ඔයා දන්නවා නම් අවදානමක් නැතුව මුදල් උපයාගන්න ක්‍රමයක්, ඔය 8-5 කරලා නහින්න වෙන්නෙ නැතුව; කරුණාකරලා මටත් කියලා දෙන්න. මමත් නොදන්න දෙයක් ඉගෙන ගන්න ඕනිම වෙලාවක සූදානමින් ඉන්නවා.
     
    • Like
    Reactions: DGN

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    risk eka naththe monawageda ban. poddak pahadili karapanko.

    gov job kalath eliyata watena welawal thiyenawa :P

    mewaye tharam risk ekak nam na bn.mokada math karanawa owa.ekai kiyanne hari de hariyata pahadili karawanna oni kiyala.heena pennala hariyanna.mokada samaharu dena talks walata kollo bike wikunala salli danne.ammata kelpan gaga bana bana awrudu ganan bana bana innawa.menna crypto currency yata wechchca deyak na.thamath succes une coin 2k 3k wage.100 ganakin.rev share th a wage.hari kaledi salli ganna thamange refrella advice kale nathnam iwaraine a minissuth.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    මම මෙතන මොකවත් ප්‍රොමෝට් කරන්න හදල නෑ නේද බ්‍රෝ? ප්‍රොමෝටර්ස්ලට හෙල්ප් එකක් විතරයි තියෙන්නෙ. අනික මම ඇඩ් පැක් ගැනවත් dascoin ගැනවත් කියන්න බලාපොරොත්තුවක් නෑ. (මම dascoin කරන්නෙත් නෑනෙ.) මොකද මම මේ ලිපියෙන් ටාගට් කරලා තියෙන්නේ දැනටමත් ඒ වගේ පැසිව් ඉන්කම් ක්‍රම වල නිරත වෙලා ඉන්න අයව. අවදානම කියන දේ දැනගෙන වැඩ කරන අයව.

    අනික තමයි රිස්ක් එක.
    ඇත්තනෙ. ඇත්තටම හැම දේකම අවධානමක් තියෙනව. ඒ නිසයි මේ වගේ ෆීල්ඩ් එකකට අඩිය තියෙන ඕනිම කෙනෙක්ට කියන්නේ අවදානමකට යොමු කරන්න පුලුවන් මුදලක් විතරක් යොදාගන්න කියලා. කොහොම උනත් ඒ ගැන ඉගෙන ගන්න ඕනි තැන් ඕනි තරම් තියෙන එකේ මම ඒ ගැන කියන්න යන්නෙ නෑ.

    මචන්. ලංකාවෙ බිස්නස් එකක් උනත් පටන් ගත්තිඔත් අවදානමක් තියෙනවා නේද? කාර් බිස්නස් එකක්, ඉඩම් බිස්නස් එකක්, කඩයක් දැම්මත්??? අවදානමක් ගන්න බය කෙනෙකුට ඉදිරියට යාමක් නෑ. එහෙම අයට ඉස්සරහට නොයන්න හේතු දාහක් උනත් කියන්න පුලුවන්. ඒත් යන්න කැමති කෙනා කොහොම හරි යනවා. එකම දේ තමයි අවදානම කලමනාකරනය කරන්න ඉගෙන ගන්න එක. එහෙම කෙනෙකුට ඕනිම අවදානම් ව්යාපාර අවස්ථාවක බය නැතුව මුදල් යොදවන්න පුලුවන්.

    ඒත් ඔයා දන්නවා නම් අවදානමක් නැතුව මුදල් උපයාගන්න ක්‍රමයක්, ඔය 8-5 කරලා නහින්න වෙන්නෙ නැතුව; කරුණාකරලා මටත් කියලා දෙන්න. මමත් නොදන්න දෙයක් ඉගෙන ගන්න ඕනිම වෙලාවක සූදානමින් ඉන්නවා.

    oyata me wage social forum ekaka ehema target karala deyak kiyanna bane sahodaraya.ithin meka dakina minissu a gana hyanawa balanawa.ithin a gana oyagen danna ayagen ahanawa.ithin oya kiyanwa wage heena loka mawana kenekta ahu unoth iwaraine.owata ghn salli nasthi karapu oni tharam un man dakala thiyei.ewa ganath kiyanna.ekai real marketer kenek kyanne.site eka down wenawanam thamange folowersla eken berenna lead karanna oni.a wage ewai wadagath.nathnam long term markereter kenek wenna ba kwadawath.
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    ඔයා හරි. අනිවාර්යයෙන්ම හරි හමන් ස්පොන්සර් කෙනෙක් උනාම තමන්ගෙ යාලුවෝ ගැන බලා කියාගන්න ඕනි. ඇත්තටම මමත් කියන්නෙ ඒකම තමයි. හීන පෙන්නලා රෙෆ් අරගෙන පැත්තකට වෙන කොමිස් කාක්කෙක් නොවී, පාර පෙන්නලා හැබෑ ස්පොන්සර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලයි මම මේ කියන්න හදන්නේ.
    ස්තූතියි අදහස් පල කලාට.
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    එකක් කියල නෑ ගොඩක් තියෙනවා. forex, binary options, revshares, matrix, bitcoin mining, faucets, hype, hybrid, etc.
    වෙන්න ඕනි මෙච්චරයි.
    ගැලපෙන එක පැත්තක් විතරක් තෝරාගන්න.
    හරි හමන් ස්පොන්සර් කෙනෙක් හොයාගන්න.
    අවධානමකට යොමු කරන්න පුළුවන් මුදලක් විතරක් ගන්න.
    ඒ අවදානම කළමනාකරණය කරගන්න.

    මම දැනට නිරත වෙන programs එකක්වත් අලුතින් එන අයට මම නිර්දේශ කරන්නේ නෑ. අලුත් දෙයක් දැනගත්තොත් අනිවා දැනුවත් කරන්නම් බ්‍රෝ.
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    මේ උත්සාහය ලිපි පෙළක් ලියන්න නිසා, මෙච්චර කාලයක් කරන්නෙ නෑ කියලා හිතා ගත්තත් අන්තිමට මම තීරණය කලා මගේ ලිපි සේරම එකතු කරලා සිංහල බ්ලොග් එකක පළ කරන්න. මගේ බ්‍රෑන්ඩ් එකටත් ඒක පිටිවහලක් වේවි. හැබැයි ඉතින් ඒවා කියවන්න මේකෙන් ඒකට යන්න ඕනි වෙන එකක් නෑ. මොකද මම දිගටම ලිපි පෙල මේකෙ පළ කරනවා අවසානයක් දක්වාම සැළසුම් කරලා තියෙන විදියටම. ඊලඟ ලිපිය තව දවස් දෙකක් ඇතුලත පළ කරන්නම්.