අයියය් නංගි කසාද බැදලා ඉපදෙච්ච වනවරයා

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,543
    8,109
    113
    " රනිල් ගිනි පුක්ගාය තියෙන මිනිහෙක් 😂 "

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,197
    113
    Panadura
    ජෙප්පෝන්ගේ ජීවිත කතා ඔක්කොම ඔය වගේ විකෘති ජීවිත
    මේකේ ජෙප්පොන්ට කඩේ යන සෙට් එකත් ඒ වගේ විකෘති ජීවිත තියෙන පොන්නයෝ සෙට් එකක්
    ඔය බුදු දහමට හාමුදුරුවන්ට අපහස කරන ත්‍රෙඩ් වල බලපන් විකුර්තිකයෝ හොඳට බලා ගන්න පුළුවන්

    උදා
    https://elakiri.com/threads/බලංගොඩ-කස්සප-හිමි-ඇතුළු-හිමිවරුන්-සිව්-නමක්-රිමාන්ඩ්.2238141/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ජෙප්පෝන්ගේ ජීවිත කතා ඔක්කොම ඔය වගේ විකෘති ජීවිත
    මේකේ ජෙප්පොන්ට කඩේ යන සෙට් එකත් ඒ වගේ විකෘති ජීවිත තියෙන පොන්නයෝ සෙට් එකක්
    ඔය බුදු දහමට හාමුදුරුවන්ට අපහස කරන ත්‍රෙඩ් වල බලපන් විකුර්තිකයෝ හොඳට බලා ගන්න පුළුවන්

    උදා
    https://elakiri.com/threads/බලංගොඩ-කස්සප-හිමි-ඇතුළු-හිමිවරුන්-සිව්-නමක්-රිමාන්ඩ්.2238141/
    ජෙප්පො ගොඩක් එවුන් අඩු කුලේ බං එකයි

    ඕකුන්ට ආයෙත් ඡන්දයක් දිනන එක බොරු.
    උන් යන කොට රටේ පරෂ්න ගොඩක් ඇති කරලා යන්නේ බන්
    ------ Post added on Jan 15, 2026 at 12:13 PM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    මමත් ලොකුවට ආගම පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. හැබැයි මම බෞද්ධයෙක්. මන් බුදුන් දේශනා කල ඇත්ත ධර්මය විශ්වාස කරනවා. ඒ වගේමයි මම මගේ බෞද්ධ ධර්මයට ගොඩක් ආසයි. ආදරෙයි. ඒ කොහොම උනත් ඔය සිවුර නැත්තන් බෞද්ධ ධර්මය අපිට මේ වෙද්දී නැහැ. ඒක නිසා මම ඒ සිවුර දාගෙන ඉන්න ඇත්ත මිනුස්සයට ගරු කරනවා. ඒ වගේම ලාල් කිව්ව කතාවට එකෙන්ම විරුද්ධයි. අපේ මිනිස්සුන්ට ආගම කිව්වම දැන් විහිළුවක්. විහිළුවක් වෙලා තියෙන්නේ දේශපාලනය නිසා සහ මිනිස්සු අතරට යවල තියෙන නිරාගමික මත නිසා. හැබැයි බෞද්ධ දර්ශනය නැති වෙච්ච දවසක තේරයි අපිට මොකද උනේ කියලා. එතකොට ගොඩක් පරක්කුයි. නිරාගමික මිනිස්සු තනිකර ඉන්න දියුණු වෙච්ච රටක් මම දන්න තරමින් නැහැ. මොකද මිනිස්සුන්ගේ හැදියාව කියන දේ එන්නේ ගොඩක් වෙලාවට ආගමත් එක්ක. සහ තව ගොඩක් දේවල් මිනිස්සුන්ට ආගමෙන් හෝ ඒ අදාල ධර්මයෙන් ලැබෙනවා.
     
    image.png

    image.png
     
    • Haha
    Reactions: Jihadi john

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    කානු ත්‍රේද් එක යට යාවගන්න ඔසා අද බැහැලා වැඩ
    🫣😂😂
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,700
    2,142
    113
    මමත් ලොකුවට ආගම පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. හැබැයි මම බෞද්ධයෙක්. මන් බුදුන් දේශනා කල ඇත්ත ධර්මය විශ්වාස කරනවා. ඒ වගේමයි මම මගේ බෞද්ධ ධර්මයට ගොඩක් ආසයි. ආදරෙයි.

    අපේ මිනිස්සුන්ට ආගම කිව්වම දැන් විහිළුවක්. විහිළුවක් වෙලා තියෙන්නේ දේශපාලනය නිසා සහ මිනිස්සු අතරට යවල තියෙන නිරාගමික මත නිසා. හැබැයි බෞද්ධ දර්ශනය නැති වෙච්ච දවසක තේරයි අපිට මොකද උනේ කියලා. එතකොට ගොඩක් පරක්කුයි. නිරාගමික මිනිස්සු තනිකර ඉන්න දියුණු වෙච්ච රටක් මම දන්න තරමින් නැහැ. මොකද මිනිස්සුන්ගේ හැදියාව කියන දේ එන්නේ ගොඩක් වෙලාවට ආගමත් එක්ක. සහ තව ගොඩක් දේවල් මිනිස්සුන්ට ආගමෙන් හෝ ඒ අදාල ධර්මයෙන් ලැබෙනවා.

    'ඇත්ත ධර්මය' කියන්නේ මොකක්ද?

    මිනිස්සුන්ගේ හැදියාව හදන්න බුදු කෙනෙක් පහළ වෙලා සිල් වෘත දේශනා කරන්නැහැ. හැදියාව ආගමකින් එනවා කියන්නේ කොහොමත් uncivilised සමාජයක්, මොකද හැදියාව එන්න ඕනේ සමාජය තුල සම්මත ethical, moral constructs තුලින්. දෙවි කෙනෙක්/ කර්මය කියන දේවල් විශ්වාස කරන නිසා සහ ඒවට බයේනම් තව මනුස්සයෙක්ට හිරිහැරයක් නොවී ජීවත් වෙන්නේ, ලොකු fundamental අවුලක් තියෙනවා ඒ මනුස්සයා හැදිච්ච පරිසරය ඇතුලේ.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    මමත් ලොකුවට ආගම පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. හැබැයි මම බෞද්ධයෙක්. මන් බුදුන් දේශනා කල ඇත්ත ධර්මය විශ්වාස කරනවා. ඒ වගේමයි මම මගේ බෞද්ධ ධර්මයට ගොඩක් ආසයි. ආදරෙයි. ඒ කොහොම උනත් ඔය සිවුර නැත්තන් බෞද්ධ ධර්මය අපිට මේ වෙද්දී නැහැ. ඒක නිසා මම ඒ සිවුර දාගෙන ඉන්න ඇත්ත මිනුස්සයට ගරු කරනවා. ඒ වගේම ලාල් කිව්ව කතාවට එකෙන්ම විරුද්ධයි. අපේ මිනිස්සුන්ට ආගම කිව්වම දැන් විහිළුවක්. විහිළුවක් වෙලා තියෙන්නේ දේශපාලනය නිසා සහ මිනිස්සු අතරට යවල තියෙන නිරාගමික මත නිසා. හැබැයි බෞද්ධ දර්ශනය නැති වෙච්ච දවසක තේරයි අපිට මොකද උනේ කියලා. එතකොට ගොඩක් පරක්කුයි. නිරාගමික මිනිස්සු තනිකර ඉන්න දියුණු වෙච්ච රටක් මම දන්න තරමින් නැහැ. මොකද මිනිස්සුන්ගේ හැදියාව කියන දේ එන්නේ ගොඩක් වෙලාවට ආගමත් එක්ක. සහ තව ගොඩක් දේවල් මිනිස්සුන්ට ආගමෙන් හෝ ඒ අදාල ධර්මයෙන් ලැබෙනවා.
    mage comment ekata haha dapu un mn niragamikai kiyala kiyanne naha. but thamange profile ekath hangan inna and expose wenna sahenna baya set ekak. eeta passe ithin hena acharyawaru wage patta adahas denne kiriye.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,308
    113
    35
    Spain
    මෝඩ පකයා. යකෝ බෞද්ධ සංස්කෘතිය කියන්නේ එකක්. එකේදී භික්ෂූන් අවශ්‍යයි භික්ෂූන්ට දානොපකරණ සපයන නඩත්තු කරන්න අවශ්‍යයි. පන්සලට නොගිහින් ඉන්නත් උඹට පුළුවන්. කවුරුවත් බල කරන්නේ නැහැ ඒකට. එහෙම කියල උඹ භික්ෂූන්ට අපහාස කරන අපතයෙක්ට සහයෝගය දක්වන්නේ ඌ උඹලගේ දේශපාලන පක්ෂයේ එකෙක් නිසා. එතකොට උඹලට හුරේ දාන උනුත් කරන්නේ මේ රටට ආවේනික මේ රටේ සංස්කෘතිය විනාශ කරන්න උඩගෙඩි දෙන එක. උඹල වැඩිය වද වෙන්න එපා පාරාජිකා වුනු භික්ෂූන්ට කරන දේ ගැන වයසක උපාසකම්මල හොඳට දන්නවා.
     
    • Like
    Reactions: wpril5

    කුණුහරුප බලකාය 😂
     
    • Haha
    Reactions: SDCR