වෙන ආගමක කෙනෙක්ව කසාද බදින එක

Be_Positive

Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    කොල්ලෙක් වෙන ආගමක කෙල්ලෙක්ව කසාද බදින එක ගැන මොකද හිතන්නෙ,,
    අපි හිතමුකො සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව කසාද බදිනවා කියලා,, එතකොට ඒ සංස්කෘතියට හුරු වෙන එක, නෑදෑයන්ගෙන් එන ප්‍රශ්න මොනවද,, එහෙම ප්‍රශ්න
    වලට මුහුන දෙන්නෙ කොහොමද,, දෙපැත්තෙම නෑදෑයො ගැන,, ඊටපස්සෙ ලමයි ලොකු වෙන කොට ඇති වෙන ප්‍රශ්න, ඒවට
    ආගම් දෙකක දෙන්නෙක් කසාද බදින එක සාර්තකද,, සීරියස් උත්තරයක් ඕනෙ,, කොල්ලා ආගම් ගැන ලොකුවට විශ්වාශ කරන කෙනෙක් නෙවේ,, එතකොට එහෙම දෙන්නෙකුට කසාද බැදලා සාර්තක ජීවිතයක් ගතකරන්න පුලුවන්දද,,
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,136
    113
    බ්ලේඩ් තලේකින් පයිය කපනවට කැමතිද? අමුවෙන් කපද්දී රිදෙන නිසා කාලක් ගහන්නත් බෑ. හරාම්. රෝස් පාන් එක්ක පෝඩ් කරියක් කන්නත් බෑ. 🥴
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    946
    1,124
    93
    බ්ලේඩ් තලේකින් පයිය කපනවට කැමතිද? අමුවෙන් කපද්දී රිදෙන නිසා කාලක් ගහන්නත් බෑ. හරාම්. රෝස් පාන් එක්ක පෝඩ් කරියක් කන්නත් බෑ. 🥴
    මට ඔය දේ ගැනත් දැනගන්න ඕනෙ,, පොඩි ලමයිගෙ විතරයි නේද ඔහොම කරන්නෙ,,
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,601
    2,039
    113
    කොල්ලෙක් වෙන ආගමක කෙල්ලෙක්ව කසාද බදින එක ගැන මොකද හිතන්නෙ,,

    කෙල්ලගෙනුයි, එයාගේ පවුලෙනුයි තමයි අහන්න ඕනේ.
    මුකුත් හිතන්නැහැ මන්නම්.

    General idea එකක් ජින්ජි අන්කල් දෙයි. @Gingy
     
    • Love
    Reactions: Be_Positive

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    මුස්ලිම් ගෑනු ගෙනාපු සිංහල කොල්ලො නං දන්නවා. හැබැයි කුරුස කෙල්ලො නං චාටර්. සෙට් වෙලා ටික කාලයක් යද්දී පල්ලියේ බදින්න ඕනෙ කියනවා. තව උන්ගෙ බදින්න කලින් ක්ලාස් වගේකට යන්න තියෙනවා. මුලිං කමක් නැහැ කියපු එකී ටික ටික මාව කන්වර්ට් කරන්න වගේ දගලනවා. අදුරණ පොලිස් කාරයෙක්ට කියලා කූඩුව ඇතුලට දාලා මෙයාව කැල්ලක් ගන්න යද්දී අල්ල ගත්තෙ කියලා පොලිසියට ගෙන්න ගත්තා. එදා ඉදං බදින අදහස අත ඇරලා ටික ටික කෝල් කරන එක මැසේජ් කරන එක අඩු කර ගත්තා. :lol:
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මට ඔය දේ ගැනත් දැනගන්න ඕනෙ,, පොඩි ලමයිගෙ විතරයි නේද ඔහොම කරන්නෙ,,
    @Al Baik @sinhawanshaya මෙන්න මූට කොන කපන එක ගැන කියලා දීපන්

    ආගම් දෙකක දෙන්නෙක් කසාද බදින එක සාර්තකද,, සීරියස් උත්තරයක් ඕනෙ,,
    ඒක ඉතිං සාපේක්ෂයි 🤷
    ------ Post added on Dec 11, 2025 at 7:03 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    මට ඔය දේ ගැනත් දැනගන්න ඕනෙ,, පොඩි ලමයිගෙ විතරයි නේද ඔහොම කරන්නෙ,,
    circumcision, human anatomy, biblical and non-biblical references and other tribal practices wage ewa hoyanna, controversial practices uth thiyenawa (Jewish).
     
    • Like
    Reactions: Be_Positive

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,435
    113
    කොල්ලෙක් වෙන ආගමක කෙල්ලෙක්ව කසාද බදින එක ගැන මොකද හිතන්නෙ,,
    අපි හිතමුකො සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව කසාද බදිනවා කියලා,, එතකොට ඒ සංස්කෘතියට හුරු වෙන එක, නෑදෑයන්ගෙන් එන ප්‍රශ්න මොනවද,, එහෙම ප්‍රශ්න
    වලට මුහුන දෙන්නෙ කොහොමද,, දෙපැත්තෙම නෑදෑයො ගැන,, ඊටපස්සෙ ලමයි ලොකු වෙන කොට ඇති වෙන ප්‍රශ්න, ඒවට
    ආගම් දෙකක දෙන්නෙක් කසාද බදින එක සාර්තකද,, සීරියස් උත්තරයක් ඕනෙ,, කොල්ලා ආගම් ගැන ලොකුවට විශ්වාශ කරන කෙනෙක් නෙවේ,, එතකොට එහෙම දෙන්නෙකුට කසාද බැදලා සාර්තක ජීවිතයක් ගතකරන්න පුලුවන්දද,,
    Be_Positive 😏 😏
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ආගම් කරේ තියාගෙන යන උන්නම් හරියන්නේ නෑ.. රෙන්නත් පන්සලේ ලැට් එක ඕනේ හැම ඉරිදම පල්ලියේ බඩගාන්න ඕනේ උන්නම් ආගම් දෙකක් බදින්න එපා.. ප්‍රශ්නම තමා.... ඔන්න ඔහේ අවාරෙට වගේ පන්සලකට යන, නත්තලට පොඩ්ඩක් විතරක් පල්ලිය මතක් වෙනිතුරු දවස් ටික නෝර්මල් චිල් ලයිෆ් ගෙවන උන්නම් බැදපන් අවුලක් නෑ... කොහොමත් ඔහොම බදිනවනම් වෙනම ජීවත් වියන්. මොකද බදින උන් open minded උනාට පවුලෙ නාකි උන් ආගමට බර නිසා උන් ලගින් ආශ්‍රය කරන්න ගියොත් කෙලවෙනවා....

    මුස්ලිම් කතා නොකර ඉමු. උන්ගේ ඉතින් ආගම ඔලුවේ තියන් ඉන්නෙ නැති උන් හොයනවට වඩා ලේසී විය සිදුරෙන් අහස බලනවා..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    කවදාවත් කරන්න එපා. ආතක් පාතක් නැති, identity crisis එකක් වෙන ළමයි තමයි උඹලට කවද හරි හදන්න වෙන්නේ

    අනිත් එක බෞද්ධ උන් මෝඩයෝ වගේ වෙන ආගම් වල උන් පවුලට පිලිගත්තට වෙන උන් එහෙම නෑ

    කුරුසයෝ එහෙම පවුලට බෞද්ධ එකෙක් ආවොත් ඌව නිතරම් convert කරන්න බලන්නේ චාටුව දාල, නැත්තන් කොයි වෙලාවෙත් දෙයියෝන්ගේ ගුණ කිය කියා හිත වෙනස් කරන්න බලනවා. උඹ උන් එක්ක පල්ලි ගියාට උන් කවදාවත් උඹ එක්ක පන්සල් යන්නේ නෑ

    නිරෙක්ව බැන්දට කමක් නෑ cringe නිරෙක්ව බඳින්න එපා නිතරම ඒක පාවිච්චි කරලා කැපිලා පේනන හදන
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    යකෝ ඔය Be_Positive කියන්නේ Al Baik ගේ fake එකක් බන්
    Mage Aahgamata Saha Mage Nayakayata Baniddi Mama Retun Ekata Buddata Lesatama Amathana Ekey.. Ai Ban Fake Thiyan Inne.?
    Monawa Handaganna da? Mata Wena Moonak Awashya naha.. Kiyana Deyak kelinma Mey ID ekenma Kiyanwa.
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    288
    269
    63
    මහනුවර
    කවදාවත් කරන්න එපා. ආතක් පාතක් නැති, identity crisis එකක් වෙන ළමයි තමයි උඹලට කවද හරි හදන්න වෙන්නේ

    අනිත් එක බෞද්ධ උන් මෝඩයෝ වගේ වෙන ආගම් වල උන් පවුලට පිලිගත්තට වෙන උන් එහෙම නෑ

    කුරුසයෝ එහෙම පවුලට බෞද්ධ එකෙක් ආවොත් ඌව නිතරම් convert කරන්න බලන්නේ චාටුව දාල, නැත්තන් කොයි වෙලාවෙත් දෙයියෝන්ගේ ගුණ කිය කියා හිත වෙනස් කරන්න බලනවා. උඹ උන් එක්ක පල්ලි ගියාට උන් කවදාවත් උඹ එක්ක පන්සල් යන්නේ නෑ

    නිරෙක්ව බැන්දට කමක් නෑ cringe නිරෙක්ව බඳින්න එපා නිතරම ඒක පාවිච්චි කරලා කැපිලා පේනන හදන
    බයිබල් කෙල්ලෙක් ගෙන් හොඳට කාල වගේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    හොදට කටට ගන්නවා නං කොයි ආගමේ උනත් කමක් නෑ