අයියාගෙන් අහන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අයියාගෙන් අහන්න

    මේ දවස් වල නිතරම පේන කතාවක් තමා මේ "අයියාගෙන් අහන්න" කියන එක.

    :confused::confused::confused::confused:

    ඈත්තටම කල්පනා කරලා බෑලුවම යමක් අහන්න, උපදෙසක් ගන්න, කරදරයකදී උදව්වක් ගන්න සහෝදරයෙක්, සහෝදරියක් , යාලුවෝ ඉන්න එක මොනතරම් වාසනාවක්ද? රාජපක්ෂ පවුල ඒ අතින් පට්ට වාසනාවන්තයි. සහෝදර සහෝදරියෝ පට්ට එකතුයි.

    ගෝඨාබය ජනාදිපති වුනොත් තමන්ගේ සහෝදරයගෙන් උපදෙස් ගන්න එක වෑරදිද?
    මහින්ද ජනාදිපති වෙලා ඉන්න කොට යුද්ධෙට උපදෙස් ගත්තේ ගෝඨාගෙන්. ඒකෙන් හොදක් මිසක් නරකක් උනේ නෑ....

    මම ඉන්ජිනේරුවෙක්, මගේ නෑදෑ අයියලා අක්කලා ඉන්නවා ඩොකාලා, ගෑරෙජ් කාරයො, ලෝයර්ලා, ගණකාදීවරු, ගුරුවරු... මමත් මොකක් හරි උන්ගේ දෑනුමට අදාල පෑත්තක කේස් එකක් වෑටුනම උන්ගෙන් උපදෙස් අරන් තමා ගොඩ දාගන්නේ. එතකොට පට්ට ලේසි...වෑඩේ ගොඩ.

    ගෝඨා අයියාගෙන් අහන එකට අපහාස කරන එවුන්ට එහෙම වෑඩකට ඈති නෑදෑ සහෝදරයො නෑති පට්ට අනාත ඩයල් කියලා මට හිතෙන්නේ

    :lol::lol::lol::lol: