අයියාට මේ රජ ගේ මල්ලි තනාලා

monson

Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    අයියාට මේ රජ ගේ මල්ලි තනාලා

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවයක් අනුව ආරම්භ කර තිබෙන කන්කසන්තුරය වෙරළ ආසන්නයේ රුපියල් කෝටි 500ක වියදමින් ජනාධිපති මන්දිරයක් සහ පරිවාර පහසුකම් සංකීර්ණයේ ඉදිකීරීම් නිමාවීමට ආසන්න වෙමින් පවතී.

    මෙම ඉදිකිරීමෙහි විශාල ශ්‍රමයක් නාවික හමුදාව සහ යුධ හමුදාව විසින් දරා ඇත. වෙරළ ආසන්නයේම මන්දිරය ඉදි කළද පිහිණුම් තටාකයක් තිබීම විශේෂත්වයක් වන අතර විශාල සම්මන්ත්‍රණ ශාලාවක්, අලංකාර උද්‍යායනයක් ඇතුළු සුකෝපභෝගී පහසුකම් රාශියක් සහ විනෝදාශ්වාදයට අවශ්‍ය විවිධ අංගෝපාංගද මෙහි ඉදි කර අවසන්ය.

    ආරක්ෂක අංශ විසින් මෙය හඳුන්වන්නේ "කේකේඑස් ප්‍රොජෙක්ට්" යනුවෙන් ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයට අමතරව අරලියගහ මන්දිරයද ඔහු යටතට ගත්තේය. ඉන් පසුව අනුරාධපුරය, ඇඹිලිපිටිය යන නගරවලද ආරක්ෂක අංශ යොදවා අළුතින් ජනාධිපති මන්දිර ඉදිකළේය.

    picture57.jpg

    picture10.jpg

    picture20.jpg

    picture9.jpg

    picture11.jpg

    picture12.jpg

    picture7.jpg

    - http://www.lankatruth.com/home/sinh...-41-09&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    චන්ද්‍රිකයි විජේතුංගයි ඇරුනම අනික් අයත් ජනාධිපති මන්දිර හැදුවා බං
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔප්පුව මහින්දගෙ නමටද තිය්න්නේ? නැතිනම් මයිත්‍රී ඇතුලු අනාගත ජනාදිපති වරුන්ටත් මේකේ ඉන්න පුලුවන්ද?
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඔප්පුව මහින්දගෙ නමටද තිය්න්නේ? නැතිනම් මයිත්‍රී ඇතුලු අනාගත ජනාදිපති වරුන්ටත් මේකේ ඉන්න පුලුවන්ද?
    :lol:
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    ඔප්පුව මහින්දගෙ නමටද තිය්න්නේ? නැතිනම් මයිත්‍රී ඇතුලු අනාගත ජනාදිපති වරුන්ටත් මේකේ ඉන්න පුලුවන්ද?

    :lol::lol::lol:

    :shocked::shocked:එතකොට චන්ද්‍රිකා ගත්ත මාලිගා...:shocked::shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔප්පුව මහින්දගෙ නමටද තිය්න්නේ? නැතිනම් මයිත්‍රී ඇතුලු අනාගත ජනාදිපති වරුන්ටත් මේකේ ඉන්න පුලුවන්ද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නොදකි මොකටද මේවා හැදුවේ. මෙ සල්ලි වලින් බඩ කට පිරෙව්වා නම්... :(
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    මාත් අනුරාධපුරේ තමයි. එත් යකෝ අපි දන්නෙත් නැතුව අනුරාධපුරේ තව ජනාධිපති මන්දිරයක් හදලලු. එතකොට දැන් අනුරාධපුරේට ජනාධිපති මන්දිර 2ක් තියනවද?
    අනේ පල හුත්තෝ යන්න බොරු දාන්නේ නැතුව.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔප්පුව මහින්දගෙ නමටද තිය්න්නේ? නැතිනම් මයිත්‍රී ඇතුලු අනාගත ජනාදිපති වරුන්ටත් මේකේ ඉන්න පුලුවන්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද ඕවා හැදුවේ අනිත් ජන්දිපතිලට ඉන්න නෙමයි. මිනිහා හිතුවේ හැමදමනා බලයේ ඉන්න පුළුවන් වෙයි කියලා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වෙන කරන දෙයක් නැතුවම වගේ මේවා හදලා තියෙන්නේ..
    මූ බලය අතාරින්න් හිටපු එකෙක් නෙමෙයි..
    වාසනාවකට මූව එලව ගත්තෙ..
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    චන්ද්‍රිකයි විජේතුංගයි ඇරුනම අනික් අයත් ජනාධිපති මන්දිර හැදුවා බං

    chandrika diyawannawa laga haduwa complete karaganna bari una
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    ඔප්පුව මහින්දගෙ නමටද තිය්න්නේ? නැතිනම් මයිත්‍රී ඇතුලු අනාගත ජනාදිපති වරුන්ටත් මේකේ ඉන්න පුලුවන්ද?

    Ow ow අනාගත ජනාදිපති වරුන් gana hithala hadala thiyenne. :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    වෙන කරන දෙයක් නැතුවම වගේ මේවා හදලා තියෙන්නේ..
    මූ බලය අතාරින්න් හිටපු එකෙක් නෙමෙයි..
    වාසනාවකට මූව එලව ගත්තෙ..

    මහින්ද ඕවා හැදුවේ අනිත් ජන්දිපතිලට ඉන්න නෙමයි. මිනිහා හිතුවේ හැමදමනා බලයේ ඉන්න පුළුවන් වෙයි කියලා

    rate kisima sanwardanayak wenna ona neha umbala wage harakta aduwata kanna dunna nam ati.owa hadala tiyenne ban issarahata ena hema janadipati kenekutama pavichhi karanna.e manussaya yanakota owa aran giyada.
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    rate kisima sanwardanayak wenna ona neha umbala wage harakta aduwata kanna dunna nam ati.owa hadala tiyenne ban issarahata ena hema janadipati kenekutama pavichhi karanna.e manussaya yanakota owa aran giyada.

    අරන් යන්න නෙමේ හැදුවේ, මුළු ජීවිත කාලයටම ඉන්න බලාගෙන.
    සංවර්ධනය කියන්නේ මේකටද පොන්නයෝ ...!

    2015 දී, පුකෙන් මැදමුලනට යන්න වෙනවා කියල දන්නවනම් මු මේවා හදන්නේ නෑ , තව ගසා කනවා මිසක්.

    රනිල්, මේක ඉදිරියේදී අදායම් එන විදිහට සංචාරක ව්‍යාපාරයට යොදාගන්න සැලසුම් කරලා තියෙන්නේ.

    මහින්දගේ ඇට ලොවින තොපි වගේ පොන්නයොන්ට මේවා තේරෙන්නේ නෑ,