අයියාට මේ රජ ගේ මල්ලි තනාලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවයක් අනුව ආරම්භ කර තිබෙන කන්කසන්තුරය වෙරළ ආසන්නයේ රුපියල් කෝටි 500ක වියදමින් ජනාධිපති මන්දිරයක් සහ පරිවාර පහසුකම් සංකීර්ණයේ ඉදිකීරීම් නිමාවීමට ආසන්න වෙමින් පවතී.
මෙම ඉදිකිරීමෙහි විශාල ශ්‍රමයක් නාවික හමුදාව සහ යුධ හමුදාව විසින් දරා ඇත. වෙරළ ආසන්නයේම මන්දිරය ඉදි කළද පිහිණුම් තටාකයක් තිබීම විශේෂත්වයක් වන අතර විශාල සම්මන්ත්රණ ශාලාවක්, අලංකාර උද්යායනයක් ඇතුළු සුකෝපභෝගී පහසුකම් රාශියක් සහ විනෝදාශ්වාදයට අවශ්‍ය විවිධ අංගෝපාංගද මෙහි ඉදි කර අවසන්ය.
ආරක්ෂක අංශ විසින් මෙය හඳුන්වන්නේ "කේකේඑස් ප්‍රොජෙක්ට්" යනුවෙන් ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයට අමතරව අරලියගහ මන්දිරයද ඔහු යටතට ගත්තේය. ඉන් පසුව අනුරාධපුරය, ඇඹිලිපිටිය යන නගරවලද ආරක්ෂක අංශ යොදවා අළුතින් ජනාධිපති මන්දිර ඉදිකළේය.
- http://www.lankatruth.com/home/sinh...-41-09&catid=36:2011-10-17-04-27-38&Itemid=72