අයියා අපේ අප්පච්චිව හොඳින් බලාගන්න -kadulu sata sata

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වෙනස............!

10928829_10152924362541259_1815307300707647420_n.jpg
:yes::yes:
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මගේ ඇස් වලින් කඳුළු එන මට්ටමට දුකක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ආදරේ වෙනුවෙන් විතරයි බං..
    අම්මගේ බනින වචන වලින්,අම්මා ලෙඩ උනාම,තාත්තා බැන්නම මල්ලි අසනීප උනාම මගේ ඇස් වලින් කඳුළු ඇවිත් තියෙනවා.
    කෙල්ල දාලා ගියාම,කෙල්ලෙක්ට ආදරේ කරලා ඒක කියාගන්න බැරි වෙලා ඒකි වෙන එකෙක් එක්ක ගියාම,කෙල්ලට ආදරේ කරලා කරලා ඒත් ආදරේ පිළිගන්න අකමැති උනාම කඳුළු ඇස් දෙකට ඇවිල්ලා තියෙනවා..
    ෆිල්ම් වල ලව් ස්ටෝරි වල දුක හිතෙන ඒවා දැක්කම,ෆිල්ම් වල පට්ට සංවේදී ඒවා දැක්කම කාගේ හරි ඇස් දෙකක කඳුළු දැක්කම සිරාවටම මගේ ඇස් වලට කඳුළු ඇවිත් තියෙනවා...
    ඒත් කවදාවත් නැතුව එක දේශපාලකයෙක් වෙනුවෙන් කඳුළු ඇස් වලට ඉනුවා බං අද..
    හිතා ගන්න බෑ.මහින්ද රාජපක්ෂ කියන චරිතෙට මං සිරාවටම වෛර කරපු කෙනෙක්.මේ ආණ්ඩුවේ වැරදි ගැන ෆේස්බුක් එකෙන් තිබුන පේජ් ඔක්කොගෙන්ම නැති වෙන්න මඩ ගැහුව එකෙක් මං..
    පොස්ට් හදලා ස්ටේටස් දාලා මහින්ද කරන කරන වැරදි වලට ආණ්ඩුවේ ඉන්න උන් කරන වැරදි වලට ඒ ඒ දවස් වල අම්බානෙක බැන්න එකෙක් මං.
    ඒත් මේ පාර ජනාධිපතිවරණෙදී මං මහින්ද රාජපක්ෂට ඡන්දේ දෙන්න උදව් කරේ වෙන හේතුවක් නිසා නෙවෙයි.එතුමාව එලවන්න පිටරටවල් වල කොටින්ට ජාත්‍යන්තර චැනල් වලට ලංකාවේ දෙමල සංවිධානේට මුස්ලිම් කොංග්‍රසයට හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පට්ට අමාරුවක් තිබුන නිසා...
    මං පැත්ත අරගෙන හැම වෙලේම ඉන්නේ නෑ බං.මහින්දගේ වැරදි තියෙනවා.නෑ කියන්නේ නෑ.ඒත් වැරදි හොයන්නත් අපිට රටක් තියෙන්න ඕනි.මිනිස්සුන්ගේ ජිවිත තියෙන්න ඕනි.
    මේ මිනිස්සු මෙච්චර මහින්දව එලවන්න ට්‍රයි කරේ ඇයි කියලා විතරයි මං කල්පනා කරේ...
    උඹලා පාට පක්ෂ එක තත්පරෙකට අත ඇරලා හිතපන් මුළු උතුරු පලාතෙමයි නැගෙනහිර පලාතේමයි ඡන්ද ටික මෛත්‍රිපාලට හිතුවේවත් නැති විදියට ආවේ ඇයි කියලා?
    ඇයි මහින්දට ඒගොල්ලෝ ඡන්දේ නුදුන්නේ?
    මහින්ද මේ රටේ යුද්ධේ ඉවර කරලා ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න තැනක් දුන්නා...ඒ මිනිස්සු තරම් දුක් වින්දේ නෑ අපි.ඒත් ඇයි හැම දෙමල මිනිහෙක්ම හැම මුස්ලිම් මිනිහෙක්ම මහින්දට ඡන්දේ නුදුන්නේ?
    මේවා කියලා වැඩක් නෑ බං.උඹලට මේවට ටයිප් කරන්න ඕනි තරම් තර්ක තියේවි..
    ඒත් හොයලා බලපන් උතුරේ ඡන්ද ටිකයි නැගෙනහිර ඡන්ද ටිකයි නැත්නම් මෛත්‍රිපාල සිරිසේනට වෙන දේ?
    එකක් හිතා ගනින් මචන්.මේ රටේ සම්පුර්ණ බලය තියෙන්නේ අපේ අතේ නෙවෙයි.උතුරේ දෙමල මිනිස්සු ලඟයි උඩරට වතුකරේ ඉන්න දෙමල මිනිස්සු ලඟයි ලංකාවේ තැනින් තැන විසිරිලා ඉන්න මුස්ලිම් මිනිස්සු ලඟයි...
    හිතහන් පොඩ්ඩක් .මෛත්‍රිපාල ඔය ඡන්ද ටික ගත්තේ කොහොමද කියලා...එයත් එක්ක UNP එක JVP එක ,නිදහස් පක්ෂය ,සරත් ෆොන්සේකාගේ පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමල සංවිධානය සහ තව තවත් කොච්චර සෙට් එකක් නිසාද ඌ ඔය ඡන්ද ගත්තේ?
    ඒත් නිකමට හිතපන් මහින්ද එක්ක කවුද හිටියේ?අන්තිමේ ඌව ඔක්කොම දාල ගිහිල්ලත් මේ රටේ බහුතරයක්ම ආසන දිනුවේ මහින්ද නෙමෙයිද?ඒ ඇයි?
    ඒ මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂව දෙවියෙක් වගේ අදහපු හින්දා...
    මහින්ද රාජපක්ෂ කරපු ගොන් වැඩේ කේපීලා පිල්ලෙයාන්ලා කරුණාලා ළඟ තියාගෙන කන්න බොන්න දුන්න එක.අවසානේ උන් හෙමිට හීන් නුලෙන් ගේම දුන්නා මහින්දව එලවන්න....
    දැන් මේවා කතා කරලා වැඩක් නෑ බං.උන දේ උනා...
    ඒත් මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ කියන චරිතේ තව පරම්පරා 7 කටවත් අමතක කරන එකක් නෑ බං ..
    මොකද ඒ මනුස්සයා මේ රටේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න නිදහස අරන් දුන්නා...ලීඩර් ෂිප් එකක් කියන එක හැමෝටම දෙන්න බෑ.ඒ වගේම ඕඩර් හැමෝටම දෙන්නත් බෑ.යුද්ධේ ඉවර කරන්න ඒ මනුස්සයා ඕඩර් එක නුදුන්නා නම් අද උඹලට දුෂණ වංචා ගැන කතා කරන්න රටක් ඉතුරු වෙන්නේ නෑ බං..
    අනික යුද්ධෙන් විනාශ වෙලා තිබුන මේ රට අවුරුදු 5 ක් ඇතුලත දැවැන්ත සංවර්ධනයක් කරේ එතුමා විතරයි..හැම පාරක්ම කාපට් කරලා කොළඹ නිකන් සිංගප්පුරුවක් වගේ කරලා ගමට සංවර්ධනය ගෙනිහින් ගුවන් පාලම් වරායවල් එයාර්පෝට් හදලා වගේම එක එක සංවර්ධන ව්‍යාපෘති එක්ක ඒ මනුස්සයා කරේ තනි ගේමක්..උඹලට මේවා පේන්නේ නෑ බං.
    ඒත් තව අවුරුදු 4 කින් උඹලට පෙනේවි හැමදේම...
    එදාට පරක්කු වැඩියි....
    මොනා උනත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජෙක්.
    ඒක මිනිස්සු මැරෙනකම් හැමෝගෙම හිතේ තියේවි..මිනිස්සුන්ට දුෂණ වංචා නාස්තිය බඩ වටින්නේ නෑ කියලා එතුමාට වැටිලා තිබුන ඡන්ද ටිකෙන්ම පැහැදිලි උනා...
    මිනිස්සුන්ට වටින්නේ තමන්ගේ ජිවිතේ.
    ඒ ජිවිතේ බෝම්බෙකට අහු වෙලා පුපුරන්නේ නැතුව මේ රට කොටි පාලනය කරන්න ඉඩ නොදී අද ෆේස්බුක් ඒකට ඇවිල්ලා මෙහෙම ස්ටේටස් එකක් දාන්න ඉතුරු කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය සහිත දීර්ඝායු වේවායි මේ රටට ආදරේ කරන කොල්ලෙක් හදවතින්ම ප්‍රාර්ථනා කරමි

    මේ කතාව සම්පූර්න ඇත්ත, මයිත්‍රී උනත් හොඳ කෙනෙක් තමයි ඒත් එයා යූ ඇන් පී ගිර අඬුවටයි චන්ද්‍රිකා ගිර අඬුවටයි මිරිකිලා ඉන්නෙ අපිට තියන බය ඒකයි.මයිත්‍රීගෙ අදහස් වලට වඩා එයාලගෙ අදහස් තමයි ඉස්මතු වෙන්නෙ තනි නිවැරදි තීරනය ගන්න අමාරුයි චම්පිකල හිටියත් ඊට වඩා යූ ඇන් පී බලය වැඩියි, රනිල් අවුරුදු ගානක් ඉවසගෙන ඉඳපු ජනාධිපති සිහිනය විතරයි එයාගෙ ඉලක්කය, පක්ශය ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වන්න බැරි එයා මේ පුන්චි චන්ද අයිතියක් විතරක් තියන අපි ගැන හිත්යි කියල හිතන්න අමාරුයි. දැන් නව ජනාධිපති කෙනෙක් ඉන්නව රනිල්ගෙ ඊලඟ ඉලක්කය එයාගෙ බලතල එකින් එක කපල තමාගෙ බලය වැඩි කරගන්න එක විතරයි. ඒ දේවල් කොහොම උනත් මටනම් අනාගතය ගැන හිතද්දි බයයි.ඒකට හේතුව අපිට කියල රටක් තියෙන්නෙ මේ පුංචි ලන්කාව විතරයි. මේ රටට මොනවහරි උනොත අපි යන්නෙ කොහෙටද . දෙමය අය ඉන්දියාවට හරි යයි මුස්ලිම් අය අරාබියට යයි අපි යන්නෙ කොහෙටද මලක් පහනක් පූජා කරන්නෙ කොහෙටද මට තියන බය ඒකයි
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,410
    113
    මහින්ද අවු.10 තිස්සේ කරපු media campaign වල ප්‍රථිපල තමා..brain wash කරලා තියෙන්නේ:yes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මයිත්රී කුනා. කුනුලෝබය. රුපියල් හයදාහකින් දිවුරුම් දීමේ උත්සවය තියල ලෝකෙ හිගනම දිවුරුම් දීම විදිහට ශ්රී ලංකාවෙ දිවිරුම් දීමක් ඉතිහාසෙට එකතු කල්ල ලංකාවෙ නම කැත කරපු පෙරේතය. සෝමාලියාවෙත් ඔයිට වඩා වියදම් කල්ල උත්සවේ තියෙනව. රටේ නම කාලකමයි වැඩ පටං ගත්තෙ. බලාගෙන ඉදපිය තුට්ටුවට දෙකට පාරවල් හැදෙද්දි, ලෝකෙ අඩුම වියදම කල්ල පාලම් හැදෙද්දි, ලෝකය ඉදිරියේ සෝමාලියාව ලගින් අපේ රටේ නම ලියවෙද්දි තොපිට තේරෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ඔව් බන්. කියල වැඩක් නෑ මුන්ට :(

    බලපන් තාම එක දවසයි ගියේ. දැනටම සෝමාලියාව ලඟින් ලංකාවේ නම ලියලා :( :(


    8Xr9yjb.jpg


    Source : http://www.nationsonline.org/oneworld/countries_of_the_world.htm
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,636
    908
    113
    http://aboutrenewableenergy.com

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මිනිස්සු එකට එකතු වෙලා ඉස්සර මහින්දගේ විඩියෝස් බල බල අඬනවලු..:sorry::sorry:
    මගේ බොස්ට කතා කරාම දවසටම ගෙදර ඉව්වෙත් නැතිලු කෑවෙත් නැතිලු...:shocked:
    උඹලා දන්නවා මන් පෙරිදා රෑ නිදාගත්තා කිවුවේ 2.20 ට .ඒ කරලා ඊයේ එලි වෙනකම් ඡන්ද ප්‍රතිඵල දැම්මා 7 වෙනකම්.එක තත්පරයක් නිදාගත්තේ නෑ..:no::no: ඊට පස්සේ ජොබ් එකට ආවා..තාම හොටෙල් එකේ ඉන්නේ.නිදි මතක් කියල එකක් දෑහැට ආවේ නෑ බන්...:baffled::baffled:
    මහින්දට මෙච්චර දුකක් නැතුව ඇති සමහරවිට.ෆේස්බුක් එකේ ගොඩක් උනුත් උන්ගේ බොක්කෙන්ම මට මැසේජ් කරලා තිබුනා උන්ගේ ගෙවල් වලත් අද කිසිම දෙයක් උයලා නෑලු.කෑවේ නෑලු දවසටම...:yes::yes: උන් කියනවා උන්ගේ ජිවිතේ මේ අවුරුදු 20 ට 21 ටම අම්මා තාත්තා ඉඳලා මැරුණ වෙලාවේ අඬපුවට පස්සේ අඬපු පලවෙනි වතාවලු.. :rolleyes::rolleyes:

    කාල නැත්තේ මම හිතන්නේ daily Mahinda Puk Shot එක හම්බ උනේ නැති හින්ද වෙන්න ඇති. දැන් ඉතින් ශිරන්තිට පුකේ ඇර ඇර තමා ඉන්න වෙන්නේ මහින්ද මාමිට. තන්හා ජායති ශෝකෝ කිව්වලු.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඔව් අර මැද මුලානේ සනහුරේ අඩනවා දැකලා මටත් ඇඩුනා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tota haal kawilada kari ponnayo oke country name danne alphabetical order ekata to wage gonek moda musalayek
    මම හිතන්නේ daily Mahinda Puk Shot එක හම්බ උනේ නැති හින්ද වෙන්න ඇති. දැන් ඉතින් ශිරන්තිට පුකේ ඇර ඇර තමා ඉන්න වෙන්නේ මහින්ද මාමිට. තන්හා ජායති ශෝකෝ කිව්වලු.

     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔව් අර මැද මුලානේ සනහුරේ අඩනවා දැකලා මටත් ඇඩුනා.

    lol ban malagedara wage. arakige appachchi kiyanne ekige ammata $%^&* wagene ban :sorry:
    ketha scene lankawe wenne

    ara iraj pons ge page eke aluth news dapallako FB inna ekek :D namal babyge tweet ehema nedda :P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන්. කියල වැඩක් නෑ මුන්ට :(

    බලපන් තාම එක දවසයි ගියේ. දැනටම සෝමාලියාව ලඟින් ලංකාවේ නම ලියලා :( :(


    8Xr9yjb.jpg


    Source : http://www.nationsonline.org/oneworld/countries_of_the_world.htm
    අප්පා උබ වගේ බත් කන හරකෙකුට අනුව දැන් ස්විස්ටර්ලන්තෙටත් උඩින් ලන්කාව. සොමාලියාවට වඩා උඩින් සින්ගපූරුව. මගේ හිතේ අන්තිමටම ඇත්තෙඋ යුනයිටට් ස්ටේට්ස්, යුනයිටඩ් කින්ඩම් වෙන්ඩැ.
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඔව් අර මැද මුලානේ සනහුරේ අඩනවා දැකලා මටත් ඇඩුනා.

    lol ban malagedara wage. arakige appachchi kiyanne ekige ammata $%^&* wagene ban :sorry:
    ketha scene lankawe wenne

    ara iraj pons ge page eke aluth news dapallako FB inna ekek :D namal babyge tweet ehema nedda :P

    උන් ඔය අඬන්නේ වෙන එකකට නෙමෙයි.ආයේ වාසි ගන්න එක ලේසි නැති හින්ද.පහු ගිය දවස් ටිකේ රට ආන්ඩුවේ ආයතන පාලනය කලේ ඔය හැතිකරේ තමා.ආයතනයේ ප්‍රධානියා බයයි මැදමුලනේ පියන්ට.ඔන්න තත්වේ:angry:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    tota haal kawilada kari ponnayo oke country name danne alphabetical order ekata to wage gonek moda musalayek

    අප්පා උබ වගේ බත් කන හරකෙකුට අනුව දැන් ස්විස්ටර්ලන්තෙටත් උඩින් ලන්කාව. සොමාලියාවට වඩා උඩින් සින්ගපූරුව. මගේ හිතේ අන්තිමටම ඇත්තෙඋ යුනයිටට් ස්ටේට්ස්, යුනයිටඩ් කින්ඩම් වෙන්ඩැ.

    මේකත් බලපන් පොඩ්ඩක් :D:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1654897

    sarcasm-smiley1.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දත් හොදට නෑවා :yes:

    awrudu 10 ITN balala wechcha brainwash willa thama ithin :P

    අපිනම් බඩ යන්න කෑවා යකෝ:yes::yes:, නොකා ඉන්න එපා එක එක ලෙඩ එනවා..

    අපි නං හොඳට කාල බීල සතුටින් ඉන්නවා ඉන්නවා. ඒ අපි ජන්දේ දුන්න කෙනා දිනුව නිසා නෙමේ. දූශිත පාලනයක් අවසන් වුන එකට.

    ඔව් අර මැද මුලානේ සනහුරේ අඩනවා දැකලා මටත් ඇඩුනා.

    උන් ඔය අඬන්නේ වෙන එකකට නෙමෙයි.ආයේ වාසි ගන්න එක ලේසි නැති හින්ද.පහු ගිය දවස් ටිකේ රට ආන්ඩුවේ ආයතන පාලනය කලේ ඔය හැතිකරේ තමා.ආයතනයේ ප්‍රධානියා බයයි මැදමුලනේ පියන්ට.ඔන්න තත්වේ:angry:

    තාම කිරිබත් බෙදනව,මිනිස්සුන්ට බත්බැලයින්ගේ සට සට ක්‍රියේශන් වලට දැන් ඇනුමක්වත් යන්නෙ නැහැ