අයියා එන්න පුළුවන්

lostlife

Member
Sep 29, 2013
202
39
0
අයියා එන්න පුළුවන්

ඔන්න මචන්ලා දවසක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

1 මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
නතර කරනවා..

2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...


tlighta.GIF


:D
 

lostlife

Member
Sep 29, 2013
202
39
0
ow ane mata nam therune nah thama :baffled:
kawda dan othana ayya kiyana kena ?? :confused::confused:

haiyo Titi aiya enne issaraha paren :D

aiya => => => => Handiya <= <= <= <= malli

mallita green light kiyanne aiyata watenne red light.
aiyata poddak aul. red watunamai yanne green watunamai nawathinne :D

therunai? :oo:
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    haiyo Titi aiya enne issaraha paren :D

    aiya => => => => Handiya <= <= <= <= malli

    mallita green light kiyanne aiyata watenne red light.
    aiyata poddak aul. red watunamai yanne green watunamai nawathinne :D

    therunai? :oo:
    ah Danui therune ..:baffled::rofl: