අයියා මල්ලි මරලා අඩනවා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    kohemda ban minihek thamange sahodaryekwa marnne mona tharha tibbath. mata num terenne na.

    mata enna tiyena property okkma mama ayyagei, malligei namata liyala damma.

    mata hamawelawema oni manma hamaba karla ganna. mata thatta balen liyanna hadalath man e denntama liyalama damma. mata kisima aswak na pinta hamaba wena dewal gana :sorry:
    Ipadena thana anuwa thama mchn.ube parenstla hodai ne.ubata balen liyanna hadala.samahara aya innawa eka lamayekwa complete ignore karala anith ekenata salakana.minihek e tatweta watenna puluwan.hemotama eka wage pawulak hambenne ne
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    kudu seen ekak kiyala ahuna video eke
    අනිවා මල්ලි කසාද බැඳලා හොඳ ජීවිතයක් ගෙනියන එකට මූ ඉරිසියා උනා. ඊට පස්සේ කුඩු ගහලා ඔළුව විකාර වෙලා මල්ලිව මැරුවා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,052
    113
    මගේ අම්මා තාත්තා ගොඩක් ඉගෙන ගෙන නෑ

    මට මතක් වෙනවා.ඉරිදා දහම් පාසල්..මලම කරච්චලයක්. ඉරිදා උදේම අපිව කූද්දලා. දෙමව්පියෝ අපිව ඉරිදා දහම් පාසල් යැව්වා.මට ඒ කාලේ තිබ්බේ යක්ෂ කේන්තියක්. ඇයි බන්. පුදුම වදයක්

    උදේම ගිහින් , පණ යනකන් වදිනවා. වයි එම් බී විභාග, අරකද මේකද?

    මට මතකයි ලස්සනට තාලෙට කවි කියනවා..පුංචි දවස්වල, ඒ කාලේ සමහර කවි පංති , බොක්කටම වැදෙන්න කියනවා මතකයි. සිරිත් මල්දම , අරක ද මේකද..මට නම් හිතෙන්නේ, පුරුවේ වාසනාවකට එදා එහෙම අපි දහම් පාසල් ගියේ .පුංචි කාලෙම අපේ ඔලුවට ඇතුල් කලා, හරි වැරැද්ද විවිද ස්වරුපයෙන්.සාහිත්‍ය තුලින්.

    අදටත් සතෙක්ටවත් හිංසා කරන්න හිත දෙන්නේ නෑ. අම්මපා.. මත්කුඩු වගේ දේවල් වලටවත් ඇබ්බැහියක් නෑ..
    හෘද සාක්ෂියට අවංකව ජීවත් වෙන්න උත්සහ කරනවා අදටත් .. මම කියන්නේ නෑ ..බෝධිසත්ව චරිතයක් කියලා..ඒ ඒවගේ වෙන්න උත්සහ කරනවා.

    පොලිසියට ගිහින් තියෙන්නේ අයිඩී එක නැති වෙච්ච එක හදාගන්නයි, පොලිස් සහතිකය ගන්න විතරමයි.

    අපිව ඒ තත්වයට ගෙනාපු අම්මටයි තාත්තටයි මල් තියලා වැන්දත් මදි

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,936

    ඇත්තටම තමන්ගේ ආගම ටිකක් හරි අදහනවානම් මේ වගේ දේවල් අඩු වෙනවා..මම දන්නේ නැහැ අනිත් ආගම් ගැන..බුද්ධාගම කියන්නේ මනස පුදුම විදිහට සැහැල්ලු කරන ,ඉවසීම පුරුදු කරන , ස්වයන් විනයක් තමන් තුල ඇති කරන ආගමක්.බුද්ධාගම හරියට අදහනවා නම් විනය හදන්න හමුදා පුහුණුවක් දෙන්න ඕන නැහැ..මාත් දහම් පාසල් ගියා..අදටත් දුප්පත් මනුස්සයෙක්, පාරේ බඩගින්නේ ඉන්න සතෙක් දැක්කත් අනේ පව් කියලා හැගීමක් එන්නේ ඒක නිසා..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මගේ අම්මා තාත්තා ගොඩක් ඉගෙන ගෙන නෑ

    මට මතක් වෙනවා.ඉරිදා දහම් පාසල්..මලම කරච්චලයක්. ඉරිදා උදේම අපිව කූද්දලා. දෙමව්පියෝ අපිව ඉරිදා දහම් පාසල් යැව්වා.මට ඒ කාලේ තිබ්බේ යක්ෂ කේන්තියක්. ඇයි බන්. පුදුම වදයක්

    උදේම ගිහින් , පණ යනකන් වදිනවා. වයි එම් බී විභාග, අරකද මේකද?

    මට මතකයි ලස්සනට තාලෙට කවි කියනවා..පුංචි දවස්වල, ඒ කාලේ සමහර කවි පංති , බොක්කටම වැදෙන්න කියනවා මතකයි. සිරිත් මල්දම , අරක ද මේකද..මට නම් හිතෙන්නේ, පුරුවේ වාසනාවකට එදා එහෙම අපි දහම් පාසල් ගියේ .පුංචි කාලෙම අපේ ඔලුවට ඇතුල් කලා, හරි වැරැද්ද විවිද ස්වරුපයෙන්.සාහිත්‍ය තුලින්.

    අදටත් සතෙක්ටවත් හිංසා කරන්න හිත දෙන්නේ නෑ. අම්මපා.. මත්කුඩු වගේ දේවල් වලටවත් ඇබ්බැහියක් නෑ..
    හෘද සාක්ෂියට අවංකව ජීවත් වෙන්න උත්සහ කරනවා අදටත් .. මම කියන්නේ නෑ ..බෝධිසත්ව චරිතයක් කියලා..ඒ ඒවගේ වෙන්න උත්සහ කරනවා.

    පොලිසියට ගිහින් තියෙන්නේ අයිඩී එක නැති වෙච්ච එක හදාගන්නයි, පොලිස් සහතිකය ගන්න විතරමයි.

    අපිව ඒ තත්වයට ගෙනාපු අම්මටයි තාත්තටයි මල් තියලා වැන්දත් මදි

    මේක අැත්ත..අද කාලේ ලංකාවේ ඉන්නේ පඩ ෂෝ බෞද්ධයෝ..පන්සල් යන්නේ ලෝකෙට පේන්න මිසක් අාගම තියෙන අාදරේ නිසා නෙමෙයි..දැන් ලංකාවේ නියම බෞද්ධයෝ නැහැ අැත්තටම..

    ඔය මේකේ ඉන්න @හෙළයෙක් වගේ බෞද්ධයෝ කියාගත්ත උන් කියන ඒවා දැක්කහම ඒක හොඳටම තේරෙනවා..තම්බින්ව මරපන් කුඩු කරපන්, තම්බින්ගෙ ළමයින්වත් මරපන්, තම්බි ලෝකෙන්ම අතු ගාලා දාපන් අපි බෞද්ධ අඩෝ ඊශ්‍රාලයට අපි පුල් සපෝර්ට් ගාගෙන නේ උන් ඉන්නේ..ඉතිං උන් කොහොමද බෞද්ධ වෙන්නේ..😅😅

    බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී අාගමක් නැතුව වෙන ජාතයක වුනත් ළමයි පිටින් මරණ කොට හුරේ දාන අාගමක් නෙමෙයි.LTTE ඵකේ උන් අපේ සිංහල ගම් වලට පැනලා පවුල් පිටින් මරණ කොටවත් උන් ඔහොම මේකේ කියල නෑ...අනික අපිට කිසිම වැඩකට නැති අදාලම නැති අනුන්ගේ රටක වුන දෙයකට බොරුවට වෙෙරය වපුරනවා මේකේ ලංකාවේ ප්‍රශ්ණ අැති කරන්න..මේකේ නම් ඉන්නෙම ඒ වගේ නාමික බෞද්ධයෝ..නමට විතරයි බෞද්ධ..ගිය ටිකේ ඒක හොඳටම පෙනුනා..😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217

    අම්මෝ හෑල්ල. 🤣🤣🤣 ඔය ගාණට රිදෝ ගත්ත නං එච්චරයි
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    රිදෝ ගත්ත දෙයක් නෙමෙයි.උඹලා පඩ ෂෝ බෞද්ධයෝ කියලා කිව්වේ..ඉතිං අැත්තනේ🤣🤣
    හමාස් උන් කොටි වගේ පැනල මරද්දි උබල වගේ හුරේ දාන්නේ නැති නිසාද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හමාස් උන් කොටි වගේ පැනල මරද්දි උබල වගේ හුරේ දාන්නේ නැති නිසාද?

    දැන් උඹට ඒක අදාල දෙයක්ද?🤣

    නිකන් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපං බොරුවට ලංකාවේ ජාති වාදේ අවුස්සන්නේ නැතුව.ලෝකෙම තම්බි සමූල ඝාතනය කරනකන් බලන් ඉන්න මහා හෙළ බෞද්ධයෝ දන්නේ නෑ ලංකාව මේ තරම් හරි තියෙන්නේ තම්බි රටවල් වල වැඩ කරන ලංකාවේ උන් නිසා කියලා..මොන වගේ මෝඩයොද බං උඹලා.😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    දැන් උඹට ඒක අදාල දෙයක්ද?🤣

    නිකන් අනුන්ගේ සීනි කිරන්නේ නැතුව හිටපං බොරුවට ජාති වාදේ අවුස්සන්නේ නැතුව.ලෝකෙම තම්බි සමූල ඝාතනය කරනකන් බලන් ඉන්න මහා බෞද්ධයෝ දන්නේ නෑ ලංකාව මේ තරම්වත් තියෙන්නේ තම්බි රටවල් වල වැඩ කරන ලංකාවේ උන් නිසා කියලා..😅

    උන්ට පඩියක් දෙන්නේ උබට වගේ වලව්වේ දංකුඩ නෙවෙයි.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    එකට මෙන්න සහෝදරයෝ මුළු හත්මුතු පරම් පරාවම ගොඩ දැම්මා. ඉගෙන ගනිල්ලා

    Mahinda-Gota-Basil-Chamal.jpg
     
    • Haha
    Reactions: Dotex