අයියේ මොනවද අතේ ..(ලොකු කොල්ලොන්ට පමණි)

Oct 31, 2012
114
94
0
අයියේ මොනවද අතේ ..(ලොකු කොල්ලොන්ට පමණි)



masturbation.jpg


මුලින්ම කියන්න ඕනේ… මේ කතාව ආගමකට අපහාස කරන්න කියන එකක් නෙවෙයි කියලා. කතාව කියෙව්වා හිනා ගියොත් හිනා උනා නැත්නම් එත් හිනා උනා අමතක කලා…. හරිනේ….. නැත්නම් ඔන්න මම කියන්නේ නෑ……. ඔට්ටුයි නේ……


මේක චුට්ටක් විතර කක්කි කතාවක්…. කලින්ම කියන්න ඕනෙනේ…:shocked:


ඔන්න එකෝමත් එක රටක ලංකාවේ (හැමදාම වගේ….) ඈත ගමක පන්සලක් තිබ්බා….. ඔය පන්සලේ හිටියේ ලොකු හාමුදුරුවොයි පොඩි තරුණ හාමුදුරුවොයි ….. තව චුට්ටන් හාමුදුරු කෙනෙකුයි විතරයි. අහ් කියන්න අමතක උනා තව ඇබිත්ත කොල්ලෙකුත් හිටියා…… කොල්ලෙක් කීවට අවුරුදු 25ක විතර කොලු පියෙක්. අපරාදේ කියන්න බෑ මුගෙන් කාටවත් කරදරයක් නෑ….. හොඳ හැදිච්ච එකෙක් මේ මන් වගේ…… අහ් ඇබිත්ත කොල්ලට නමක් දාන්නත් බැරි උනා නේ…… අපි සිරිපාල කියමු……..:cool:

ඔන්න ඉතින් එක දවසක් මේ ඇබිත්ත බුවා කාමරේ දොරත් අඩවල් කොරගෙන අහවල් වැඩේ කොරනවලු…..
(අර ස්වයන් එක…..හැමෝම දන්නවනේ….. )කොරල ඉවර වෙලා ඒවා ටික වම් අතේ තියාගෙන අත හෝදන්න යන්න හදනකොටම අපේ චුටිම චුටි පොඩි උන්නාන්සේ මොනවදෝ අහන්න දොරට තට්ටුවක් වත් දාන්නේ නැතිව කාමරේ ට එබුනලු. යන්තම් සරම එහෙම හදාගෙන හිටිය හින්ද හොඳට ගියා. හැබැයි ඇබිත්ත අය්යා මොනවදෝ අතේ තියාගෙන ඉන්නවා වගේ පොඩි උන්නාන්සේට ක්ලික් උනා. උන්නාන්සේටත් ඕනේ නැති මඟුලක් නෑ නේ. උන්නාන්සේ ත් ඉතින් අහන්න ආව එක පැත්තක තියලා මෙහෙම ඇහුවා….:baffled:


“සිරිපාල අය්යේ මොනවද අතේ………. ” කියලා…..:shocked:

දැන් දීපල්ලකෝ උත්තර. ආය කියන්න යෑ මේ අහවල් මෙව්වා තමයි අතේ කියලා. ඊට පස්සේ ආයෙම අහනවා සිරිපාල අය්යේ මොනවද අතේ කියලා. හැබැයි පියදසයට ඔන්න ඔය වෙලාවේ ගණ දෙවි නුවන පහල උනා. මොළෙත් හොඳට සතුටු වෙලා ඉන්න වෙලාවනේ….. පොරත්…….


“පොඩි හාමුදුරුවනේ හරියට ඉසරදේ …….. මේ සිද්ධාර්ථ තෙල් ටිකක්…….. ” කියලා අර ටික ඔලුවේ අතුල්ලා ගත්තා ලු………..:lol::lol::rofl::rofl:


n559283465_536805_8885.jpg


rep කියක් හරි තියනවා නම් දීල යන්ට .. :)
රෑට කන්ට පාන් රාත්තලක් හරි ගන්ට පුළුවන් නේ .... :)
 
Oct 31, 2012
114
94
0
reputation_neg.gif
අයියේ මොනවද අතේ ..(ලොකු... 10-31-2012 03:56 PM fuck u bitch.

අනේ rep කපන්න එපා අයියේ ...
ඔයාට රිදුනද ?
මම හයියෙන් ඇරියේ නැහැ නේ
 

TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
සිද්දාර්ථ නෙමේ මුඩු තෙල් ටිකක් තිබුනා කියලා