අයියො ලොකේ පැතලියි. රොට්යක් වගේ

dhewruwan

Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    ඕව තේරුම් ගන්න පුලුවං මනසක් තියන මොලයක් තියන එකෙක්ට කියපං බං.අපරාදෙ මහන්සි වෙන්න එපා.මුන් වගේ උන්ට කවදාවත් බුදු හාමුදුරුවොවත් බුදු දහමවත් තේරුම් ගන්න් පුලුවන් උන් නෙමෙයි.
    potha danna epa ban penawa ne bul kelala thiyenne kiyala ! tha dala perallanna puluwan wenne rotiyak ne ban bolayaka kohomada paththa hoyanne :lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    fuck_you_troll.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    potha danna epa ban penawa ne bul kelala thiyenne kiyala ! tha dala perallanna puluwan wenne rotiyak ne ban bolayaka kohomada paththa hoyanne :lol::lol::lol:

    ලෝකේ ගෝලාකාරයි කියල මුලින්ම දේශනා කලේ බුදුන් වහන්සේ. රට රටවල් වලට හිරු පායන වෙලාව වෙනස් කියල එකෙන් ලෝකය ගෝලාකාරයි වගේ කතාවක් තිබුනේ. කාට හරි පුලුවන්නම් හොයාගන්න. එතකොට මුගේ කට වහන්න පුළුවන්



    උඹල හිතාගෙන ඉන්න විදිහට dhewruwan මුස්ලිම් හෝ ක්‍රිස්තියානි නොවී සිංහල බෞධයෙක් වෙන්න පුළුවන්. තව ටික දවසකින් මෙතන ක්රිස්තියන් බෞද්ධ ගැටුම් ඇති කරලා මු ආතල් එකේ බලාගෙන ඉඳි.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඌට කොච්චර කිව්වත් අහන්නේ නෑ. මූ මෙතන බයිලා කියවන්නේ මූට Attention එක අරගෙන ජොලියක් ගන්නයි.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මුලින්ම අග්ගඤ්ඤ සූත්‍රයකියල්වලා ඉටපන් .එකේ තියෙනවා රස පොලව කියන්නේ මොකක්ද කියන එක.

    ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර් කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර් කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතියද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීමද පෙණුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය."

    මෙතැනදී මුගලන් හමුදුවන් කියන්නේ අතීතයේ තිබු ඒ රස පොලව පොලව පෙරලා හෝ රැගෙන එන බැවයි.එහෙම නැතුව් කොහෙද පොල් බුරුවො මේකේ පොලව රොටියක් කියල තියෙන්නේ. යට පැත්තක් තියෙන්නේ රොටියකට විතරද. උඹලගේ දෙවියන් වහන්සේ කියපුවා තමා උඹට ඔය කියවෙන්නේ. යට පැත්ත කියපු ගමන් රොටියක් කියවෙන්නේ එකනේ.ඒ කාලේ ලෝකේ රවුම් කියපු එවුන් පල්ලියෙන් මැරුවේ උඹලගේ ආගම් වල බන්.
    තොපේ ඒවියන් වහන්සේ පොලව ඇරෙන්ඩ අනික් ග්‍රහයෝ මැව්වේ මොන පකකට ද බන්. එතකොට අනික් විශ්වය මොන මගුලකට මැව්වද? පොලව විත‍රක් මැව්වා නම් ඇතිනේ.
    බෝල බුරු පැටියෝ බුද්ධ දේශනා වල චක්‍රාවාට ගැනත් තියෙනවා.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    සූත්‍ර පිටකයෙහි එන බක බ්‍රහ්ම සූත්‍රයෙහි එන මායාරෝගී දෙවියා තමා විසින් ලෝකය මවන බටව විශ්වාස කරන ලදී
    බුදුන් වහන්සේ විසින් අනිත්‍යතාව පිලිබද මූලධර්මය පැහැදිලි කල පසු දෙවියාගේ මායා රෝගය සුව විය
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83


    ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්‍ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය:eek::shocked::shocked::shocked::shocked:,

    මේකෙන් කොහොමද පොලව පැතලියි කියන්නේ?
    ඕනෙම දෙයක යටි පැත්තක් තියෙනවා. බෝලයක් ගත්තම උඩ පැත්තයි යටි පැත්තයි දෙකම තියෙනවා, අපි උතුර දකුණ කියල ගත්තම එකේ උතුර තියෙන්නේ උඩට දකුණ තියෙන්නේ යටට. අපේ ගාලු යාපනේ යද්දී රටේ පහල ඉදල උඩට යනවා කියල කියන්නේ නැද්ද? එතකොට පහත රට උඩ රට කියන්නේ රට පැතලියි උඩ පැත්තට උඩ රට පහත පැත්තට පහත රට.



    කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා:lol::lol::lol::shocked:.

    අහල තියෙනවද ගොවියෝ නගුලෙන් පොලොව පෙරලනවා කියල, මේ ගැන පොඩි මොලේට තේරෙන්නේ නැති වෙයි. දුක තමයි.

    සත්‍වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්‍ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්‍ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..

    :lol:--බුල් --බුල් --බුල් --:lol:



    දැන් සම්පුර්ණ තේරුම තමයි මේ කියල තියෙන්නේ ආහාර නැති නිසා පොලොව යට පැත්තේ එනම් පොලොව යට තියෙන( කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් වගේ දේවල් ) මැස්සෝ හදන මි වද වගේ රස දෙයක් වලදීම ගැන. මෙහෙම කරද්දී සතුන්ට හානියක් නොවෙන්න එක අතකින් සතුන් ඉන්නවනම් අයින් කරන ගමන් අනිත් අතින් පස් පෙරලනන හදනවා

    හොදට කියෙව්වනම් ඔය ටික තමයි තියෙන්නේ, සමහර වෙලාවට වෙනත් බශාවකින් සිංහලට පරිවර්තනය වෙද්දී එම වචන එලෙසම පරිවර්තනය කරද්දී වෙනස් වෙනස් අදහස් එනවා, එක තමයි වෙලා තියෙන්නේ. මන් වැරදිනම් සම වෙත්වා....

    හොදයි මේ විදියට ඔබ ඔක්කොම කියවන්න සමහර විට ඔබටම තේරේවි, දර්මයේ වැරදි සොයන්න එවිට ඔබට නුවන ඒවි
    :nerd:
     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    දැන් සම්පුර්ණ තේරුම තමයි මේ කියල තියෙන්නේ ආහාර නැති නිසා පොලොව යට පැත්තේ එනම් පොලොව යට තියෙන( කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් වගේ දේවල් ) මැස්සෝ හදන මි වද වගේ රස දෙයක් වලදීම ගැන. මෙහෙම කරද්දී සතුන්ට හානියක් නොවෙන්න එක අතකින් සතුන් ඉන්නවනම් අයින් කරන ගමන් අනිත් අතින් පස් පෙරලනන හදනවා

    හොදට කියෙව්වනම් ඔය ටික තමයි තියෙන්නේ, සමහර වෙලාවට වෙනත් බශාවකින් සිංහලට පරිවර්තනය වෙද්දී එම වචන එලෙසම පරිවර්තනය කරද්දී වෙනස් වෙනස් අදහස් එනවා, එක තමයි වෙලා තියෙන්නේ. මන් වැරදිනම් සම වෙත්වා....

    හොදයි මේ විදියට ඔබ ඔක්කොම කියවන්න සමහර විට ඔබටම තේරේවි, දර්මයේ වැරදි සොයන්න එවිට ඔබට නුවන ඒවි
    :nerd:
    :nerd:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space


    ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්‍ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය:eek::shocked::shocked::shocked::shocked:, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා:lol::lol::lol::shocked:. සත්‍වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්‍ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්‍ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..

    :lol:--බුල් --බුල් --බුල් --:lol:




    මුගලන් මහතෙරුන් යනු කවුරුන්ද....?


    මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.


    එක්තරා වස් කාලයක දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය “වේරඤ්ජාව“ කියන ගමේ වස් සමාදන් වුණා. ඒ “වේරඤජ” නම් බ්‍රාහ්මණයාගේ ආරාධනාවෙන්. නමුත් වස් කාලය පුරාවට සිවුපිසයෙන් උපස්ථාන කිරීම ඔහුට අමතක වුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට සිදුවුණා. නමුත් ඒ කාලය පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දාන ය පිණිස ලැබුණේ අශ්වයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා යවහාල් පමණයි. නමුත් ලද පිණ්ඩපාතයෙන් සතුටුවන උන්වහන්සේලා යවහාල් කොටා සාදාගත් ගුලි අනුභව කරමිනුයි ඒ කාලය ගත කළේ. මේ සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලද දෙයින් සතුටුවීමේ ගුණයට සාධුකාර පැවැත්වූවා. “පින්වත් මහණෙනි මේ විදිහට රහතන් වහන්සේලා යවහාල් පමණක් වළඳා සතුටින් වාසය කළ බව අනාගතයේ මිනිසුන් දැන ගත්තොත් ඔවුන් රසමසවුළු පිරි සූප ව්‍යඤ්ජනයන්ට ඔච්චම් කරාවියි” වදාළා.

    21 එකල්හි වනාහි වේරඤජාවෙහි දුර්භික්‍ෂය ඇත්තේ වෙයි. ජීවත් වේදෝ නොවේදෝ හෝයි යන අදහස් දෙක ඇත්තේ සුදුවූ ධාන්‍ය ඇත්තේ සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත්තේ පිඩු සිගීමෙන් ජීවත්වන්ට නොහැක්කේ විය. එකල්හි වනාහි උතුරු දෙශයෙහි වූ අශ්ව වෙළෙන්දෝ අශ්වයන් පන්සියයක් සමග වේරඤජාවෙහි වාසයට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අශ්වයන් සිටි භුමියේ හුන් භික්‍ෂුන්ට නැළියක් පමණ යව එක් නමකට නියම කරන ලද්දාහු වෙත්.

    22 භික්‍ෂුහු පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන වේරඤජාවට පිඩු පිණිස වැඩ, පිඩු නො ලබන්නාහු අශ්ව භුමීන්හි පිඩු පිණිස හැසිර යව නැළිය ආරාමයට ගෙනවුත් වනේ කොටා අනුභව කරත්. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ යව නැළියක් ගලෙක්හි අඹරා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ එය වැළඳූසේක.

    23 භාග්‍යවතුන් වහන්සේ වංගෙඩි ශබ්දය ඇසූසේක. තථාගතවරයෝ දන්නාහුද විචාරත්, දන්නාහුද නො විචාරත්, කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත් , තථාගතවරයෝ වැඩක් ඇතිව විචාරත්, වැඩක් නැතිව නො විචාරත් ,වැඩක් නැති දෙය තථාගතයන් විසින් මාර්‍ගයෙන් නසන ලදී, දෙපරිද්දෙකින් භාග්‍යවත් බුදුවරු භික්‍ෂූන් විචාරත්, .බණ හෝ වදාරන්නෙමි, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පනවන්නෙමියි. කියාය

    24 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට කථා කලසේක. .ආනන්‍දය, ඒ වංගෙඩි ශබ්දය නුමක්දැයි, ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කලසේක. .ආනන්‍දය, යහපත, යහපත, ආනන්‍දය, තොප වැනි සත්පුරුෂයන් නිසා දුර්භික්‍ෂය දිනන ලදී. පසුව ඇතිවන අය හැල් බත් හා මස් උසස් කොට නොගන්නාහ. යි වදාළෝය.

    25 ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්‍ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා. සත්‍වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්‍ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්‍ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..



    සුදු ඇට ඇත්තේය. - ගුනයෙන් හීන වූ, බොල් ධාන්‍ය, සශ්‍රීක නොවන

    සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත - සලාක ක්‍රමය, තෝරාගත් පිලිවෙලකට

    මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, - වියලී නොගිය ජලය,පොහොර කොටස්,සශ්‍රීක සංඝටක

    කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි - ඉරිතලා වියලී ගිය පොලොව මතුපිට සහ පොලොව යට පැත්තෙන් ඉතිරිව ඇති සශ්‍රීකත්වය,ජලය,සශ්‍රීක සංඝටක

    සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක - පස පෙරෙලීම, ධාන්‍ය වර්ධනයට සුදුසු වන පරිදී පොලොව සකස් කීරිම.

    භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය - පස පෙරලීමෙන් , සොයාගත්, වර්දනය කරගත් ධාන්‍ය, ආහාර අනුභව කිරීම

    මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.- මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය හිමිවන්නේ මුගලන් මාහරහතන් වහන්සේට වීම කල්පනා කිරීම යෙහෙකි. ( මුගලන් හාමුදුරුවෝ ISBN: 9555512930 විදානපතිරණ, ගයාන් චානුක 2002 පොත හොයාගෙන කියවන්න )

    එක් අතකින් පොළොව පෙරලන්නෙමි.යි කීයේය. - එක් අතෙකින් පොලොව/ පස පෙරැලීම

     
    Last edited:
    • Like
    Reactions: 33000W

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    සුදු ඇට ඇත්තේය. - ගුනයෙන් හීන වූ, බොල් ධාන්‍ය, සශ්‍රීක නොවන

    සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත - සලාක ක්‍රමය, තෝරාගත් පිලිවෙලකට

    මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, - වියලී නොගිය ජලය,පොහොර කොටස්,සශ්‍රීක සංඝටක

    කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි - ඉරිතලා වියලී ගිය පොලොව මතුපිට සහ පොලොව යට පැත්තෙන් ඉතිරිව ඇති සශ්‍රීකත්වය,ජලය,සශ්‍රීක සංඝටක

    සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක - පස පෙරෙලීම, ධාන්‍ය වර්ධනයට සුදුසු වන පරිදී පොලොව සකස් කීරිම.

    භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය - පස පෙරලීමෙන් , සොයාගත්, වර්දනය කරගත් ධාන්‍ය, ආහාර අනුභව කිරීම

    මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.- මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය හිමිවන්නේ මුගලන් මාහරහතන් වහන්සේට වීම කල්පනා කිරීම යෙහෙකි. ( මුගලන් හාමුදුරුවෝ ISBN: 9555512930 විදානපතිරණ, ගයාන් චානුක 2002 පොත හොයාගෙන කියවන්න )

    එක් අතකින් පොළොව පෙරලන්නෙමි.යි කීයේය. - එක් අතෙකින් පොලොව/ පස පෙරැලීම


    .............