සුදු ඇට ඇත්තේය. - ගුනයෙන් හීන වූ, බොල් ධාන්‍ය, සශ්‍රීක නොවන
සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත - සලාක ක්‍රමය, තෝරාගත් පිලිවෙලකට
මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, - වියලී නොගිය ජලය,පොහොර කොටස්,සශ්‍රීක සංඝටක
කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි - ඉරිතලා වියලී ගිය පොලොව මතුපිට සහ පොලොව යට පැත්තෙන් ඉතිරිව ඇති සශ්‍රීකත්වය,ජලය,සශ්‍රීක සංඝටක
සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක - පස පෙරෙලීම, ධාන්‍ය වර්ධනයට සුදුසු වන පරිදී පොලොව සකස් කීරිම.
භික්ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය - පස පෙරලීමෙන් , සොයාගත්, වර්දනය කරගත් ධාන්‍ය, ආහාර අනුභව කිරීම
මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.- මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය හිමිවන්නේ මුගලන් මාහරහතන් වහන්සේට වීම කල්පනා කිරීම යෙහෙකි. ( මුගලන් හාමුදුරුවෝ ISBN: 9555512930 විදානපතිරණ, ගයාන් චානුක 2002 පොත හොයාගෙන කියවන්න )
එක් අතකින් පොළොව පෙරලන්නෙමි.යි කීයේය. - එක් අතෙකින් පොලොව/ පස පෙරැලීම