වෙසක් එකට කලු කොඩි දාමු කිව්ව විමල්ගේ ලොක්කා අද ගන්ගාරාමේ අයිටීඇන් වෙසක් කලාපේ ප්‍රදාන අමුත්තා..
අයිටීඇන් එක දැන් දාලා බලහල්ලා බයියො ටොයියො දෙගොල්ලොම.. මොඩිගේ ආගමනයත් හොදයිලු... අයියො විමල්.. රනිල් චීනේ, සිරා නුවර, මහින්ද ගන්ගාරාමේ. ඔක්කොම වෙසක් සමරනවා. විමල් ඇද යට.