අයියො විමල්...

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
වෙසක් එකට කලු කොඩි දාමු කිව්ව විමල්ගේ ලොක්කා අද ගන්ගාරාමේ අයිටීඇන් වෙසක් කලාපේ ප්‍රදාන අමුත්තා..

අයිටීඇන් එක දැන් දාලා බලහල්ලා බයියො ටොයියො දෙගොල්ලොම.. මොඩිගේ ආගමනයත් හොදයිලු... අයියො විමල්.. රනිල් චීනේ, සිරා නුවර, මහින්ද ගන්ගාරාමේ. ඔක්කොම වෙසක් සමරනවා. විමල් ඇද යට.
 
monson

Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    18300901_1346452892069783_2035695293797635317_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    :lol::lol::lol:

    විමල්ගේ නිවසේ කළු කොඩි හෝ බෞද්ධ කොඩියක්වත් නැත

    2e0ccfbdcd41c49742903e6e01148126_L.jpg

    බොහෝ දෙනෙක් අවධානයෙන් බලා සිටියේ ඉන්දියානු රජයට විරෝධය පා ප්‍රකාශ නිකුත් කල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ කළු කොඩි ඔසවන ලෙස ඉල්ලා සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය නිවසේ සහ පක්ෂ කාර්යාලයද ෆේස්බුක් පිටුව තුලද අනිවාර්යයෙන්ම කළු කොඩි ඔසවා හුදකලා වී හෝ තමන් යෝජනා කල සටන දියත් කරනු ඇති බවයි.

    කෙසේ වෙතත් කාටත් දැකගත හැකිවී ඇත්තේ පසුගිය මැයි මස 12 වන දින සවස 4:30 වන විටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ හෝ ඒ අවට කිසිම තැනක කළු කොඩියක් ඔසවා නොතැබීමයි.

    වෙසක් කුඩුවක් හෝ බෞද්ධ කොඩියක්වත් දක්නට නොලැබිණි. ජාතිය හා ආගම ගැන වීරවංශ මන්ත්‍රීවරයා නිතර කතා කළත් මෙවැනි සිද්ධීන් ගැන ජනතාව පුදුමයට පත් වී තිබේ.

    - http://am.lk/si-politics/item/30513-2017-05-14-04-43-52
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,251
    100,010

    පත කළු ගේට්ටුවක් දාල තියෙනකොට ආයෙ මොන කළු කොඩිද යකෝ.

    කට්ටිය විමලගෙ කතාවට හිනා උනාට මෝඩි ඇවිල්ල කරපු වැඩ ටික දන්නෙ නෑනෙ.