අයියො ෆොන්සේකා

^Hero^

Banned
Oct 3, 2010
86
12
0
අයියො ෆොන්සේකා

ඔබතුම උඩුගන් බලා ගියනිසා අද අදුරු සිර කුටියක දුක් විදිනවා.මහරජතුමගෙ හැම දෙයටම එහෙයි කියා සිටියානම් අද ඔබ හොද ඇමති කෙනෙකි.හැබැයි එහෙම ඇමති කෙනෙක් උනත් ගොලුව තිත්ත බෙහෙත් බියුව වගෙ කට වහගෙන ඉන්න වෙනවා.මොකද නැත්නම් ඔක්කොම සැලකිලි මොහොතකින් ඉවරයි.දැන් ඔය අනිත් ඇමතිවරු ලස්සනට කට වහගෙන තමන්ගෙ හත් මුතූ පරම්පරාවටම හම්බ කරන්නෙ.වැරදිමකින් හරි විපක්ශයට ගියොත් සතියෙන් පොලිසියෙන් අල්ලන් යයි.ඊට පස්සෙ මොනහරි නඩූවක් දලා ඒක ඔප්පු කරයි.වැද්දට ගොරක දඩ මස් කරන්න පුලුවන්ලුනෙ.
ඊට පස්සෙ හොද මතක හිටින දඩුවමකුත් දෙයි අයි ඉතින් නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හමුදුරුවන්ගෙනෙ.
එ දේම තමා ඔබතුමාටත් උනේ.
.ජනපති තුමනි ඔබතූමාට අපි ගරු කරන්නෙ තාත්තට වගෙ.ඔබතුමගෙ හැම දෙයටම මම හදවතින්ම සහයොගය දෙනවා.මට කිසිම පක්ශයක් නැත.ඔබතුමගෙ ඔනම දෙයකට ඉන්නෙ ලාන්කික අපි පමනයි.

එ නිසා ෆොන්සේකා මහතාට සමවක් දෙනු මැනවි.එ වෙන කිසිවක් නිසා නොව යුද්දය අවසන් කිරිමට නායකත්වය දුන් හිටපු හමූදාපති නිසා පමනි
 

samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
අනිවා!!
39434437418666959151916.jpg

 

ROXHD

Member
Sep 23, 2010
131
6
0
ane sf thumani...oba ara pissu pusagen samawa gannanam yanna epa...oya kalakanninta sabawadarmayagenma daduwam labei....eke aya katha dekak na.....mr ta saha uge hathmuthu paramparawatama hena hathmagahala......wahinne nathuwa..thawahena 7 gahanna kiyala yadinawa.....