අයියෝ අපරාදෙනෙ කට්ටිය කලබල උනේ, පොඩි නාටියක්ලු කලේ එයා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    කාලෙකට කලින් පොලිස් ලොක්කෙක් පොලිස් ගෑනුන්ට සද්දේ දාපු video එකකදි මේ logic එක පාවිච්චි කරලා ශෙප් උනා. ඒ වෙලාවෙනම් ජෙප්පො පරල වෙලා හිටියා. ඒත් මේකටනම් එහෙම වෙන්නෙ නෑ. ජෙප්පො අනිත් අය වගේ හොරු, බොරු කාරයෝ නෙවී හොඳේ 🤭 🤭

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උසාවි තීන්දුව වැරදියි කියල හිතනවා නම් ඉහල උසාවියකට නඩුව ගෙනියන්න පුළුවන්. බොරුවට සෝෂල් මිඩියා දාගෙන නටන්න දෙයක් නෑ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    උසාවි තීන්දුව වැරදියි කියල හිතනවා නම් ඉහල උසාවියකට නඩුව ගෙනියන්න පුළුවන්. බොරුවට සෝෂල් මිඩියා දාගෙන නටන්න දෙයක් නෑ
    තීන්දුව දෙන්නෙ සාක්ශි උඩ නේද? සාක්ශි අනුවනම් ඉතින් හරි. ඒත් ඕනම එකෙක්ට පේනවනේ සාක්ශි වල පොඩි සීන් එකක්. ඒකයි මම කිවෙ ;) ;)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එතකොට අර කැම්පස් කොලුවාට මොකද වෙන්නේ?

    ඌත් 18ට වැඩි.

    විහිළුවට වද දුන්නා වෙන්න පුලුවන් 😄🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    එතකොට අර කැම්පස් කොලුවාට මොකද වෙන්නේ?

    ඌත් 18ට වැඩි.

    විහිළුවට වද දුන්නා වෙන්න පුලුවන් 😄🤌
    හහා අනිවා බන්, යකෝ මූ මේක කියාගන්න බැරුව නේද පොලිචියෙන් කට්ටි පැන පැන හිටියේ කාලයක්. ඒකත් නාට්ටියෙ කෑල්ලක් වෙන්න ඇති. 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තීන්දුව දෙන්නෙ සාක්ශි උඩ නේද? සාක්ශි අනුවනම් ඉතින් හරි. ඒත් ඕනම එකෙක්ට පේනවනේ සාක්ශි වල පොඩි සීන් එකක්. ඒකයි මම කිවෙ ;) ;)
    පොඩි සීන් පෙන්නන්න තමයි පැමිණිලිකරුයි විත්තිකරුයි දෙන්නම ලෝයර්ලව හයර් කරන්නෙ.

    හොඳ වෙලාවට අපි වගේ නීතිය දන්නෙ නැති ජෝකියන්ට නඩුකාරයො වෙන්න බැරි. එහෙම වුනා නම් වීඩියෝ එක බැලුව, විත්තිකරුගෙන් මොකුත් අහන්නෙත් නෑ තීන්දුව දෙනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    ස්කොලෙ යන පොඩි පොඩි කලුවො, පොලිමෙ ආවෙ ඔකව ඩිෆෙන්ඩ් කරන්න,
    මෙහෙ උන් කැමතිම ගුටි කකා ඉගෙන ගන්න...
     
    • Haha
    Reactions: tharakaf