කාලෙකට කලින් පොලිස් ලොක්කෙක් පොලිස් ගෑනුන්ට සද්දේ දාපු video එකකදි මේ logic එක පාවිච්චි කරලා ශෙප් උනා. ඒ වෙලාවෙනම් ජෙප්පො පරල වෙලා හිටියා. ඒත් මේකටනම් එහෙම වෙන්නෙ නෑ. ජෙප්පො අනිත් අය වගේ හොරු, බොරු කාරයෝ නෙවී හොඳේ
කාලෙකට කලින් පොලිස් ලොක්කෙක් පොලිස් ගෑනුන්ට සද්දේ දාපු video එකකදි මේ logic එක පාවිච්චි කරලා ශෙප් උනා. ඒ වෙලාවෙනම් ජෙප්පො පරල වෙලා හිටියා. ඒත් මේකටනම් එහෙම වෙන්නෙ නෑ. ජෙප්පො අනිත් අය වගේ හොරු, බොරු කාරයෝ නෙවී හොඳේ![]()
තීන්දුව දෙන්නෙ සාක්ශි උඩ නේද? සාක්ශි අනුවනම් ඉතින් හරි. ඒත් ඕනම එකෙක්ට පේනවනේ සාක්ශි වල පොඩි සීන් එකක්. ඒකයි මම කිවෙඋසාවි තීන්දුව වැරදියි කියල හිතනවා නම් ඉහල උසාවියකට නඩුව ගෙනියන්න පුළුවන්. බොරුවට සෝෂල් මිඩියා දාගෙන නටන්න දෙයක් නෑ
හහා අනිවා බන්, යකෝ මූ මේක කියාගන්න බැරුව නේද පොලිචියෙන් කට්ටි පැන පැන හිටියේ කාලයක්. ඒකත් නාට්ටියෙ කෑල්ලක් වෙන්න ඇති.එතකොට අර කැම්පස් කොලුවාට මොකද වෙන්නේ?
ඌත් 18ට වැඩි.
විහිළුවට වද දුන්නා වෙන්න පුලුවන්![]()
පොඩි සීන් පෙන්නන්න තමයි පැමිණිලිකරුයි විත්තිකරුයි දෙන්නම ලෝයර්ලව හයර් කරන්නෙ.තීන්දුව දෙන්නෙ සාක්ශි උඩ නේද? සාක්ශි අනුවනම් ඉතින් හරි. ඒත් ඕනම එකෙක්ට පේනවනේ සාක්ශි වල පොඩි සීන් එකක්. ඒකයි මම කිවෙ![]()
![]()