ලොල්ල.;17022985 said:අයියෝ අපේ කලේ කියල දාල තිබ්බම මම හිතුව උබේ ගෑණි ගෙදර කලගෙඩියවත් බිදලා එකට නූලක් දාලද දන්නේ නෑ කියල.







ලොල්ල.;17022978 said:ඉස්සරට වඩා සමාජේ පට්ට තරගකාරී.
ඕව ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේවල්.![]()
අඩේ සිරාවටම ඉස්සර තිබ්බ සරුන්ගල් පිස්සුවක්..... මම 9 දහයෙ ඉන්න කාලේ හැමදාම එකක් වගේ වෙන්න සරුන්ගල් හදලා මාට්ටුවට යවනවා ...
මම මේ සිරා කතාවක් කියන්නේ දෑන ඉන්න පොඩිඋන් සරුංගල් හදන්න දන්නේ නැහැ. කඩෙන් ප්ලාස්ටික් ඒවා තමයි අරගෙන යවන්නේ![]()