අයියෝ අපේ කලේ

jayalalitha

Member
May 7, 2012
363
54
0
අයියෝ අපේ කාලේ

10600440_754490171273737_7550072835271236161_n.jpg


:yes::yes::yes::yes:
 
Last edited:

jayalalitha

Member
May 7, 2012
363
54
0
බුම්ප් එකක් වත් නෙත්තෙ මේකේ එවුන් පංති ගිහිල්ලා වගේ
 
Aug 6, 2014
169
12
0
ඉස්සරට වඩා සමාජේ පට්ට තරගකාරී.
ඕව ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේවල්.:yes:
 
Aug 6, 2014
169
12
0
අයියෝ අපේ කලේ කියල දාල තිබ්බම මම හිතුව උබේ ගෑණි ගෙදර කලගෙඩියවත් බිදලා එකට නූලක් දාලද දන්නේ නෑ කියල.
 

jayalalitha

Member
May 7, 2012
363
54
0
ලොල්ල.;17022985 said:
අයියෝ අපේ කලේ කියල දාල තිබ්බම මම හිතුව උබේ ගෑණි ගෙදර කලගෙඩියවත් බිදලා එකට නූලක් දාලද දන්නේ නෑ කියල.

ඕකට ඉතින් තරහ ගන්න එපා, පොඩි මිස් වීමක් :D:D:D:D
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තරඟකාරි ලෝකේ ඉඳගෙන ටාගට් ගහලා පර්ෆෝම් කරනකොට ඒක පට්ට ආතෙල් වගේ දැනුනට නියම ආතල් එක ඒක නෙමෙයි කියලා හිතෙන්නේ තර්ඟෙන් ටිකක් අයින් වෙලා ඉන්නකොට. එතකොට හිතෙනවා මොකක් පස්සෙන්ද අපි මේ පන්නන්නේ කියලා..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ සිරාවටම ඉස්සර තිබ්බ සරුන්ගල් පිස්සුවක්..... මම 9 දහයෙ ඉන්න කාලේ හැමදාම එකක් වගේ වෙන්න සරුන්ගල් හදලා මාට්ටුවට යවනවා ...
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මම මේ සිරා කතාවක් කියන්නේ දෑන ඉන්න පොඩිඋන් සරුංගල් හදන්න දන්නේ නැහැ. කඩෙන් ප්ලාස්ටික් ඒවා තමයි අරගෙන යවන්නේ:yes::yes::yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ටික දවසක් යනකොට ඔය කලාව අපේ අතරින් නැතිවෙලාම යයි .කොම්බුවා ,මොණරා ,කුනදිරාව,වවුලා .පට්ටනේ ඒ කාලේ .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඒ කාලේ වගේ නෙවෙයි බන් දැන් කාලේ.. පුදුම තරගයක් තියෙන්නේ.. ඉස්සර නිවාඩු කාලෙට කමතේ කුබුරේ එල්ලේ ගහනවා, ක්‍රිකට් ගහනවා, සරුන්ගල් යවනවා කොයි තරම් සතුටක් ලැබුවද නිවාඩු කාලවල් වල. නොදකින් ඒකට දැන්...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලොල්ල.;17022978 said:
    ඉස්සරට වඩා සමාජේ පට්ට තරගකාරී.
    ඕව ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දේවල්.:yes:

    oke ivarayak ne ban anthimata okotoma kela wela tamai oka natara wenne...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අඩේ සිරාවටම ඉස්සර තිබ්බ සරුන්ගල් පිස්සුවක්..... මම 9 දහයෙ ඉන්න කාලේ හැමදාම එකක් වගේ වෙන්න සරුන්ගල් හදලා මාට්ටුවට යවනවා ...

    අපිට තිබ්බ පැරචුට් හදන පිස්සුවක්. ලන්ච් ෂිට් වලින් තමයි හදන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මම මේ සිරා කතාවක් කියන්නේ දෑන ඉන්න පොඩිඋන් සරුංගල් හදන්න දන්නේ නැහැ. කඩෙන් ප්ලාස්ටික් ඒවා තමයි අරගෙන යවන්නේ:yes::yes::yes:

    සරුංගල් හදන්න දන්නේ නෑ
    වෙසක් කුඩු හදන්න දන්නේ නෑ
    ක්‍රිකට් ඇරුනම අනිත් ක්‍රීඩා ගැන දන්නේ නෑ
    ගහකට නැගගන්න බෑ මඩකට බහින්න බෑ
    තැඹිලි ගෙඩියක් කපාගන්න දන්නේ නෑ