අයියෝ... අලුත් පටිරෝල් චාටර්....
අයියෝ... සතියක ඉඳන් හවසට යන පටිරෝල් දැන් කරන්නේ වෙන එවුන් වගයක්.... චාටර්....
හවසට වාහනේ යද්දී හිනහවෙවී යන්න තිබ්බ එකත් දැන් නැහැ......

සුරන් / සිරන් දැන් මොකේද දන්නේ නැහැ ඉන්නේ??????