අයියෝ ජොතිශය

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා,
    "ජොතිශය කියන්නේ 100% ක් ම ඇත්ත නොවයි ..බුදු දහම තම නියම යථාර්තය පවතින්නේ"
    කියල විග්‍රහ වෙන article එකක් නැද්ද කා ගාව හරි
    (අපේ එකෙක් ඉන්නවා මූ කේන්දර/අනාවැකි පස්සෙම දුවනවා )