අයියෝ දයාසිරි ජයසේකර !!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අයියෝ දයාසිරි ජයසේකර !!!!!!!!!!!

    2.38 idan balanna

    nondi 7yi oyi....muta pissuda manda

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    kadega me balawege.....sarath fonsekage balawege.........

    53(44).jpg


    52(42).jpg


    50(52).jpg


    from lankadeepa
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ලැජ්ජ බිට් එකේ :lol:
    තව ටිකක් කකුල ඉස්සුවා නම් අනිවා ඩෙෆා "බරස්" ගාල සද්දයක් ඇහෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    UNP එකටත් සැහෙන සෙනගක් ඉදල. කරු ගේමට බැහැල වගේ. රනිලුත් නැතිව මේවගේ දෙයක් සාර්ථකව සවිදනය කරපු එක ගැන සතුටුයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සරත් ෆොන්සේකාත් ගේම අතාරින්නෙ නැහැ. ජෙප්පෝ වගේ මහා සංවිදාන ශක්තියක්/ජාලයක් නැති උනත්, දැවැන්ත ප්‍රචාරයක් නැති උනත්, ලංකාවේ තුන්වෙනි බලවේගය වීම විශ්මයජනකයි. ෆොනසේකට සැහෙන හොද අනාගතයක් තියෙනවා. යන විදිය සතුටුයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දැක්කද unp සෙනග? පිස්සු හැදෙනවා. 30,000 කට වැඩිය ඇවිල්ල
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලැජ්ජ බිට් එකේ :lol:
    තව ටිකක් කකුල ඉස්සුවා නම් අනිවා ඩෙෆා "බරස්" ගාල සද්දයක් ඇහෙනවා

    pissu huttek :oo::oo:

    මේකාට මෝල කුලප්පු වෙලා

    පිස්සු දත් අහනවා. කම්කරුවාගේ දිනෙත් විනෝදයක් කරගෙන. විකාරයක් කරගෙන.