අයියෝ පංචායුදේ..!

Apr 23, 2010
355
41
0
අයියෝ පංචායුදේ..!

විමල් වීරවංශ තුර්කි පාර්ලිමේන්තුවට යයිද?

සියල්ල බටහිර කුමන්ත්‍රණ ලෙස හැඳුන්වා ‘බටහිර විරෝධීභාවය“ නඩත්තු කිරීමට වඩාත් ප්‍රියකරන අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාගේ නිල ෆේස්බුක් පිටුවේ likes වැඩිකර ගැනීමට බටහිරට කොන්ත්‍රාත්තුවක් දී තියෙනවා.


තමාගේ නිල ෆේස්බුක් පිටුවේ likes අඩු නිසා තුර්කියේ Like Farms එකකට මුදල් ගෙවා මෙලෙස likes වැඩිකරගෙන ඇති අයුරු පෙනෙනවා.



ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය දේශපාලනඥයෙකු වන වීරවංශ මහතාට ශ්‍රී ලංකාවෙන් ලැබෙන likes ප්‍රමාණය 20,316ක් (22.5%) වන විට තුර්කියෙන් ලැබෙන likes ප්‍රමාණය 65,454 (72.4%) ක් වී ඇත්තේ එතුමාට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තුර්කි ජනතාවත් ඡන්දය ලබා දී ඇත්දැයි සැක සිතෙන තරම්ය.


එසේත් නැතිනම් තුර්කිය සමග එතරම් සමීප සබඳතාවයක් නැතත් විමල් වීරවංශ මහතා අනාගතයේදී තුර්කි පාර්ලිමේන්තුවට තේරීපත්වීමට වඩාත් ඉඩකඩ ඇති බවද මේ අනුව පෙනෙන්නට තියෙනවා.


එහෙත් තුර්කියේ පවතින්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් වන අතර ජනාධිපතිවරයා නාමමාත්‍රික මෙන්ම අවුරුදු 5ක ධූර කාලයකට පමණක් සෘජු මහජන ඡන්දයෙන් තේරීපත්වෙනවා.


තුර්කියේ අධිකරණයද විධායකයෙන් ස්වාධීනය.

කොහොම වුණත් වීරවංශ මහතාගේ මෙම පෙරළිය “තුර්කි කුමන්ත්‍රණයක්“ලෙස හැඳින්වීමට වඩාත් ඉඩ ඇති වුණත්, යම් කිසි විදිහකින් වීරවංශ මහතා තුර්කි රටේ පාර්ලිමේන්තුවට තේරීපත් වුවහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී වීරවංශ මහතාගේ සහයද නොලැබීමට නියමිතය.

පහත ලින්ක් එක මගින් විමල් වීරවංශ මහතාට පවත්නා තුර්කි ජනතා කැමැත්ත තහවුරු කරගත හැකිය.


http://www.socialbakers.com/facebook-pages/574747679309723-wimal-weerawansa


:D:D:D:D:D:D:D:D:D:P:P:P:P:P:P:P:P:P:P
 
  • Like
Reactions: chami_84 and PMUB

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    rajapak_wimal.jpg
     
    • Like
    Reactions: sihina kumaraya
    Apr 23, 2010
    355
    41
    0
    අඩෝ ඇයි බන් මු face book page එකක් use කරන්නෙ. මු ඇමෙරිකන් විරෝධියෙක් නේද?:angry::angry::angry:
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    6564574$@#%^^%@

    attachment.php
    .!@#!##$%%^%^#$$@#@#
     

    Attachments

    • 10151395_357568454416372_25476350730735720_n.jpg
      10151395_357568454416372_25476350730735720_n.jpg
      14.6 KB · Views: 206
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩෝ ඇයි බන් මු face book page එකක් use කරන්නෙ. මු ඇමෙරිකන් විරෝධියෙක් නේද?:angry::angry::angry:


    :rofl::rofl::rofl::rofl:

    අය්යෝ බන් උබ විමල් ගැන දන්නේ නැද්ද බන් ?
    ඌ කවද්ද බන් කියපු දෙයක් කොලේ
    පොන්නවංශ කතාවට විතරයි බන් ඇමෙරිකන් වි
    රෝධී
     
    Apr 23, 2010
    355
    41
    0
    :rofl::rofl::rofl::rofl:

    අය්යෝ බන් උබ විමල් ගැන දන්නේ නැද්ද බන් ?
    ඌ කවද්ද බන් කියපු දෙයක් කොලේ
    පොන්නවංශ කතාවට විතරයි බන් ඇමෙරිකන් වි
    රෝධී
    Masuran kathawa.. :baffled::baffled::baffled: