අයියෝ බෙන්ස් එක!

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොලිස් කාර් එකත් එක්ක පිටිපස්සෙන් එන muscle car එක මරු..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බෙන්ස් ගතියක්නෑ BM තරම් මට නම්.

    එහෙනම් මේක බලහන්කෝ. :rolleyes::love:

    4bAg4Ky.jpg

    C5twJ2k.jpg

    MbnagkN.jpg

    ZGtZ7wm.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    ඒ වුනාට මචන් Mercedes-Benz C Class 2019 එකේ starting price එක $41,400 යි. ඩොලර් එක ඒ රටවල්වලට ශක්තිමත් නිසා ඒක ලොකු ගානක්. :rolleyes:
    මොකක්ද බන් මේ කියන්නේ ?
    ausi වගේ රටක පර්මනට් ජොබ් එකක් කරන කෙනෙකුට 7 මිලියන් වගේ කියන්නේ මහා ලොකු ගානක් නෙවෙයි බන්.
    බැන්ක් ලෝන් එකක් දාලා එක දවසින් ඕකක් ගන්ඩ පුළුවන් ටැක්ස් නැ වගේනේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකක්ද බන් මේ කියන්නේ ?
    ausi වගේ රටක පර්මනට් ජොබ් එකක් කරන කෙනෙකුට 7 මිලියන් වගේ කියන්නේ මහා ලොකු ගානක් නෙවෙයි බන්.
    බැන්ක් ලෝන් එකක් දාලා එක දවසින් ඕකක් ගන්ඩ පුළුවන් ටැක්ස් නැ වගේනේ

    ඒක ගැන නෙමෙයි මචන් මම කිව්වේ. රුපියලට වඩා ඩොලර් එක ගොඩක් ශක්තිමත් නිසා අපිට වඩා උන්ට ඒකෙන් දෙයක් කරන්න පුළුවන් කියන එක.

    උදාහරනයක් විදිහට කිව්වොත් $41,400 කියන්නේ රුපියල් ලක්ෂ 76ක් විතර. ඒකෙන් අපිට මෙහෙ මොනවද කරන්න පුලුවන්.
     
    අහ් එල එල