අයියෝ මගේ SLT ADSL 512kbps ට මොකද මේ වෙලා තියෙන්නේ ?
බලන්නකෝ යාලුවනේ මට අද මේ වෙලා තියෙන වැඩේ. මම අද උදේ torrent 700MB වගේ download කලා. ඊට පස්සේ direct download කරන්න ගියාම 4kBps තමා වැඩියෙන්ම download වෙන speed එක. හැබැයි upload කරන්න පුලුවන් වෙනදා වගේම. මේ තියෙන්නේ මගේ speedtest.net වාර්තාව.
කවුරු හරි කියනවද මොකද වෙලා තියෙන්නේ කියලා

youtube na patta slow...surfing nam hondai..

.. dannam epa wela inne...samahara welawata okath naa 