අයියෝ මහින්ද...

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මොනාද හුට්ටෝ එබි එබි බලන්නේ වර ඇතුලට.....................................................................................................................................

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.13, ප.ව.10.00) රට කන මැදමූලන රාජපක්ෂ හොර පවුලට එරෙහිව ශ්‍රීලනිප පාක්ෂිකයන් විසින්ම ඊයේ නාරාහේන්පිට ශාලිකාවෙන් ආරම්භ කරන ලද ‘හූව‘ අද වන විට මුහුකුරා ගොස් මහින්ද රාජපක්ෂටම ‘හූ‘ කියන තත්ත්වයට වර්ධනය වී තිබේ.

අද සවස දඹුල්ලේ රැස්වීමක් ඇමතීමට ගිය මැදමූලන මරා පැමිණ සිටි ජනතාවගේ බාධා කිරීම් සහ ‘හූව‘ නිසා කතාව අතර මග නතර කර දමා වේදිකාවෙන් බැස කෝපයෙන් පිපිරෙමින් යන්නට ගියේය. මෙය ඔහුගේ බරපතල පරාජයකි.

මරා රැස්වීම ඇමතීම ආරම්භ කර මඳ වේලාවක් යද්දී වේදිකාව ඉදිරිපස සිටි පුද්ගලයන් පිරිසක් ඔහුගේ කතාවට බාධා වන අන්දමින් ‘ජනක බණ්ඩාරට ජයවේවා..! ජනක බණ්ඩාරට ජය වේවා..!!‘ කියමින් කෑ ගසා තිබේ. මෙහිදී කතාව නතර කළ මරා ‘තමුසෙලාගේ කෑ ගැහිල්ල නතර කරනවාද? නැතිනම් මං කතාව නතර කරලා යන්නදැයි‘ විමසා ඇත. එවිට රැස්ව සිටි පිරිස ‘හා හා යන්න. යන්න‘ කියමින් යලිත් කෑ ගසා ඇත. එවිට දැඩි ලෙස කෝපාවිෂ්ඨ වූ මැදමූලන මරා කතාව නතර කර යන්නට හදද්දී ජනතාවගෙන් විශාල හූවක් පැමිණ තිබේ. ‘‘එතනෝල් කාරයන් ලඟට පලයාං‘‘ යි ජනතාව කෑ ගසා ඇත. පසුව ජනක බණ්ඩාර නැගිට පිරිස සන්සුන් කරන්නට යද්දී ජනතාව ඔහුටද හූ කියා ඇත. සිද්ධියෙන් පසු මරා දඹුලු රැස්වීමෙන් පිටත්ව ගොස් ඇති අතර මෙය ජනක බණ්ඩාර විසින් සැලසුම් කරන ලද්දක් යැයි කියා ඔහුට ඉතා දැඩි ලෙස බැන වැදී ඇත. ජනක බණ්ඩාර යනු මෛත්‍රී-චන්ද්‍රිකා සමග ඉවත්වීමට සැලසුම් කළ එහි ප්‍රධානියෙක් වූ අතර අවසානයේ අඬමින් දොඩමින් රාජපක්ෂලා සමග නතර විය. බොහෝ ශ්‍රීලනිප සාමාජිකයන් විශ්වාස කරන්නේ ඔහු මෛත්‍රී-චන්ද්‍රිකා සමග ඉවත් නොවුයේ රාජපක්ෂලා විසින් දුන් කෝටි ගණනක මුදලකට යටවී බවයි. එවැනි විශ්වාසයකට වඩාත් හේතු වී ඇත්තේ ඒ දිනවලම ඔහු නවීන පන්නයේ බීඑම්ඩබ්ලිව් රථයක හිමිකරු වීම නිසාය. කෙසේ වෙතත් අද මරාට හූ කීම ඔහු සිදුකළ කුමන්ත්‍රණයක් යැයි රාජපක්ෂ වරු විශ්වාස කරති.

ඊයෙන් අැරඹුනු ‘හූවේ‘ අද දවසේ දෙවැන්න දකින්නට ලැබුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ය. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති එංගලන්ත ශ්‍රී ලංකා 06 වන එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 90 කින් ජයගත් අතර තරඟය අවසානයේදී ක්‍රීඩාංගනයේ තිබූ දැවැන්ත ඩිජිටල් තිරයේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීමක් ප්‍රචාරය විය. එය දකිනවාත් සමගම මුළු ක්‍රීඩංගනයම එකම හූවකින් ගිගුම් දුන්නේය. අවසානයේ එම දැන්වීම නතර කර දැමීමට සංවිධායකයන්ට සිදුවිය.

මහින්දට ඡන්දය දෙන්නැයි ක්‍රිකට් ක්‍රීඩකයන් ලවා කියවා ගනිමින් ප්‍රචාරක දැන්වීමක් සකස් කරන්නට නාමල් රාජපක්ෂ විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් අමතමින් බල කිරීම නිසා මේ දිනවල ක්‍රීඩකයන් ඉන්නේ සිය ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙනය. එ් පිලිබඳව ද ක්‍රිකට් ලෝලීහු දනිති.

මුදල් දී මැති ඇමැති වරුන් මිලදී ගත්තද හූ කියන ජනයා මිලදීී ගත නොහැකි නිසා හෙට දවසේ තව කුමන කුමන තැන් වලදී රට කන රාජපක්ෂ පවුලට එරෙහි ‘හූව‘ බෝ වී යන්නේදැයි පරීක්ෂාවෙන් සිට ඒ පිලිබඳව ජනතාවට වාර්තා කිරීමට ලංකා ඊ නිව්ස් සූදානමින් සිටිමු.


මෙන්න තියෙනවා වීඩියෝ එකේ කෑල්ලක්.


ෆුල් වීඩියෝ එක ලැබුනම ඒකත් දාන්නම්. මේකේ හොඳට බලපන් කර කර හිටපු කතාව නවත්තනවා පොරට මළ පැනලා. :rofl::rofl::rofl:
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අද කවුද මහින්දට ඉතිරි වෙලා ඉන්නේ ? කරුනා, පිල්ලෙයාන්, මර්වින්, දුමින්ද , ලන්සා, අරුන්දික, රත්තරන්, විමල්, මහින්දානන්ද වගේ අයනේ. මේ අයගේ කැරැක්ටුව අලුතින් කියන්න දෙයක් නැහැනේ.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අද කවුද මහින්දට ඉතිරි වෙලා ඉන්නේ ? කරුනා, පිල්ලෙයාන්, මර්වින්, දුමින්ද , ලන්සා, අරුන්දික, රත්තරන්, විමල්, මහින්දානන්ද වගේ අයනේ. මේ අයගේ කැරැක්ටුව අලුතින් කියන්න දෙයක් නැහැනේ.

    :yes::yes :
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    අන්තිමට මරාට ඉතුරු වෙන්නෙ පවුලෙ තුන් හතර දෙනා විතරයි..
    බලපංකො බොරුඳ කියලා..
    ඔක්කොට ටික ඌට පෝලිමේ ඇරලා යනවා..
    දැන් මිනිස්සු මරාට ගරු කරන්නෙ නැහැ.. ගණන් ගන්නෙ නැහැ..
    ඌම තමා ඉල්ලං කෑවෙ..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol::lol::lol:
    අන්තිමට මරාට ඉතුරු වෙන්නෙ පවුලෙ තුන් හතර දෙනා විතරයි..
    බලපංකො බොරුඳ කියලා..
    ඔක්කොට ටික ඌට පෝලිමේ ඇරලා යනවා..
    දැන් මිනිස්සු මරාට ගරු කරන්නෙ නැහැ.. ගණන් ගන්නෙ නැහැ..
    ඌම තමා ඉල්ලං කෑවෙ..

    ඒක ඇත්ත. අරක්කු පොවලා ‍රැස්වීම් වලට ගෙන්න ගත්තම මිනිස්සු හරක් වගේ හැසිරෙන්වයි කියලා දන්නේ නැද්ද බං. උඹ දැක්කද බොරලැස්ගමුවේ පිල්ලෑව පන්සලේ ඝණ්ඨාර කුලුනේ මරාගේ කටවුට් එකක් එල්ලලා. මොන තුප්පහි වැඩද බලපන්. :D:D
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 8.jpg IO SIRESENA 8.jpg


    IO SIRESENA 8.jpg IO SIRESENA 8.jpg



    IO SIRESENA 8.jpg IO SIRESENA 8.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක ඇත්ත. අරක්කු පොවලා ‍රැස්වීම් වලට ගෙන්න ගත්තම මිනිස්සු හරක් වගේ හැසිරෙන්වයි කියලා දන්නේ නැද්ද බං. උඹ දැක්කද බොරලැස්ගමුවේ පිල්ලෑව පන්සලේ ඝණ්ඨාර කුලුනේ මරාගේ කටවුට් එකක් එල්ලලා. මොන තුප්පහි වැඩද බලපන්. :D:D
    :lol::frown:
    මෝඩ හුත්තලා බන්
    සල්ලිවලට වැඩකරන එවුන් කොහේද සදාචාරයක් දන්නේ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol::frown:
    මෝඩ හුත්තලා බන්
    සල්ලිවලට වැඩකරන එවුන් කොහේද සදාචාරයක් දන්නේ

    සිරාවට තව ටික දවසකින් බුදු හාමුදුරුවන්ගේ බෙල්ලෙත් එල්ලයි ඕකා කටවුට් එකක් :growl::growl::frown:. ඊයේ මැච් එක වෙලෙත් ඇඩ් එකක් දැම්මා ස්ක්‍රීන් එකෙන්. කට්ටිය හූ කිව්වා. :lol::lol:
     
    Nov 6, 2014
    161
    35
    0
    මහින්ද මැතිතුමා අති සුවිසේශී වෙනස්ම නායකයෙක් නේ? ඉතින් ඒක නිසා ජනතාව එතුමාට ප්‍රතිචාර දක්වන ආකාරයත් සම්පූර්ණයෙන් ම වෙනස් :yes:

    හූ කියන්නේ "ඔබතුමාව ඉතා සාදරයෙන් පිලිගන්නවා" , "ජය නියතයි" කියන එකටයි :cool:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්ද මැතිතුමා අති සුවිසේශී වෙනස්ම නායකයෙක් නේ? ඉතින් ඒක නිසා ජනතාව එතුමාට ප්‍රතිචාර දක්වන ආකාරයත් සම්පූර්ණයෙන් ම වෙනස් :yes:

    හූ කියන්නේ "ඔබතුමාව ඉතා සාදරයෙන් පිලිගන්නවා" , "ජය නියතයි" කියන එකටයි :cool:

    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක ඇත්ත. අරක්කු පොවලා ‍රැස්වීම් වලට ගෙන්න ගත්තම මිනිස්සු හරක් වගේ හැසිරෙන්වයි කියලා දන්නේ නැද්ද බං. උඹ දැක්කද බොරලැස්ගමුවේ පිල්ලෑව පන්සලේ ඝණ්ඨාර කුලුනේ මරාගේ කටවුට් එකක් එල්ලලා. මොන තුප්පහි වැඩද බලපන්. :D:D
    හැම පන්සලකම වගේ පෝස්ටර් ගහලා බං.. පුදුම කාලකන්නියෙක් මූ..:angry:
    ඊයෙ මැච් එක අස්සෙත් සුභ අනාගතයක් කිව්වලු නේහ්.. කැරිම සීන් එක..:rofl: