අයියෝ මහින්ද...

Nov 24, 2014
789
64
0
රට බේරල දීපු නායකයට හූවලිං සලකන්න මිනිස්සුන්ට පිස්සු නෑ. මේව පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල අවජාතකයන්ට නොතේරුනාට මිනිස්සුන්ට තේරෙනව. රට අස්තාවර කරන විදේශ බලවේග වලිං පුදන ඩොලර් කෑලි වලට තමන්ගෙ මව් රටට හූ තියන කාලකන්නින්ගෙ කටවල් මැරෙන්න යද්දි වතුර උගුරක් බීගන්න බැරිවෙන්න කුනුවෙලා මැරෙන්නෙ. තොපිට මේ ආත්මෙ නැතත් සංසාරෙ කවද හරි ඕවට විදවන්න වෙනව.
 
Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඉස්සරහට තවත් දේවල් තියෙයි අපිට බලන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රට බේරල දීපු නායකයට හූවලිං සලකන්න මිනිස්සුන්ට පිස්සු නෑ. මේව පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල අවජාතකයන්ට නොතේරුනාට මිනිස්සුන්ට තේරෙනව. රට අස්තාවර කරන විදේශ බලවේග වලිං පුදන ඩොලර් කෑලි වලට තමන්ගෙ මව් රටට හූ තියන කාලකන්නින්ගෙ කටවල් මැරෙන්න යද්දි වතුර උගුරක් බීගන්න බැරිවෙන්න කුනුවෙලා මැරෙන්නෙ. තොපිට මේ ආත්මෙ නැතත් සංසාරෙ කවද හරි ඕවට විදවන්න වෙනව.

    Umbawa mama ignore list ekata demme nae umbe jokes honda nisa :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    විදුලි බල මණ්ඩලේ කොල්ලෝ ස්ථිර කරනවා කියල බොරු කරලා උන්ව රවට්ටුව.... ඉතිං ලැබෙන්න තිබුන චන්ද 4500 යි, ඊට අමතරව උන්ගේ පවුල් වල එවයි සේරම නැති කර ගත්ත.
     
    PART I

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    PART II

    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ

    PART III

    සුභ අනාගතයක්
    මෛත්රී පාලනයක්

    ඩේට වලට සහනයක්
    ටොරන්ට් වලට නිමාවක්
    ඩිරෙක්ට් වලට ඇරඹුමක්
    එළකිරියට කරදරයක්

    ඔබගේ වටිනා මනාපය අනාගත පරපුර ගැන සිතා
    බුද්ධිමත්ව භාවිත කරන්න

    ඔබගේ හයිව් පොදු අපේක්ශක

    xxxxxxxxxxxxxxxxxxxxxxx
    https://beta.hive.im/join/fde1
    xxxxxxxxxxxxxxxxxxxxxxx

    වෙත ඔබේ මනාපය දුටු තැන ලබාදෙන්න

    ඩේටා අනාතයන්ට හොටක්

    විශේෂ ස්තුතිය
    උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්
    u.saradiyel උතුමාණන්ට

    PART IV

    සෑම පාරිභෝගිකයෙකුගේම එකම තේරීම
    ඔබත් අදම තෝරාගන්න

    දැන් එව්වත්
    තව ටිකකින් එව්වත්
    තවත් ටිකකින් එව්වත්
    දුටු තැන ඇක්සෙප්ට් කරන අපේ කලාව

    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ

    දැන් ඔබන්න

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    https://beta.hive.im/join/fde1
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    ඔහෙන් එවන්න කලින් මෙහෙන් ඇක්සෙප්ට් කරන වේගවත් ක්ෂණික අදහාගත නොහැකි සේවාවක්

    ඔරිජිනල් කියාම ඉල්ලන්න

    විශේෂ ස්තුතිය
    උතුවන්කන්දේ සරදියෙල්
    නොහොත්
    u.saradiyel උතුමාණන්ට

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dec 10, 2014
    241
    9
    0
    ඕව මෛත්‍රීගේ වැඩ යකෝ..
    ඌ දැන් කරන්නේ රැස්වීම් අස්සට හොරෙන් උගේ මිනිස්සු 100ක් විතර රිංගවනවා..
    ඊට පස්සේ උන් සෙනග අස්සේ කෑගගහ කලබලයක් පටන් ගන්නවා..
    දබුල්ලේ උන් සෙට් එක අරෙහෙ මෙහෙ එක එකාගේ අගේ හැප්පිලා වලියකුත් ඇදගත්ත...
    ඕක හෙටින් ඉවරයි..
    සුළු දේවල්..
    ආයේ බලපන්කො හෙටින් පස්සෙත් ඕක වෙයිද කියල...
    :lol::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕව මෛත්‍රීගේ වැඩ යකෝ..
    ඌ දැන් කරන්නේ රැස්වීම් අස්සට හොරෙන් උගේ මිනිස්සු 100ක් විතර රිංගවනවා..
    ඊට පස්සේ උන් සෙනග අස්සේ කෑගගහ කලබලයක් පටන් ගන්නවා..
    දබුල්ලේ උන් සෙට් එක අරෙහෙ මෙහෙ එක එකාගේ අගේ හැප්පිලා වලියකුත් ඇදගත්ත...
    ඕක හෙටින් ඉවරයි..
    සුළු දේවල්..
    ආයේ බලපන්කො හෙටින් පස්සෙත් ඕක වෙයිද කියල...
    :lol::lol::lol::lol:

    එහෙනම් බං උන් ටිකට අල්ලගෙන ගහන්න එපාය. කෝ එහෙමවත් උනේ නෑනේ. :oo::oo:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    විදුලි බල මණ්ඩලේ කොල්ලෝ ස්ථිර කරනවා කියල බොරු කරලා උන්ව රවට්ටුව.... ඉතිං ලැබෙන්න තිබුන චන්ද 4500 යි, ඊට අමතරව උන්ගේ පවුල් වල එවයි සේරම නැති කර ගත්ත.

    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගෙ චන්ද රැස්වීමවල මිනිස්සු දාල හු කියල තමා සිරිසේන යහපාලනේ ඇතිකරන්ඩ යන්නෙ .:P:P

    උබල ආයෙ තෙර්ඩ් දාල නහයෙන් අඩන්ඩ එපා සිරිසේනගෙ රැස්වීම් වල ඌට හු කියුව,අරකයි මේකයි කියල.මේක පටන් ගත්තෙ සිරිසේනලගෙ ගොලයො.ඌට හු කියන්ඩ මිනිස්සු 100ක් දාන්ඩ පුලුවන් නම්,මහින්දට හු කියන්ඩ මිනිස්සු 1000 දාන්ඩ පුලුවන් ඒක මතක තියා ගනිල්ල.
    :cool::cool:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අනුන්ගෙ චන්ද රැස්වීමවල මිනිස්සු දාල හු කියල තමා සිරිසේන යහපාලනේ ඇතිකරන්ඩ යන්නෙ .:P:P

    උබල ආයෙ තෙර්ඩ් දාල නහයෙන් අඩන්ඩ එපා සිරිසේනගෙ රැස්වීම් වල ඌට හු කියුව,අරකයි මේකයි කියල.මේක පටන් ගත්තෙ සිරිසේනලගෙ ගොලයො.ඌට හු කියන්ඩ මිනිස්සු 100ක් දාන්ඩ පුලුවන් නම්,මහින්දට හු කියන්ඩ මිනිස්සු 1000 දාන්ඩ පුලුවන් ඒක මතක තියා ගනිල්ල.
    :cool::cool:

    Fake rajata hodatama Ridila.
    adanna epa ban..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනුන්ගෙ චන්ද රැස්වීමවල මිනිස්සු දාල හු කියල තමා සිරිසේන යහපාලනේ ඇතිකරන්ඩ යන්නෙ .:P:P

    උබල ආයෙ තෙර්ඩ් දාල නහයෙන් අඩන්ඩ එපා සිරිසේනගෙ රැස්වීම් වල ඌට හු කියුව,අරකයි මේකයි කියල.මේක පටන් ගත්තෙ සිරිසේනලගෙ ගොලයො.ඌට හු කියන්ඩ මිනිස්සු 100ක් දාන්ඩ පුලුවන් නම්,මහින්දට හු කියන්ඩ මිනිස්සු 1000 දාන්ඩ පුලුවන් ඒක මතක තියා ගනිල්ල.
    :cool::cool:

    If you want to download Sultan Mohomad Rajapaksa sex tape please sent me a friend request.

    https://beta.hive.im/join/f570
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනුන්ගෙ චන්ද රැස්වීමවල මිනිස්සු දාල හු කියල තමා සිරිසේන යහපාලනේ ඇතිකරන්ඩ යන්නෙ .:P:P

    උබල ආයෙ තෙර්ඩ් දාල නහයෙන් අඩන්ඩ එපා සිරිසේනගෙ රැස්වීම් වල ඌට හු කියුව,අරකයි මේකයි කියල.මේක පටන් ගත්තෙ සිරිසේනලගෙ ගොලයො.ඌට හු කියන්ඩ මිනිස්සු 100ක් දාන්ඩ පුලුවන් නම්,මහින්දට හු කියන්ඩ මිනිස්සු 1000 දාන්ඩ පුලුවන් ඒක මතක තියා ගනිල්ල.
    :cool::cool:

    Bitch please :rofl::rofl::rofl: :rofl::rofl::rofl: