අයියෝ මොකද්ද මේ වෙන්නේ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පරිසරයම මූසලයි... අද නැගිටිනකොට ඇඳෙනුත් වැටුනා... මම දන්නේ නෑ මොනවද වෙන්න් කියලා. දැන් අම්ම දුන්නු හීල් බතත් ගිලෙන්නේ නෑ. උගුරෙම හිරවෙලා. ගූ රෙන්න ගියාම ගූ බෙට්ටත් එන්නේ නෑ මැදක ඉඳන් බෙරිහන් දෙනවා... ගුපියෝ එතුමව අයින් කරා කියල. අනේ මන්දා​

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එතුමව අයින් කරා කියල.
    මොන මඟුලක්ද ලොක්ක තනතුරෙන් අයින් වෙලා විතරද....??
    ත්‍රෙඩ් යන විදිහට ඊට වඩා දෙයක් බලාපොරොත්තුවුණා...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ස්වව්හාවධර්මයත් කම්පා වෙලා... තොපි කලගුණ දන්නේ නැති ජාතියක්. සුළි සුලං ඇවිල්ලා තොපි විනාශ වෙනව.​



    ------ Post added on Jun 30, 2022 at 8:19 PM