අයියෝ විමල් මොකද වුනේ
2015 ජනවාරි 12 වෙනි සදුදා, 13:10
"අයියෝ විමල් මොකද වුණේ කියලා අපි දැන් අහන්න ඕනෑ" යැයිද මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට මුලින්ම වගකිව යුත්තේ විමල් වීරවංස මහතා යැයිද කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පවසයි.
[FONT="]මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බුද්ධදාස මහතා වැඩිදුරටත් පවසන්නේ "රාජපක්ෂ රජයෙන් මුලින්ම ඉල්ලීම් [/FONT][FONT="]12ක් ඉල්ලුවේ ඔය විමල් වීරවංශයි. ඉන්පසු ඔහු කැබිනට් මණ්ඩල රැස්වීම් 8ක් වර්ජනය කළා. සෝභිත හාමුදුරුවන් සමග සාකච්ඡා කරලා එම ඉල්ලීම් සාධාරණ බව විමල් කියා සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන බිය සැක නැති කරලා දැම්මා. රජයේ අගය තුට්ටුවට පහළ දැම්මා. මේ හැම දෙයක්ම කළේ විමල් වීරවංශයි. ඒත් ඔහු ගැන රජය තේරුම් ගත්තේ නැහැ. කැස්බෑව අන්තිම රැස්වීමේදී ඔය විමල් වීරවංශ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා පහත් ලෙස ආමන්ත්‍රණය කෙරුවා.[/FONT]
[FONT="]සාමාන්‍යයෙන් මෙවැනි මැතිවරණයකදී තමන්ගේ අමාත්‍යාංශය රටට කරපු සේවය ජනතාවට ඔහු පහදා දිය යුතුයි. කරපු දෙයක් නැතිව නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිරිසේන කියලා කෑ ගැසුවා. අයියෝ සිරිසේන කියලා කිව්වා.[/FONT]
[FONT="]යටි උගුරෙන් කෑගසමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පුදුම ආකාරයට අපහාස කළා. නින්දා කළා දෙවියෝ ඒකට තීන්දුව දුන්නා. අද කෝ විමල්. අයියෝ විමල් මොකද වුණේ කියලා අපි දැන් අහන්න ඕනෑ. විමල් එදා කතා කළේ ඉතා පහත් ආකාරයට.[/FONT]
[FONT="]ඔය වගේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට එදා දාගත්ත එකේ ප්‍රතිඵල අද කාට කාටත් තේරෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට මුලින්ම වගකිව යුත්තේ ඔය විමල් වීරවංශයි."[/FONT]