අයියෝ සල්ලි

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    විදුලි සංදේශ නියමන කොමිසමේ අවසරයකින් තොරව චන්ද්‍රිකා ග්‍රාහක 111 රැගෙන ඉන්දියාෙවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.



    සැකකරු නිතර නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බවත් මොහු මේවා විකිණීම සඳහා මෙරටට ගෙනවිත් ඇති බවත් රේගුව කරන ලද පරික්ෂණ වලින් අනාවරණය වී ඇත.



    මෙහි වටිනාකම රුපියල් පන්ලක්ෂ පනස් පන් දහසකි.



    :angry::angry::angry::angry:

    පවු වැඩේ.

    :confused::confused::confused: :no::no::no:

    axi.gif


    r8ge.gif


    u58.gif


    qzd.gif


    e48.gif



    7r8.gif


    ckm.gif



    9c8.gif



    අයියෝ සල්ලි

    :oo::oo::oo::oo:
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    රේගුවෙ උන් ටික දැන් පුලුවන් තරම් පොදි බැදගෙන ගෙවල් වලට ගිහින් දාගෙන ඉතුරැව ගිණි තියයි