කඩ්ඩ බැරි එකා;17721360 said:ඔව් බන් දෙකම එක වගේ, වෙනස පෙන්නේ ගහපු දුරේ වෙනස සහ අලෝක තත්වයේ වෙනස නිසා.
ඔය දෙක කම්පෙයාර් කරන්න නම් එකම මොහොතේ එකම තැන ෆොන් දෙක තියල ගහන්න ඕන
aniwa agree machan
deka tan dekaka
කඩ්ඩ බැරි එකා;17721360 said:ඔව් බන් දෙකම එක වගේ, වෙනස පෙන්නේ ගහපු දුරේ වෙනස සහ අලෝක තත්වයේ වෙනස නිසා.
ඔය දෙක කම්පෙයාර් කරන්න නම් එකම මොහොතේ එකම තැන ෆොන් දෙක තියල ගහන්න ඕන
superior auto daalada 4to gaththe.ehenam 8mp walin wadinne.manual mode yanna oni 20mp ganna.eth superior auto eke quality eka hondai.4to dekama ekama widihata ganin.matanam penne me 4to walath.. z2 hondai

e unata mata z2 eke colours aul ne bn. superior manual 2nma gatta macho. oya widiya tamai Z2 එකේ ෆොටෝස් clear නෙ බන් lumia එකට වැඩිය..![]()
Z2 eka quality hodai bnz

IDG ge mobile photography club thread eke anthima pages wala balanna mama z2 eken gaththa 4to 2k damma.ewagenam colours aulak na.methana 4to 2 daanna widihak na mama dan 4n eken log une